සමන්ත බද්‍ර ලඟදීම බුදු වෙන්න යන්නේ.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
සමන්ත බද්‍ර ලඟදීම බුදු වෙන්න යන්නේ.

මේ යකා ලඟදීම මම බුදු උනා කියලා කියනවා සිකුරුයි. මෙයා කියන්නේ මහායාන වලට සමාන බණක්. මහයාන වලට අනුව යම් කෙනෙක් රහත් වුනොත්, ඒ පුද්ගලයා ඉන් පසුව බෝධිසත්වයෙක් වී බුදු බවට පත්විය යුතුයි. මේ බලන්න Wikipedia එකේ කියනවා, "Therefore, it is taught that an arhat must go on to become a bodhisattva eventually. If they fail to do so in the lifetime in which they reach the attainment, they will fall into a deep samādhi of emptiness, thence to be roused and taught the bodhisattva path, presumably when ready. According to the Lotus Sutra, any true arhat will eventually accept the Mahāyāna path." මිනිහා මේ දවස්වල කරන්නේ ඒකට අවශ්‍ය Background එක හදන එක.

https://en.wikipedia.org/wiki/Arhat

මේක බලන්න:
https://youtu.be/DkRUgCdWbrA?t=2967
 
  • Like
Reactions: Iron Monger

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    අක්කර ගාණකලු නේද ඉන්නවා කියන්නේ.අපිට පර්චස් දහයක් ගන්න මොන තරම් දුක් විදින්න ඕනද.ඇත්තටම ඔය කෙනාට කොහෙන්ද බන් ඔච්චර සල්ලි.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අක්කර ගාණකලු නේද ඉන්නවා කියන්නේ.අපිට පර්චස් දහයක් ගන්න මොන තරම් දුක් විදින්න ඕනද.ඇත්තටම ඔය කෙනාට කොහෙන්ද බන් ඔච්චර සල්ලි.
    ඇයි යකෝ සෝමා අක්කලා එහෙම දෙන්න ඇති බර ගනන් වලින්
    :yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඕකා බුදු වුනා කියල දැනටමත් කියනවා.. මෙතේ බුදුන් වඩිනකන් බලන් ඉන්න එපා. මුනිදු දකින්න එන්න කියලා ෆේස්බුක් දාල තිබ්බා.. බලපන් FB pages හිටන් තියෙනවා.:lol::lol::lol:

    NEW Buddha

    https://www.facebook.com/ArhatSamanthabhadraThero/
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අක්කර ගාණකලු නේද ඉන්නවා කියන්නේ.අපිට පර්චස් දහයක් ගන්න මොන තරම් දුක් විදින්න ඕනද.ඇත්තටම ඔය කෙනාට කොහෙන්ද බන් ඔච්චර සල්ලි.

    මු කුඩු ඩිල් කරනවා කියල කිව්වලු
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mu lankawe inna kudu billionaires lage/ tax gevanne nati billionaires lage kalu salli sudu karana ekek; menna muge customers la tika denek;


    1/ Duminda silva(mu kurusa agame vunat muge pitipasse inne ai ? :D:D)
    2. Mervin silva
    3. Soma edirisighe
    4. Nawaloka family
    5/ Wijedasa

    thawa api nodanna godak ati..mu karanne budu dahama nasana gema gahana gaman kalu salli sudu kirima........
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ ගොන් ආතල දැකල අනිත් ආගම වල එවුන් අපිට පුකෙන් හිනාවෙන්නේ
    මටත් ඒකමයි හිතුනේ බන්. කලකිරිනෙවා. ඇත්තටම මේකද බන් නිර්මල බුදු දහම. එක්කො බො ගහකට වලි දාගන්නවා. ඒ අස්සේ ශාශනේ ආරක්ශා කරන්න ඉන්න ඇයොම ඒක කනවා. අපි අරූට මූට බැන්නට බුද්දාගම විනාශ කරනවා කියලා, බලන් ගියාම වැඩිම විනාශයක් වෙන්නේ බෞද්දයොයි කියාගන්නා අබෞද්දයන්ගෙන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටත් ඒකමයි හිතුනේ බන්. කලකිරිනෙවා. ඇත්තටම මේකද බන් නිර්මල බුදු දහම. එක්කො බො ගහකට වලි දාගන්නවා. ඒ අස්සේ ශාශනේ ආරක්ශා කරන්න ඉන්න ඇයොම ඒක කනවා. අපි අරූට මූට බැන්නට බුද්දාගම විනාශ කරනවා කියලා, බලන් ගියාම වැඩිම විනාශයක් වෙන්නේ බෞද්දයොයි කියාගන්නා අබෞද්දයන්ගෙන්.

    මුන් තම බන් කන්නේ
    සාසන ආලේ වැඩිවෙච්ච නමට බෞද්දයොත් එක ම කරනවා

    වෙන ආගම් වල අන්තවාදීන්ට එත්කොට් ඉතින් රජ මගුල්
    උන්ගේ කෙප්ප ගහල මේ ගොන් හැතිකරේ කන්වර්ට් කරන්න පුළුවන්නේ

    බෞද්දයෝ හරියට හිටියනම් මේ රටේ තියෙන වෙන කිසිම ආගමකට කොච්චර අන්තවාදී වුනත් අපිට අපේ ආගමට බලපෑම් කරන්න බ
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1796446

    පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794543

    හා හොඳයි මූට පිස්සුද නැද්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1789092

    Skylark