Power Required help

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    මේ machine එකකට ඉල්ලන Power Required එක
    මෙකෙ තියන්නෙ මේ විදිහට Power Required (HP): 2 2 3 5 7.5 7.5 10 ( මේ machine model 7 ක Power Required එක
    මට දැන ගන්න ඔනා මේ ඉල්ලන්නෙ 3 phase power line එකක්ද නැත්නම් normal power line එකක්ද කියලා

    මේක බලන්න
    http://www.maneklalexports.com/English/SmallScale/WireNail.htm

    :confused:
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    mokadda kiyala clear nehe bro

    :nerd:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    ඔය කියන්නේ බන් මොටර් එකේ හොස් පවර්(745 watt) එකනේ.

    ලොකු ඇන හදන මැශිමට ලොකු බලයක් ඕනේ නිසා තමා වැඩි බලයක් තියන මොටරය්ක් ඉල්ලනේ. සින්ගල් පේස් මොටර් තියෙනවා ඔය හොස් පවර් ගාන තියෙන. ත්‍රිපෙස් ඒවාත් තියෙන්වා.
    සාමනයෙන් හොර්ස් පවර් 5 පස්සේ නම් ත්‍රිපෙස් තමා .
     
    • Like
    Reactions: D.shan

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    ඔය කියන්නේ බන් මොටර් එකේ හොස් පවර්(745 watt) එකනේ.

    ලොකු ඇන හදන මැශිමට ලොකු බලයක් ඕනේ නිසා තමා වැඩි බලයක් තියන මොටරය්ක් ඉල්ලනේ. සින්ගල් පේස් මොටර් තියෙනවා ඔය හොස් පවර් ගාන තියෙන. ත්‍රිපෙස් ඒවාත් තියෙන්වා.
    සාමනයෙන් හොර්ස් පවර් 5 පස්සේ නම් ත්‍රිපෙස් තමා .

    එ කියන්නෙ මේවා normal power line එකකින් පුලුවන් නේ

    මුලින්ම තියන 3 න පුලුවන් එ කියන්නෙ
    :confused:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    එ කියන්නෙ මේවා normal power line එකකින් පුලුවන් නේ

    මුලින්ම තියන 3 න පුලුවන් එ කියන්නෙ
    :confused:
    එහේම හරියටම කියන්න බෑ බ්න්.:no: (සින්ගල් පේස් නම් විතරක් නොර්මල් ලයින් එකෙන් පුලුවන්) මුන් ගෙන් මැනුවල් එක ඉල්ල ගනින් ඊමෙල් කරලා:yes:
    5 අඩු හොර්ස් පවර් මොටර් තියෙන්වා ත්‍රිපෙස්.:dull:
    සාමනයෙන් ත්‍රිපෙස් මොටර් කාර්යක්ශමතාව වැඩ්යි. :D
    ත්‍රිපෙස් මොටර් තියෙන ඩිසයින් එකක් තියේනම් ඒක ගන්න. ගාන පොඩ්ඩක් වැඩි උනත් හොදයි . ත්‍රිපෙස් මොටර් වල ලෙඩ අඩුයි අනික්වට සාපේකශ්ව හොද පැත්ත වැඩියි:yes:
     
    එල එල

    :D