අලුත් දේශපාලන පක්ෂයක් - පිස්සෙක් ට රට බාර&#35

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
අලුත් දේශපාලන පක්ෂයක්

අලුත් ම විදියේ දේශපාලන පක්ෂයක් පිහිටුවලා.

දැනට බලයට පත්වුණා ම අැති කරන්න අලුත් ව්‍යවස්ථාවක් පවා සකස් කරමින් යනවලු.

විවාද තර්ක වලට ඉඩක් නැහැ.

බලයට පත් වුණා ම ඒ්කාධිපතියෙක් වෙනවලු. ලංකාවට අලුත් කොඩියක් පවා හදල.

තාම Facebook Page 1 පමණයි තියෙන්නෙ

https://www.facebook.com/honestpartyplanetearth/

මේක කරන්නෙ මම බං. මට රටක් අාගමක් ජාතියක් නැහැ.
මම මේක කරන්නෙ විනෝදාංශයක් විදියට. අනික දුක් විදින පොඩි ඒවුන් ගැන, ගහකොළ ගැන මට කැක්කුමක් තියෙනව. ළගදිම මම සුප්‍රීම් කෝට් යන්නත් ඉන්නවා ඒතකොට ඔයාල දැනගනී මේක ජෝක් ඒකක් නොවේ කියල.

මම සල්ලි වලට අාසාවක් නෑ. සැප විදින්න අාසාවක් නෑ. පහළින් මගේ ප්‍රතිපත්ති බිදක්

රටේ 60% පමණ වනාන්තර කිරීම
ඒක පවුලකය ඒක ළමයෙක් මගින් ජනගහනය මිලියන 10ක් දක්වා අඩු කිරීම හා පසුව ඒක පවුලකට ළමයි 2ක කිරීම
ප්‍රසිද්ධියේ අාගම් අැදහීම හා අලුතෙන් අාගමික ස්ථාන අැතිකිරීම තහනම් කිරීම
වැඩ කරන පැය 8 සේවා ස්ථානයේ පැය 4කුත් නිවසේ වගා කටයුතු සදහා පැය 4කුත් ලෙස කිරීම
සියලුම දරුවන්ට ක්‍රීඩාව අනිවාර්ය කිරීම
සියලුම පුරවැසියන්ට අවුරුද්දක හමුදා සේවය අනිවාර්යය කිරීම
සියලුම විදේශ සැත්කම් අාදිය රජයේ වියදමින්
ඉතාම ලාබදායී විදේශ විනිමය ලැබෙන කර්මාන්ත පමණක් පවත්වා ගෙන යාම.
සියලු අයට වසරකට මාසයක් නිවාඩුවක්
පොලීසි, අධිකරණ අයට ඉහළම වැටුප්
පුද්ගලික වත්කම් සදහා සීමා පැනවීම (විදේශ සැත්කම් රජයේ වියදමින් බැවින බිය නොවන්න)
සියලු භාෂා පිළිගන්නා නමුත් රාජ්‍ය භාෂාව ඉංගිරිසි පමණක් කිරීම හා අධ්‍යාපනය ඉංගිරිසි පමණක් කිරීම (කලාව හැර)

මේ ඉතා සුලු ප්‍රමාණයක් පමණි. රට සිරවී අැති ණය උගුලෙන් බේරා ගැනීමට වැඩසටහනක් මේ දිනවල සැකසෙමින් පවතී.

ඔබගේ යෝජනා චෝදනා බැණුම් සියල්ල බාරගන්නා නමුත් මා විවාද හා තර්ක වලට සූදානම් නැත.
 
Last edited:

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
drfjox.jpg
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යලුම පුරවැසියන්ට අවුරුද්දක හමුදා සේවය අනිවාර්යය කිරීම

    Mokatada uba agam thanam karanawa num meka karane ?

    Fasist palanayaka lakshana me :P
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    සොහොන;21326706 said:
    යලුම පුරවැසියන්ට අවුරුද්දක හමුදා සේවය අනිවාර්යය කිරීම

    Mokatada uba agam thanam karanawa num meka karane ?

