Toyota AQUA Prius C Hybrid Preview ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    mewaye battery ekata kela wenawada awrudu 5n 7? 2012 hybrid ewa bagayakma thiyanne ikman ekene :oo:
    2007 2nd gen ewath thaama duwanawa, thaama gini ganan walata wikinenne.
    Patta gahala duwala gaththa ganatath wadaa wadiyen wikunanne.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kiyana tharam fuel karanawada,maintain cost eka
    Honda fit wage eka rage ewath ekka compare karala hoda naraka kiyanna
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    :shocked::shocked::shocked:
    11.gif
     
    mittawa

    Junior member
  • Nov 27, 2008
    90
    3
    8
    SERVICE & MAINTENANCE COST EKA GENATH REVIEW KARANNA. HYBRID USE KARAPU NATHI AYATA EKA GODAK UDAW WEI DECISION EKAK GANNA.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය වාහන ඔච්චර review කරල වැඩක් නෑ යකෝ අපිට ගන්න පුලුවන් විදිහකුත් කියපන්කො දැන් තියෙන ආර්තිකෙත් එක්ක මිනිස්සු තවමත් ඕව ගන්නව කිව්වම මටනන් නිකන් පිස්සු වගේ.කොහොමද බන් ඕවට ලීස් උනත් ගෙවන්නෙ?? බිස්නස් කාරයෙක් උනත් ඉතින්.අඩුම තරමෙ මට කරන්න හොඳ බිස්නස් එකක්වත් කියපන්කො ඕකක් ගන්න!!:P:P:rofl::)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,652
    2
    54,240

    චන්දෙ ඉල්ලපන්