උ කියන එක අත්තක් බන්
එත් බන් අර කටහ්වක් තියෙනවා නේ ඕව දෙනු පරහට තම සම්මතයේ පිහිට සිට කියල.
මෙතන ඩොල්ෆින් සත්තු අඩුයි අනික් මාළු වලට සාපේක්ෂව
අනික නිකම්ම මලුවෙක්ට වඩා උන්ගෙන් ප්‍රයෝජන තියෙනව මිනිස්සුන්ට
ඒ වගේ නෙමේ මිනිස්සුන්ට කන්න වෙන මාළු වර්ග,මස් වර්ග ගොඩක් තියෙනව
මස් වලට සත්තු ෆාර්ම් හදල බෝ කරනවා
මන් මුන්ට සක්කිලි කියල කිව්වේ නැ
එත් නිඔකමට හරි තමන්ට් උදවු වෙන සතෙක් ඊලගට තමන්ට වක්‍රව ආදායමක් හම්බ කරගන්න අවස්තවක් හම්බවෙන සතෙක් මරල දාල තවකාලික ලැබ වැසි තකා එහෙම මිනිහෙක්ට මොකෙක්ද කියන්න ඕනේ .උබම හිතල බලපන්.
ධර්මනුකුලව ඕකට කරුණු විමසලා වැඩක් නැ බන්
එහෙම බැලුවොත් මචන් කුම්බියෙක් මරණ එකත් පවු
මිනිස්සු වුනත් මේ සත්තුන්ව මරන්නේ අයි කියල හිතපන්,සල්ලි හම්බ කරන්න
උන්ට සල්ලි දෙන්නේ අපි අපේ බඩ ගොස්ත්‍ර කම පියවගන්න.
සාමාන්යෙන් අලියා බලල බුරුව හරකා මේවගේ නානාප්‍රකාර සත්තු ඉන්නවා මිනිස්සුන්ට උගේ ජීවිත කාලේ සේවය දෙන.
එහෙම සත්තුන්ගෙන් වැඩ අරගෙන උන්ව මරල දාන එවුන් ඉන්නවා
උන්ට අපි සුපිරි පවුකාරයෝ කියනව
හැම සතෙක්ම එකයි,මිනිසත් එක්ක හැමෝම ජීවිතේට ආසයි
ඔක්කොගෙම ජීවිත එකවගේ වැදගත් ,වටිනවා ,මිලක් නැහැ
නමුත් මිනිස්සුන්ගේ අවශ්‍යතා වලට හදගෙන තියෙන සිස්ටම් වලදී එක එක සත්තුන්ට වටිනාකම් හම්බවෙනවා අනික් සත්තුන්ට වඩා.මිනිස්සු උන්ට මිලක් තීරනය කරනවා
අනික මරනවා කියල හැම සත්වම මරාගෙන කන්නෙත් නැ
පරිසරයේ රන්දපවත්මට සමහර සත්තු ගොඩක් වැදගත්
ඒ සත්තු ආරක්ෂා කරනවා මිනිස්සු විසින්ම නීති පනවල
කිහිපයක් අපතයන් ඒවා කඩනවා මේ වගේ.
ඕක වෙනස් කරන්න බැනේ බන්
ආගමක් දහමක් පවතෙන්නත් කලින් ඉඩලානේ ඔය දේවල් එන්නේ
වැළකෙන එකෙක්ට වැලකිය හැකියි.මාංශ පරිබෝජනයෙන් දැන් තියෙන පහසුකම් එක්ක
එකට ඒ මිනිහෙක්ට ගනියෙක්ට උවමන්වක් එන්න ඕන
නැතුව
ඕකට වද කරලා තෙරඋමක් නැ බන්
කොහෙන් ගියත් එක තන්ටමයි කැරකෙන්නේ
උබ අහපු දෙවල්ට් උත්තර ලැබිල ඇති
මට මේක පෙනෙන්නේ බලු වැඩක් විදියට
එච්චරයි
මොකද ගෙවල් වලට වෙලා ඉන්න අපිට නෙමේ මේ සතාගේ වටිනාකම තියෙන්නේ
ඔය මුහුදු ගිය පොන්න රලටම තම
උඹ ගෙදර අතික්රන හෝ ගෙදර ඔහේ ඉන්න බල්ලව විකුනන්වවද චීනෙක්ට සැහෙන ගානක් හම්බ කරගන්න පුළුවන් කියල.
