Good Motorcycle to buy
මං කලින් දැම්මා ඉන්දියන් බයික් 4ක් දාලා මොකක්ද හොඳ ගන්න කියලා. පස්සෙ පොඩ්ඩක් හොයලා බැලුවම, යූටූබ් එකේ ලෝන්ග් ටම් යූසර් රිවීව්ස් බැලුවම ගොඩක් ඒව ගන්න දෙයක් නෑ. පහල තියෙන්නෙ හොඳම පිලිවෙල. වැරදි අඩුම තිබ්බෙ CB Trigger එකේ.
CB Trigger >> Honda 160R >> Gixxer >> FZS
ඔය හන්දා මං බැලුවෙ යූස් කොරපු ජපනෙක් (Jade එකක්) ගන්නවද කියල. මේ හදිස්සියෙ නම් නෙමේ, මැයි වල වගේ. අපේ Kandyan සහෝදරයා දාපු මේ thread දෙකත් බැලුව
ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර....
Honda Jade CB250F
මට තියන ලොකුම ප්රශ්නෙ මට ජපන් බයික් ගැන් කිසි දැනුමක් නෑ. ගෙවල් පැත්තේ පොරක් ඉන්නව ඒත් ඌව අල්ලගන්න හරි අමාරුයි. අනික ikman.lk එකේ තියන බයික් ගොඩක් කොලඹින් පිට තියෙන්න.
එහෙම හොඳ දැනුමක් තියන කෙනෙක් හයර් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.
පහල තියෙන්නේ ලංකාවේ Jade බයික් වල මිල ගනන් ikman.lk එකෙ තියන. මං නම් ආස පහල තියන කලර්ස් වලට තමා ගොඩක්ම. ඔය තියන ගනන් සාදරනද?
මට අහන්න ලැබුන හැටියට Jade එකෙ seat එක දුර ගමන් වලට අමාරුයි. ඒ හන්ඳ පහල පින්තූරේ වගේ custom seat එකක් දාගන්න බැලුවෙ. බයික් seat මේ වගේ හදන තැන් කොහෙද තියෙන්නේ?
ඉතින් elakiri එකෙ ඉන්න ජපන් බයික් කාපර්ලගෙන් මේ thread එකට reply බලපොරොත්තු වෙනව. මේක මට විතරක් නෙමේ ජපනෙක් ගන්න හිතන් ඉන්න අනික් අයටත් ගොඩක් වැදගත් වෙන හන්ඳ bump එකක් වත් දාගෙන යමු යාලුවනේ.

- Jade එකක් ගන්න කොට විෂේශයෙන් බලන්න ඔනේ මොනවද?
- ගත්තට පස්සෙ මුලින්ම කරන්න ඕනේ දේවල් මොනවද?
- Jade එකෙ එන්න පුලුවන් කොමන් ලෙඩයි, එවා වලක්ව ගන්න හැටි, අවොත් හදා ගන්න විදි.
- හොඳ Service Centers (මොකද මගේ යාලුවෙක්ගෙ TW එකේ sensors වැඩ නැතුව ගියා service එකෙන් පස්සේ)

Last edited: