Xiaomi ෆෝන්

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    566
    441
    63
    මචන්ලා ශ්‍රියානි ෆෝන් එකක් ගන්න බැලුවේ. හදිසියේ කැඩුනොත් එහෙම වොරන්ටි ක්ලෙම් කරන්නේ කොහොමද ?මෙහෙ රිපෙයාර් කරන තැන් තියෙනවද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    මචන්ලා ශ්‍රියානි ෆෝන් එකක් ගන්න බැලුවේ. හදිසියේ කැඩුනොත් එහෙම වොරන්ටි ක්ලෙම් කරන්නේ කොහොමද ?මෙහෙ රිපෙයාර් කරන තැන් තියෙනවද?

    55178704.jpg

    dafaq is a ශ්‍රියානි phone? ඇන්ටි සිං එකක් ද?

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    මචන්ලා ශ්‍රියානි ෆෝන් එකක් ගන්න බැලුවේ. හදිසියේ කැඩුනොත් එහෙම වොරන්ටි ක්ලෙම් කරන්නේ කොහොමද ?මෙහෙ රිපෙයාර් කරන තැන් තියෙනවද?

    :lol::lol::lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ලංකාවේ Xiaomi කියලා විශේෂයෙන් හදන තැන් නම් නැහැ..කැඩුනොත් AliExpress හරි eBay එකෙන් හරි අදාළ part එක ගෙන්නලා මෙහෙ එකෙක්ට කියලා හදවගන්න එක තමයි කරන්න වෙන්නේ..

    අවුරුද්දක් යනකන් ෆෝන් එක කැඩෙන්න තියෙන සම්භාවිතාවය නම් අඩුයි ඉතින්..

    මොකක්ද උඹ ගෙන්නන්න යන ෆෝන් එක? Mi5 64 GB ද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ලංකාවේ Xiaomi කියලා විශේෂයෙන් හදන තැන් නම් නැහැ..කැඩුනොත් AliExpress හරි eBay එකෙන් හරි අදාළ part එක ගෙන්නලා මෙහෙ එකෙක්ට කියලා හදවගන්න එක තමයි කරන්න වෙන්නේ..

    අවුරුද්දක් යනකන් ෆෝන් එක කැඩෙන්න තියෙන සම්භාවිතාවය නම් අඩුයි ඉතින්..

    මොකක්ද උඹ ගෙන්නන්න යන ෆෝන් එක? Mi5 64 GB ද?

    :yes:
    2yr withara xiaomi phone pawichchi karanawa thama kedila nm ne
    Kedunoth mehema thama hada ganna wenne:rolleyes:
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Mama use karanne redmi 2 pro ekak. Thavama kisima awlak nethuva use karanava. Slow vena case ehema ne. Bimath vetuna 5, 6 parak.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Owwa lesiyen kadenne ne bn... dialcom repair krnw display wge nm maaru krna hati youtube eke vedios tynw....
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    566
    441
    63

    ලංකාවේ Xiaomi කියලා විශේෂයෙන් හදන තැන් නම් නැහැ..කැඩුනොත් AliExpress හරි eBay එකෙන් හරි අදාළ part එක ගෙන්නලා මෙහෙ එකෙක්ට කියලා හදවගන්න එක තමයි කරන්න වෙන්නේ..

    අවුරුද්දක් යනකන් ෆෝන් එක කැඩෙන්න තියෙන සම්භාවිතාවය නම් අඩුයි ඉතින්..

    මොකක්ද උඹ ගෙන්නන්න යන ෆෝන් එක? Mi5 64 GB ද?

    ශ්‍රියානි ෆෝන් bump

    oka kadenne na ban kadunath dialcom ehema repair karanawa

    :yes:
    2yr withara xiaomi phone pawichchi karanawa thama kedila nm ne
    Kedunoth mehema thama hada ganna wenne:rolleyes:

    Mama use karanne redmi 2 pro ekak. Thavama kisima awlak nethuva use karanava. Slow vena case ehema ne. Bimath vetuna 5, 6 parak.

    Owwa lesiyen kadenne ne bn... dialcom repair krnw display wge nm maaru krna hati youtube eke vedios tynw....

    Thanks machanla..
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    566
    441
    63
    ලංකාවේ Xiaomi කියලා විශේෂයෙන් හදන තැන් නම් නැහැ..කැඩුනොත් AliExpress හරි eBay එකෙන් හරි අදාළ part එක ගෙන්නලා මෙහෙ එකෙක්ට කියලා හදවගන්න එක තමයි කරන්න වෙන්නේ..

    අවුරුද්දක් යනකන් ෆෝන් එක කැඩෙන්න තියෙන සම්භාවිතාවය නම් අඩුයි ඉතින්..

    මොකක්ද උඹ ගෙන්නන්න යන ෆෝන් එක? Mi5 64 GB ද?

    Mi series ekak thama genana baluwe. Crtified genuine parts gennanna puluwn athine.but wela yanawa neda shipping walata ehma? redmi walatawada Mi ewa quality wadilu neda?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mi series ekak thama genana baluwe. Crtified genuine parts gennanna puluwn athine.but wela yanawa neda shipping walata ehma? redmi walatawada Mi ewa quality wadilu neda?

    ඔව්...Mi Series එක තමයි Xiaomi එකේ Premium Series එක..Redmi කියන්නේ budget phone series එක..

    Budget කිව්වට ඒවායේ පට්ට quality එකක් තියෙනවා Mi Series එක තරම්ම වගේ..

    AliExpress එකේ නං සති දෙකෙන් වගේ එනවා..Geekbuying එකෙන් උනත් සති දෙකෙන් බඩු එනවා උන්ගේ ළඟ stocks ඇත්තටම තියෙනවා නම්..පොඩ්ඩක් order එක දාන්න කලින් චැට් එකේ ඇහුවම උන් කියනවා ස්ටොක් තියෙනවද නැද්ද කියලා..

    උඹට ඕනේ Battery Life එක නම්, මම reommend කරන්නේ Redmi 4 Prime හෝ Redmi Note 4 Snapdragon 625 ෆෝන් එක..

    ඔය දෙකෙන්ම heavy use කරලා පැය 10 ත් 15 ත් අතර කාලයක් (15 ට ආසන්නයි) Screen On Time (SOT) තියාගන්න පුළුවන්..Mi5 එකේ නං heavy use කරලා පැය 4.30 ක් 5 ක් වගේ තමයි SOT :yes: හැබැයි අනිත් හැමදේම හොඳයි..Camera එක පවා සෑහෙන හොඳයි..