Honda jade bike buying guide help

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Good Motorcycle to buy

    මං කලින් දැම්මා ඉන්දියන් බයික් 4ක් දාලා මොකක්ද හොඳ ගන්න කියලා. පස්සෙ පොඩ්ඩක් හොයලා බැලුවම, යූටූබ් එකේ ලෝන්ග් ටම් යූසර් රිවීව්ස් බැලුවම ගොඩක් ඒව ගන්න දෙයක් නෑ. පහල තියෙන්නෙ හොඳම පිලිවෙල. වැරදි අඩුම තිබ්බෙ CB Trigger එකේ.

    CB Trigger >> Honda 160R >> Gixxer >> FZS

    ඔය හන්දා මං බැලුවෙ යූස් කොරපු ජපනෙක් (Jade එකක්) ගන්නවද කියල. මේ හදිස්සියෙ නම් නෙමේ, මැයි වල වගේ. අපේ Kandyan සහෝදරයා දාපු මේ thread දෙකත් බැලුව

    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර....

    Honda Jade CB250F

    මට තියන ලොකුම ප්‍රශ්නෙ මට ජපන් බයික් ගැන් කිසි දැනුමක් නෑ. ගෙවල් පැත්තේ පොරක් ඉන්නව ඒත් ඌව අල්ලගන්න හරි අමාරුයි. අනික ikman.lk එකේ තියන බයික් ගොඩක් කොලඹින් පිට තියෙන්න.
    එහෙම හොඳ දැනුමක් තියන කෙනෙක් හයර් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.

    පහල තියෙන්නේ ලංකාවේ Jade බයික් වල මිල ගනන් ikman.lk එකෙ තියන. මං නම් ආස පහල තියන කලර්ස් වලට තමා ගොඩක්ම. ඔය තියන ගනන් සාදරනද?

    prices.png

    1369998509_offer_101_0025_Medium.jpg

    21823_Medium.jpg

    • Jade එකක් ගන්න කොට විෂේශයෙන් බලන්න ඔනේ මොනවද?
    • ගත්තට පස්සෙ මුලින්ම කරන්න ඕනේ දේවල් මොනවද?
    • Jade එකෙ එන්න පුලුවන් කොමන් ලෙඩයි, එවා වලක්ව ගන්න හැටි, අවොත් හදා ගන්න විදි.
    • හොඳ Service Centers (මොකද මගේ යාලුවෙක්ගෙ TW එකේ sensors වැඩ නැතුව ගියා service එකෙන් පස්සේ)

    මට අහන්න ලැබුන හැටියට Jade එකෙ seat එක දුර ගමන් වලට අමාරුයි. ඒ හන්ඳ පහල පින්තූරේ වගේ custom seat එකක් දාගන්න බැලුවෙ. බයික් seat මේ වගේ හදන තැන් කොහෙද තියෙන්නේ?

    Capture.png

    ඉතින් elakiri එකෙ ඉන්න ජපන් බයික් කාපර්ලගෙන් මේ thread එකට reply බලපොරොත්තු වෙනව. මේක මට විතරක් නෙමේ ජපනෙක් ගන්න හිතන් ඉන්න අනික් අයටත් ගොඩක් වැදගත් වෙන හන්ඳ bump එකක් වත් දාගෙන යමු යාලුවනේ. :yes::yes:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය ගනන්නම් තමා යන්නෙ මචන්. එකම දේ ඔයා ආස colors ආවෙ ජෙනුයින් ච්110ට. ඒව පොඩ්ඩක් අඩුයි චැසි 100 / 120 තමා ගොඩක්ම තියෙන්නෙ. ඇනික් ඒව ඔක්කොම මාරු කරල හයි කරපු ඒව තමා.

    Jade එකක් ගන්න කොට විෂේශයෙන් බලන්න ඔනේ මොනවද?

    කලින් රිප්ලයි එකක් දැම්ම කෙනෙක්ට ඒකම කොපි කොරන්නම් එහෙනම්. එකක් කියල නෑ මචන් ඉතින් ප්‍රධාන systems ඔක්කොම පිටින් චෙක් කරන්න තමා තියෙන්නෙ. fuel system, cooling system, electrical system, engine, brake, suspension, wheel bearing, head stem bearing,swing arm වගේ දේවල්. බලන ගමන් කොහොමත් fan on වෙන තැනට වෙනකන් බයික් එක heat වෙන්න දෙන්න. එතකොට ප්‍රශ්න තියෙනවනම් පේන්න ගන්නව cooling system එකේ එහෙම. ඒ ඇරෙන්න ඉතින් japanese parts ටික සෑහෙන දුරකට කම්ප්ලීට්ද බලන්න. exhaust pipes වලත් රස්නෙ එක සමානද බලන්න specially idle එකේදි. handle එකත් බලන්න ඇද වෙලා අනන්මනන්ද කියල. ඔවගෙ ලොකු අවුලක් නැත්තන් තමන්ගෙ budget එකට හරිනම් ගන්න. modify කරපු ඒවනම් ගන්න එපා. jade එකේ modify කරපු බයික් market අඩුයි. දැන්නම් හැබැයි ඕන එකක් market ඇති registration සීන් හින්ද.

