මේ machine එකකට ඉල්ලන Power Required එක
මෙකෙ තියන්නෙ මේ විදිහට Power Required (HP): 2 2 3 5 7.5 7.5 10 ( මේ machine model 7 ක Power Required එක
මට දැන ගන්න ඔනා මේ ඉල්ලන්නෙ 3 phase power line එකක්ද නැත්නම් normal power line එකක්ද කියලා
මේක බලන්න
http://www.maneklalexports.com/English/SmallScale/WireNail.htm

Last edited:
(සින්ගල් පේස් නම් විතරක් නොර්මල් ලයින් එකෙන් පුලුවන්) මුන් ගෙන් මැනුවල් එක ඉල්ල ගනින් ඊමෙල් කරලා