එහෙම අවස්තවක් හම්බුනොත්
අන්න එතනදී උබට ඇදල වෙන කාරණා ටිකම තමයි මෙතෙන්ටත් අදල වෙන්නේ
සූරිය අරණ චිත්‍ර පටියෙ මුවො මරන මස් වැද්දටත් ගිරවව පෙනුනේ අහිංසක සතෙක් විදිහටයි. ඒකයි වැදි කොල්ලට ඔලුවට ගහලා ගිරවට වතුර පොවල අතහැරියේ.
ගොවියෙක්ට ගිරවව අහිංසක සතෙක් විදිහට බලන්න බැරි වෙන්න පුලුවන්. හැබැයි ගොවියට මුවා අහිංසක සතෙක්. ඕකම තමයි අපිටත් වෙලා තියෙන්නේ. ගැම්ම්බුරු තෙලේ බැදපු කැරපොත්තො, ඩෙවල් දාපු නයි පොලොන් ගැරඳි, තලගොයි මස් කන්න අප්පිරිය නිසාත්, ඉබ්බෝ, කැස්බෑවො, තාරාවො, මුවො, හාවො, ඩොල්පින්, සත්තු කන එක පව් කියලා හිතෙන නිසාත්, හරක් මස් කෑවොත් ගොඩාක් පව් කියලා හිතන් ඉන්න නිසාත්, පොඩි කාලේ ඉඳන් අපි මේ මේ මස් ජාති කන්නේ නෑ කියලා හිතෙන් බ්ලැක් ලිස්ට් කරලයි තියෙන්නේ. එහෙම නැති කෙනාට කලවැදි මසත් හොඳ කෑමක්. අපි හිතන්න පුරුදුවෙලා තියෙන්නේ සාපෙක්ෂවයි. ඒ සාපේක්ෂතාව සත්‍යක් කියලා හිතන්න අපි කැමතියි. ඒත් එහෙම හිතන එක සිත නිවා ගැනීමක් විතරයි.
මැරිච්ච කෙලවල්ලා දැක්කම කෙල ගිලෙන අපි, මැරිච්ච ඩොල්පින්ව දැක්කම කිඹුල් කඳුලු හෙලලා වැඩක් නෑ බන්.

සූරිය අරණ චිත්‍ර පටියෙ මුවො මරන මස් වැද්දටත් ගිරවව පෙනුනේ අහිංසක සතෙක් විදිහටයි. ඒකයි වැදි කොල්ලට ඔලුවට ගහලා ගිරවට වතුර පොවල අතහැරියේ.
ගොවියෙක්ට ගිරවව අහිංසක සතෙක් විදිහට බලන්න බැරි වෙන්න පුලුවන්. හැබැයි ගොවියට මුවා අහිංසක සතෙක්. ඕකම තමයි අපිටත් වෙලා තියෙන්නේ. ගැම්ම්බුරු තෙලේ බැදපු කැරපොත්තො, ඩෙවල් දාපු නයි පොලොන් ගැරඳි, තලගොයි මස් කන්න අප්පිරිය නිසාත්, ඉබ්බෝ, කැස්බෑවො, තාරාවො, මුවො, හාවො, ඩොල්පින්, සත්තු කන එක පව් කියලා හිතෙන නිසාත්, හරක් මස් කෑවොත් ගොඩාක් පව් කියලා හිතන් ඉන්න නිසාත්, පොඩි කාලේ ඉඳන් අපි මේ මේ මස් ජාති කන්නේ නෑ කියලා හිතෙන් බ්ලැක් ලිස්ට් කරලයි තියෙන්නේ. එහෙම නැති කෙනාට කලවැදි මසත් හොඳ කෑමක්. අපි හිතන්න පුරුදුවෙලා තියෙන්නේ සාපෙක්ෂවයි. ඒ සාපේක්ෂතාව සත්‍යක් කියලා හිතන්න අපි කැමතියි. ඒත් එහෙම හිතන එක සිත නිවා ගැනීමක් විතරයි.
මැරිච්ච කෙලවල්ලා දැක්කම කෙල ගිලෙන අපි, මැරිච්ච ඩොල්පින්ව දැක්කම කිඹුල් කඳුලු හෙලලා වැඩක් නෑ බන්.
