මචන්ලා ශ්‍රියානි ෆෝන් එකක් ගන්න බැලුවේ. හදිසියේ කැඩුනොත් එහෙම වොරන්ටි ක්ලෙම් කරන්නේ කොහොමද ?මෙහෙ රිපෙයාර් කරන තැන් තියෙනවද?
bump
බම්ප්![]()
xiaomi.lk
lankawe gahana ekakda ban shriyani?

මචන්ලා ශ්‍රියානි ෆෝන් එකක් ගන්න බැලුවේ. හදිසියේ කැඩුනොත් එහෙම වොරන්ටි ක්ලෙම් කරන්නේ කොහොමද ?මෙහෙ රිපෙයාර් කරන තැන් තියෙනවද?

ලංකාවේ Xiaomi කියලා විශේෂයෙන් හදන තැන් නම් නැහැ..කැඩුනොත් AliExpress හරි eBay එකෙන් හරි අදාළ part එක ගෙන්නලා මෙහෙ එකෙක්ට කියලා හදවගන්න එක තමයි කරන්න වෙන්නේ..
අවුරුද්දක් යනකන් ෆෝන් එක කැඩෙන්න තියෙන සම්භාවිතාවය නම් අඩුයි ඉතින්..
මොකක්ද උඹ ගෙන්නන්න යන ෆෝන් එක? Mi5 64 GB ද?

BUMP![]()

Bump
ශ්‍රියානි ෆෝන් bump
oka kadenne na ban kadunath dialcom ehema repair karanawa
2yr withara xiaomi phone pawichchi karanawa thama kedila nm ne
Kedunoth mehema thama hada ganna wenne![]()
Mama use karanne redmi 2 pro ekak. Thavama kisima awlak nethuva use karanava. Slow vena case ehema ne. Bimath vetuna 5, 6 parak.
Owwa lesiyen kadenne ne bn... dialcom repair krnw display wge nm maaru krna hati youtube eke vedios tynw....
ලංකාවේ Xiaomi කියලා විශේෂයෙන් හදන තැන් නම් නැහැ..කැඩුනොත් AliExpress හරි eBay එකෙන් හරි අදාළ part එක ගෙන්නලා මෙහෙ එකෙක්ට කියලා හදවගන්න එක තමයි කරන්න වෙන්නේ..
අවුරුද්දක් යනකන් ෆෝන් එක කැඩෙන්න තියෙන සම්භාවිතාවය නම් අඩුයි ඉතින්..
මොකක්ද උඹ ගෙන්නන්න යන ෆෝන් එක? Mi5 64 GB ද?
Mi series ekak thama genana baluwe. Crtified genuine parts gennanna puluwn athine.but wela yanawa neda shipping walata ehma? redmi walatawada Mi ewa quality wadilu neda?
හැබැයි අනිත් හැමදේම හොඳයි..Camera එක පවා සෑහෙන හොඳයි..