සමන්ත බද්‍ර ලඟදීම බුදු වෙන්න යන්නේ.
මේ යකා ලඟදීම මම බුදු උනා කියලා කියනවා සිකුරුයි. මෙයා කියන්නේ මහායාන වලට සමාන බණක්. මහයාන වලට අනුව යම් කෙනෙක් රහත් වුනොත්, ඒ පුද්ගලයා ඉන් පසුව බෝධිසත්වයෙක් වී බුදු බවට පත්විය යුතුයි. මේ බලන්න Wikipedia එකේ කියනවා, "Therefore, it is taught that an arhat must go on to become a bodhisattva eventually. If they fail to do so in the lifetime in which they reach the attainment, they will fall into a deep samādhi of emptiness, thence to be roused and taught the bodhisattva path, presumably when ready. According to the Lotus Sutra, any true arhat will eventually accept the Mahāyāna path." මිනිහා මේ දවස්වල කරන්නේ ඒකට අවශ්‍ය Background එක හදන එක.
https://en.wikipedia.org/wiki/Arhat
මේක බලන්න:
https://youtu.be/DkRUgCdWbrA?t=2967