ඩොල්ෆින් කියන සත මිනිස්සුන්ට උදවු ක්රන්ව බන්
මුහුදේ අතරමන් වුනාම ,
මාළු අල්ලන වුන්ට ලොකු මාළු අහිනවල තියෙන තැන් හොයාගන්න පුළුවන් මුන්ගේ හැසිරීමෙන්
ගොඩක් දීවරයෝ ඩොල්ෆින් මාළු මරන්නේ නැත්තේ නීතිය හින්දම නෙමෙයි
අනික මුන් සංචාරක කරමන්තේ ටත් සැහෙන්න වටිනවා




උබ කලින් කියපු එක ත්රුම් අරන් නැ හ්රියට බන්
අනික ඔය උඹ සදහන් කරපු සියලුම සත්තු අද වෙනකොට මිනිස්සු කාන්ව
වෙනස හැම මිනිහම හමෙකම නෙමෙයි වෙන වෙනම අය
උදා--කැරපොත්තෝ,නයි කලවැදි වගේ එවුන් ඉන්දුනීසියන් වුන් චීන එවුන් කනවා
ගොවියට මුව අහිංසක වෙන්නේ නැ බන් හේනකට පැන්නොත් එහෙම
එහෙම නැත්ත උගේ මස් ගන්න හරි උගුල් අටවනවා
මොකද දැන් කාලේ ඉන්නව නේ පිරිසක් කතරගම,යාල යන්නෙම මුව මස් කන්න මොනර මස් කන්න
ෆිල්ම් එකේ දෙන්නේ වෙනම අදහසක් බන්
එතෙන්දි වැද්ද වුඅන්ත් කියන්නේ උන් ජීවත් වෙන්න,ආහාරයට ගන්න සත්තු මරනවා මිසක් නිකරුනේ නිරපරාදේ සත්තු මරන්න එපා කියලයි
එකයි උ ගිරවා තුවාල කරද්දීත් පොඩි එකට ගහන්නේ
ඒ වගේම ඇතට වෙඩි තිබ්බමත් මිනිස්සුන්ට බයින්නෙ
අවශ්‍යතාවට සැපයීම
අව්ශ්‍යත්වය නැතිකරනන් හරි එකට වෙන විසඳුම් දුන්නන් හරි මේ වගේ දේවල් අඩු අක්රගන්න පුළුවන්.
එත් කවදාවත් නැති ක්රන්න බ ඒ
හැම මිනිස්සුන්ගේ මස් කෑමේ අව්ශ්‍යත්වය,ආසාව නැති වෙන්නේ නැත්තේ උන් පේර ආත්ම වල ඉදන් ගෙන දේවල් හින්ද.
පේර ආත්මෙක මස් කන සතෙක් වෙලා හිටිය නම් උට ඒ පුරුද්ද මේ ආත්මෙටත් එනවා .
ඔය සපෙක්ෂත්වය ට හේතුව මන් කලින් එකේ කිව්වනේ බන්
මිනිස්සු හදාගත්ත සිස්ටම්
ඩොල්ෆින් ගැන කෙන්ක්ට වැඩිය දුක හිතෙන්න පුල්වුඅන් උ මිනිස්සුන්ට සමීප සතෙක් හින්ද
කෙලවල්ල ගැන කවුරුත් හිතන්නේ නැත්තේ ඌ මසටම නියම වෙලා ඉන්න හින්ද
ඔන්න ඌ වඳ වී ගෙන යනවනම් ඔන්න මිනිස්සු අරක්ෂ කරන්න පෙලබෙයි
නැත්තන් උ නිකන්ම වන්දවෙලා යයි
Dolphin malu marala unge hama gannada ban. uwath maruwe masata thamai
කෙලවල්ලා බලයා තෝරා මරන සක්කිලි කියලා අපි කවදා නම් කියාවිද
ඩොල්ෆින්ලා කියලා අලි පුකෙන්ද ආව එවුන්ද උන්ව මැරුවාම සක්කිලි වෙන්න ?
නෑ නේ.
සත්තු මරන හැම එකාම සක්කිලි හුත්තෙක් තමා.
ඩොල්ෆින්ලා මරන එවුන් විතරක් නෙවෙයි.
තෝරා , මෝරා , කෙලවල්ලා මරලා ලොකු වැඩර්ලා වගේ ඉන්න ධීවරයෝ කියන සෙට් එක ගැන සින්දුත් ගහනවා.
අඹු දරු රැකගන්න අපිට මාලු ලබා දෙන්න දෙවියනේ අප රැකගන්න , මගේ ඔරු කදත් දිරලා කියලා සින්දුත් කියලා ඩොල්ෆින්ලා මැරුවාම සක්කිලි වෙනවා.
මේ රටේ ඉන්නේ මහ මොට්ට පකේ මිනිස්සු සෙට් එකක්.
මේ රටේ මිනිස්සු , තනිකර කෙලින්නේ පිස්සු .