    ගත්තට පස්සෙ මුලින්ම කරන්න ඕනේ දේවල් මොනවද?
    කලින් කෙනාගෙ සර්විස් හිස්ට්‍රි එක දන්නෙ නැත්තන් මචන් අනිවා ගෙනාපු ගමන් ඔයිල් මාරු කරල, කූලන්ට් ෆ්ලශ් කරල. එලෙක්ට්‍රික් පැත්තෙත් කන්ටැක්ට්ස් ක්ලීන් කරල. ප්ලග් චෙක් කරල බලන්න. sproket clean කරල චේන් එක adjust කරල ඔයිල් කරන්න. අනික් ඔය නෝමල් joints grease කරල දාන්න. air filter එකත් චෙක් කරල හුලන් අල්ලල ගන්න. පාර්ට්ස් දාද්දි recommended ඒවම දානවනම් හොදයි. ඒ ඇරෙන්න carb එක අයින් කරල jets ටික චෙක් කරන්න. විකාර කරලනම් standard size අනිවාරෙන්ම දාන්න. දාල standard tune එක තියල දුවල බලන්න. ඒ වෙලාවෙදිම නෝමල් ඇහෙන් බලල බැලන්ස් කරල පස්සෙ මැනෝමීටර් එකකින් balance කරන්න.

    Jade එකෙ එන්න පුලුවන් කොමන් ලෙඩයි, එවා වලක්ව ගන්න හැටි, අවොත් හදා ගන්න විදි.
    කොමන් ලෙඩක් කියල එහෙම නෑ මචන්. ඇත්තටම ලෙඩ අඩු බයික් එකක්. ගොඩක්ම ඉතින් එන්න පුලුවන් කාබ් එකේ මොනව හරි clog වෙලා හරි spark weak හෝ නැතුව ගිහින් හරි සිලින්ඩර් එකක් දෙකක් cold දුවන සීන් තමා. ඒවත් හදාගත්තහම හරි. ඒ ඇරෙන්න rectifier එක ජෙනුයින්ම දානවනම් හොදයි. aftermarket ඒව අල්ලල හිටියොත් හිටිය නැත්තන් ටික කාලෙකින් කෙල වෙනව.

    හොඳ Service Centers (මොකද මගේ යාලුවෙක්ගෙ TW එකේ sensors වැඩ නැතුව ගියා service එකෙන් පස්සේ)
    සර්විස් එහෙම හොද එකක් කියල නෑ මචන් කරන දෙයක් ඉතින් තමනුත් ලග ඉන්දල කරගන්න. හොදම සර්විස් ඒක මටනම් මේ ටයිප්ම සමාන බයික් එකක workshop manual එක තමා.(ජේඩ් එකේ එක හොයා ගන්න නෑ acution වල තියෙන ටිකක් ගනන් ). මමනම් රෙකමන්ඩ් කරන්නෙ CBR250F / R / RR වල මැනුවල් එක හරි නැත්තම් CBR400RR tri arm / gull arm එකේ මැනුවල් එක හරි තමා.

    මට අහන්න ලැබුන හැටියට Jade එකෙ seat එක දුර ගමන් වලට අමාරුයි. ඒ හන්ඳ පහල පින්තූරේ වගේ custom seat එකක් දාගන්න බැලුවෙ. බයික් seat මේ වගේ හදන තැන් කොහෙද තියෙන්නේ?
    CB series එකේ Jade, CB4 වගේ ඒව වල seating position එක අමාරුයි කියල කවුරුවත්ම කියලනම් නෑ ඇත්තටම. එක්කො rear suspension stiff වෙන්න ගොඩක් adjust කරල පැද්ද කෙනෙක් වෙන්න පුලුවන් ඔහොම කියන්න ඇත්තෙ. normal street bike එකක හින්ද street එකේ දුර යන්නනම් හොදටම හොද බයික් එකක්.
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    onna machan Jade kaapu ekek umbata full answer ekak deelatiyanava...

