Be logical 2000 vehicles on a road ?I dont care about other factors

Wedanawa dora aralaa balanawaaa
Typical higana talks![]()
what a JOKE, do you guys seriously believe this
2000 vehicles?

දැන් ඉස්කෝලේ යන ළමයින්ට වාහන එහෙම තියනවා නේද බන්?
අපේ කාලේ නම් බස් වල තමයි ආවේ ගියේ..
පෙළපාලි යන්න අපිට තිබ්බේ බයිසිකල් විතරයි..
මේවට වියදම් කරන්න ළමයි රස්සාවල් එහෙමත් කරනවා ඇති නේද?
බොරු විනාසකාරි වැඩ නොකර දුප්පත් ඉස්කෝලෙකට පොත්පත් ටිකක් දුන්න නම් තව ළමයෙක් ඉගෙන ගනී..
උබල නාස්ති කරන සම්පත්, වැඩිය ගණන් ගන්නේ නැති දේවල්, නැතුව දුක් විඳින ළමයි කොටසකුත් ලංකාවේ ඉන්නවා..
අවුරුද්දට ඕනි කරන පොත් ටික නැතුව.. දාන්න සපත්තු දෙකක් නැතුව.. bag එකක් නැතුව..
ඒ වගේ දේවලුත් මේ වගේම ලොකුවට කරපල්ලා.. (ඒවා විතරක් ම කරන්න නෙවෙයි කීවේ..) වටිනවා.. ඔව් ඔව් රිදිලා තමයි බන්..



මං ගිහිපු ඉස්කෝලෙත් ඔය ලිස්ට් එකේ තියෙනව මාත් ඔය පැරේඩ් වලට වාහන අරන් ගිහිනුත් තියෙනව ඒත් මගෙ ඉස්කෝලෙ උනත් බොරු දෙයක් නං මං විවේචනය කරනව ආයෙ අමුතුවෙන් වේදනා දැනෙන්න දෙයක් නෑ.

owa hema dewalma karanawa bung. DS fan page ekata gihilla balapan kochchara podi schools walata donations denawada kiyala. Sinhalayata kela welama tiyenne ekek hondata deyak karanakota balan inna bari eka thamai![]()
what a JOKE, do you guys seriously believe this
2000 vehicles?



2000 vehicles and 4000 participants. Each vehicle has only carried 2 people. Seems legit!![]()

