TAX for 43 inch LED TV

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
machanla 43 inch tv 1k genawoth kocchara withara tax gahaida. allownce 1 thiyei job karala ena nisa eth 42 inch limit 1. dan 42 inch enne na :no: 43 enne

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තාම tv එක ගත්තෙ නැත්නම් ගන්න එපා. ලංකාවේ ඩියුටි ෆ්‍රී ගන්න එකකයි එළියෙන් ගන්න එකකයි අතර Rs 5000 විතර වෙනසක් තියෙන්නෙ. ඕක ෂිප් කරන්නයි ක්ලියර් කරන්නයි ඊට වඩා ලොකු ගානක් යනවා. ලංකාවෙන් ගනින්, වොරන්ටි එකකුත් හම්බවෙනවා.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    තාම tv එක ගත්තෙ නැත්නම් ගන්න එපා. ලංකාවේ ඩියුටි ෆ්‍රී ගන්න එකකයි එළියෙන් ගන්න එකකයි අතර Rs 5000 විතර වෙනසක් තියෙන්නෙ. ඕක ෂිප් කරන්නයි ක්ලියර් කරන්නයි ඊට වඩා ලොකු ගානක් යනවා. ලංකාවෙන් ගනින්, වොරන්ටි එකකුත් හම්බවෙනවා.

    43inch 1 mehe 35k withara wenne lankawe ganen full hd lg made in korea.:nerd: kilo 10k withara bara ban. man eddi flight 1ema luggage dala genda baluwe
     
    Last edited:

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    machan local dimming thiyana 4K 55" Tv ekak ohe kochchara withara weida

    55 inch lg 1i samsung 1i enne smart tv witharai ban. normal price eka 1i 20k withara eth offer danawa weekend 1e. lg 55 inch 1 sathi 2ta kalin dala thibba 90ta withara (uhd , 4k kiyanne ekama pixel ganada ban) :nerd:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    non

    over 65 inch witarai tax

    උඹ දන්නෙ නැති ඒවා කියල මූව අමාරුවේ දාන්න එපා

    sure da ban.?? ethakota monawa hari wena charges thiyeida custom 1n :nerd:

    man custom web site 1e baluwa eke thiyenne led tv 42 inch kiyalane ban. enne nan masa 10kin withara

    55 inch lg 1i samsung 1i enne smart tv witharai ban. normal price eka 1i 20k withara eth offer danawa weekend 1e. lg 55 inch 1 sathi 2ta kalin dala thibba 90ta withara (uhd , 4k kiyanne ekama pixel ganada ban) :nerd:

    RESTRICTED ARTICLES/GOODS IN PASSENGERS’ BAGGAGE
    T.V. LCD (Over 42//)
    T.V. Normal (Over 29//)
    Air Conditioner
    Deep Freezer
    Electric Oven (Four Burners)

    Refrigerator (Over 500Ltr)

    source: http://www.customs.gov.lk/public/files/travellers/PB.pdf
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    උඹ දන්නෙ නැති ඒවා කියල මූව අමාරුවේ දාන්න එපා

    RESTRICTED ARTICLES/GOODS IN PASSENGERS’ BAGGAGE
    T.V. LCD (Over 42//)
    T.V. Normal (Over 29//)
    Air Conditioner
    Deep Freezer
    Electric Oven (Four Burners)

    Refrigerator (Over 500Ltr)

    source: http://www.customs.gov.lk/public/files/travellers/PB.pdf

    THanks machan

    machan over 43 inch walata tax wadinne kohomada kiyala dannawada
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    THanks machan

    machan over 43 inch walata tax wadinne kohomada kiyala dannawada

    හරියටම දන්නෙ නෑ බන්. ඉස්සරනම් උන්ට හිතෙන හිතෙන ගණන් ගහන්නෙ. දැන් මොකක් හරි සීරියස් ක්‍රමයක් තියනවද දන්නෙ නෑ. උඹ දන්න කෙනෙක් කස්ටම් එකේ ඉන්නවනම් ඌට පුළුවන් ඕක 42" කියල tax ෆ්‍රී එලියට දාන්න.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    හරියටම දන්නෙ නෑ බන්. ඉස්සරනම් උන්ට හිතෙන හිතෙන ගණන් ගහන්නෙ. දැන් මොකක් හරි සීරියස් ක්‍රමයක් තියනවද දන්නෙ නෑ. උඹ දන්න කෙනෙක් කස්ටම් එකේ ඉන්නවනම් ඌට පුළුවන් ඕක 42" කියල tax ෆ්‍රී එලියට දාන්න.

    ehema adurana kauruth nan na ban. gate 1n eddi katha karala thama ehenan shape 1k daganda wenne. anyway thankx machan ubage help walata :)
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63

    43inch 1 mehe 35k withara wenne lankawe ganen full hd lg made in korea.:nerd: kilo 10k withara bara ban. man eddi flight 1ema luggage dala genda baluwe

    Machan godak airport athulata over 42inch TV ganna dennehe. So cant baggage.

    Lankawe custom eke per inch 3000 as i remember
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Machan godak airport athulata over 42inch TV ganna dennehe. So cant baggage.

    Lankawe custom eke per inch 3000 as i remember

    මේ lankanatha කියනවා වගේ ඕක එයා පෝට් එකෙන් එයා කාගෝ දාන්න දෙනවද කියල ඉස්සෙල්ලම හොයාගන හිටපන්.