    Thawa kaagenvat ahanna yanna ona naha... menna supirima pora...

    Recommended.....................!!!!
    :):):):):)
     
    බොහොම ස්තූතියි මචන් මේ දුන්න රිප්ලයි එකට. පට්ට වටිනවා.

    "එකම දේ ඔයා ආස colors ආවෙ ජෙනුයින් ච්110ට. ඒව පොඩ්ඩක් අඩුයි චැසි 100 / 120 තමා ගොඩක්ම තියෙන්නෙ. ඇනික් ඒව ඔක්කොම මාරු කරල හයි කරපු ඒව තමා."

    මේ වගේ හදපු බයික්ස් අවුලක් නැද්ද මචන් ගත්තට? :oo:

    මැයි මාසෙ වගේ කිට්ටු වෙන්න ගන්න ඉන්නේ. ගත්තම ෆොටෝස් දාන්නම් මචන්. :D

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බොහොම ස්තූතියි මචන් මේ දුන්න රිප්ලයි එකට. පට්ට වටිනවා."එකම දේ ඔයා ආස colors ආවෙ ජෙනුයින් ච්110ට. ඒව පොඩ්ඩක් අඩුයි චැසි 100 / 120 තමා ගොඩක්ම තියෙන්නෙ. ඇනික් ඒව ඔක්කොම මාරු කරල හයි කරපු ඒව තමා."මේ වගේ හදපු බයික්ස් අවුලක් නැද්ද මචන් ගත්තට? :oo: මැයි මාසෙ වගේ කිට්ටු වෙන්න ගන්න ඉන්නේ. ගත්තම ෆොටෝස් දාන්නම් මචන්. :D
    ඉස්සරනම් කට්ටිය ඕව බැලුව ඒත් දැන් එහෙම අවුලක් නෑ මචන්. බයික් එක කන්ඩිශන්නම් කිසිම අවුලක් නෑ වෙන චැසියක ටැන්කියි කවුලින් තිබ්බ කියල. කන්ඩිශන් එක බලන්න මචන් මොකද තමන් පදින්න ගන්න එකක්නෙ. උබ ආස ඔය පාටනම් ඒකක් ගමු :) ඔය රතු කලු බයික් එකත් මාරම ලස්සනයි. ඔය ෆොටො එකේ තැඹිලි වගේ පෙනුනට ඇත්තම කලර් එක ලස්සනයි. ඔයිට වඩා ඩාර්ක්.

    මේ තියෙන්නෙ ආපු කලර්ස් ටික

    fxey4x.jpg

    කන්ඩිශන් එකක් බලල ගන්න. දිව්යලෝක සැප guaranteed :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් පාර්ට්ස් මාරු උනාට කමක් නෑ චැසි අතර හැබැයි එන්ජිමයි නම්බර්, චැසිනම්බර් එකයි මැච් වෙන්න ඕනෙ. සාමන්ය කෙනෙක් නැත්තන් ගන්නෑ මචන්. කොටන්න ගෙනියන එකෙන් අඩුවට අරන් යන්න බලනව මිසක්.

    මේවත් බලන්න. kandyange ත්‍රෙඩ් එකෙන් overall idea එකක් අරන් ඕව ගලපල බලන්න. ගෘප් එකේම අප් කරපු ටිකක තමා මේ. තව parts manual එක එහෙම අප් කරල ඇති මම ඒකෙ.

    b9f91s.jpg

    30ndlk4.jpg

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    owa mala gewal bn gana epa 1990 apu bike, awurudu 20kata wada paranai..gathata passe ubama apahu ikamn dawi guaranteed.puluwan oya japan bike gennana ekekgen aluth model 1 try karapan
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මචන් පාර්ට්ස් මාරු උනාට කමක් නෑ චැසි අතර හැබැයි එන්ජිමයි නම්බර්, චැසිනම්බර් එකයි මැච් වෙන්න ඕනෙ. සාමන්ය කෙනෙක් නැත්තන් ගන්නෑ මචන්. කොටන්න ගෙනියන එකෙන් අඩුවට අරන් යන්න බලනව මිසක්.

    මේවත් බලන්න. kandyange ත්‍රෙඩ් එකෙන් overall idea එකක් අරන් ඕව ගලපල බලන්න. ගෘප් එකේම අප් කරපු ටිකක තමා මේ. තව parts manual එක එහෙම අප් කරල ඇති මම ඒකෙ.

    b9f91s.jpg

    30ndlk4.jpg

    ade a ubada manual eka dala tibune. Udenma eka bagatta. Me kiyapu tikat patta watinwa. :D