    Fasist palanayaka lakshana me :P

    අාගම් තහනම් නොකෙරේ. නිවසේ හා සිද්ධස්ථාන වල අැදහිය හැක.
    විනය කැපවීම හා අනෙක් වැදගත් ගුණාංග පුරුදු කිරීමට තමයි අනිවාර්ය හමුදා සේවය

    ෆැසිස්ට් පාලකයන් මෙන් මම සැප නොවිදිමි. මාගේ අාරක්ෂාව සදහා පමණක් වියදම් කරමි. ඒනමුත් බොඩි අාමර් හා හෙල්මට් පලදින අතර අවියක්ද අත දරමි. ඔ්නෑ අයකුට මට පොන්නයා යනුවෙන් වුවත් අැමතිය හැක.
     
    Last edited:

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    රටේ 60% පමණ වනාන්තර කිරීම
    සියලුම දරුවන්ට ක්‍රීඩාව අනිවාර්ය කිරීම
    සියලුම පුරවැසියන්ට අවුරුද්දක හමුදා සේවය අනිවාර්යය කිරීම
    පොලීසි, අධිකරණ අයට ඉහළම වැටුප්
    oya tikanam hodai.
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    රටේ 60% පමණ වනාන්තර කිරීම
    සියලුම දරුවන්ට ක්‍රීඩාව අනිවාර්ය කිරීම
    සියලුම පුරවැසියන්ට අවුරුද්දක හමුදා සේවය අනිවාර්යය කිරීම
    පොලීසි, අධිකරණ අයට ඉහළම වැටුප්
    oya tikanam hodai.

    ගණිතයේ දී හැර අන් බොහෝ දෑ හොද හා නරක පැති දෙකට ම තර්ක කල හැක.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අාගම් තහනම් නොකෙරේ. නිවසේ හා සිද්ධස්ථාන වල අැදහිය හැක.
    විනය කැපවීම හා අනෙක් වැදගත් ගුණාංග පුරුදු කිරීමට තමයි අනිවාර්ය හමුදා සේවය

    ෆැසිස්ට් පාලකයන් මෙන් මම සැප නොවිදිමි. මාගේ අාරක්ෂාව සදහා පමණක් වියදම් කරමි. ඒනමුත් බොඩි අාමර් හා හෙල්මට් පලදින අතර අවියක්ද අත දරමි. ඔ්නෑ අයකුට මට පොන්නයා යනුවෙන් වුවත් අැමතිය හැක.

    oya ponnayek. oya ponnaya
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අාගම් තහනම් නොකෙරේ. නිවසේ හා සිද්ධස්ථාන වල අැදහිය හැක.
    විනය කැපවීම හා අනෙක් වැදගත් ගුණාංග පුරුදු කිරීමට තමයි අනිවාර්ය හමුදා සේවය

    ෆැසිස්ට් පාලකයන් මෙන් මම සැප නොවිදිමි. මාගේ අාරක්ෂාව සදහා පමණක් වියදම් කරමි. ඒනමුත් බොඩි අාමර් හා හෙල්මට් පලදින අතර අවියක්ද අත දරමි. ඔ්නෑ අයකුට මට පොන්නයා යනුවෙන් වුවත් අැමතිය හැක.

    :P ubata one widihata rata geniyanawa kiyane fasist palayak thama bola
    search
    :

    Rate minisu bagayak witara kuburu wala wada karawala maruwa

    Eturu tika yudekata ata araiya

    Raten bagayak witara kuburu kara tho 60 % karana yanawa :angry:

    Agam adahima thahanam kara

    Number 1 fasist palanayak ubata one karane

    662416_366_180.jpg
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    සොහොන;21327447 said:
    :P ubata one widihata rata geniyanawa kiyane fasist palayak thama bola
    search
    :

    Rate minisu bagayak witara kuburu wala wada karawala maruwa

    Eturu tika yudekata ata araiya

    Raten bagayak witara kuburu kara tho 60 % karana yanawa :angry:

    Agam adahima thahanam kara

    Number 1 fasist palanayak ubata one karane

    662416_366_180.jpg

    Eya ehema kala kialama mama ehema wei kiala hithanne kohomada? :P