salli tahami machan hoda entrepreneur kenekuta..hoda awasthawak balapalako...oka salli karaganna puluwan bun goverment eken udaw labenawanam

salli tahami machan hoda entrepreneur kenekuta..hoda awasthawak balapalako...oka salli karaganna puluwan bun goverment eken udaw labenawanam


එහෙම සල්ලියක් හොයන්න දෙයක් නැ බන් ඔතන. ඔක හයි හීට් එකේ බර්න් කරනවා හැරෙන්න ඔකෙන් අරව හැදුවැකි, මෙවා හැදුවැකි කියන උන් පට්ටපල් බොරු කරන්නේ. ඔතන තියෙන්නේ දැන් දිරන දේවලුත් නෙමෙයි, කුනු කිව්වට කුනු නෙමෙයි ඔය. වෙන් කරන්න දරන වියදමට වඩා ලාබයි ඔක පොලවට යටකරලා ගොඩ කරන එක. එහෙම කරලා බූමි මට්ටමක් හදන්න පුලුවන් නිව් යොක් වල කලා වගේ. ඒත් ඒකට අවශ්‍ය තරම් සල්ලියක් කොලබ නගර සබාවෙන්වත්, මද්යම ආන්ඩුවෙන්වත් දෙන්නේ නැsalli tahami machan hoda entrepreneur kenekuta..hoda awasthawak balapalako...oka salli karaganna puluwan bun goverment eken udaw labenawanam
ඔකේ තිය්න්නේ එහෙම කොම්පොස්ට් හදන කුනු නෙමෙයි බන්. ලගට ගිහින් බලහන්කො. ඔකේ උඩ තනිකරම තියෙන්නේ පොලිතීන්, ප්ලාස්ටික්. බයො ඩිග්‍රේඩබල් ඔක්කොම දැන් පස් වෙලා යට වෙලා ඉවරයි. ඒ පොලිතින් උඩට තව දාන්න දාන්න වෙන්නේ තට්ටු හැටියට එකතු වෙන එක. කොයි වෙලේකහරි ඔක කන්ද පිටින් නාය යනවා ස්ලයිඩ් පිටින්.කුනු වලින් කොම්පොස්ට් හදන නගර සභා ගොඩක් ලන්කාවේ තියනවා. එවගෙ ඉල්ලුමට හරියන්න පොහොර දෙන්න බැරි තරම් (කුනු මදි ). ඉතින් මේ කුනු කන්ද කොලඹින් පොඩ්ඩක් එලියට ඇදලා කොම්පොස්ට් ප්‍රොජෙක්ට් එකකට දුන්නානම් ඉවරයි.
කුනු වලින් කොම්පොස්ට් හදන නගර සභා ගොඩක් ලන්කාවේ තියනවා. එවගෙ ඉල්ලුමට හරියන්න පොහොර දෙන්න බැරි තරම් (කුනු මදි ). ඉතින් මේ කුනු කන්ද කොලඹින් පොඩ්ඩක් එලියට ඇදලා කොම්පොස්ට් ප්‍රොජෙක්ට් එකකට දුන්නානම් ඉවරයි.
1 KG = 8 -10 rupees



එහෙම සල්ලියක් හොයන්න දෙයක් නැ බන් ඔතන. ඔක හයි හීට් එකේ බර්න් කරනවා හැරෙන්න ඔකෙන් අරව හැදුවැකි, මෙවා හැදුවැකි කියන උන් පට්ටපල් බොරු කරන්නේ. ඔතන තියෙන්නේ දැන් දිරන දේවලුත් නෙමෙයි, කුනු කිව්වට කුනු නෙමෙයි ඔය. වෙන් කරන්න දරන වියදමට වඩා ලාබයි ඔක පොලවට යටකරලා ගොඩ කරන එක. එහෙම කරලා බූමි මට්ටමක් හදන්න පුලුවන් නිව් යොක් වල කලා වගේ. ඒත් ඒකට අවශ්‍ය තරම් සල්ලියක් කොලබ නගර සබාවෙන්වත්, මද්යම ආන්ඩුවෙන්වත් දෙන්නේ නැ
ඔක කලින්ම වෙන් කලානම් අවුලක් නැ බන්. දැන් ඔක ෆර්නස් එකක දාලා බර්න් කරන්නත් බැ එක එක සන්යොග ඔක්කොම කලවම් නිසා. මොනවා පිච්චෙයිද දන්නේ නැනේ.. අනික හයි හීට් බර්න් කරන්න ලන්කාවේ යන කොස්ට් එකත් එක්ක ඔකට වියදම් කරන එක පාඩුයි. එකම විසදුම තමයි. කෘතිම බූමියක් හදන්න ඔය කුනුගොඩ පාවිච්චි කරන එක. එහෙම කලොත් තව අවුරුදු 20කින් විතර රටටත් හොදයි. අලුත් ඉඩමකුත් හම්බ වෙනවා.thiyanawa bun man dakka vedio ekak owa heat kalama eka eka ewa ganna puluwan..bora thel piripahadu karanawa wage...compost hadanna dirana ewa onine..anika machan oya polithine dala goda karana eka maha moda wadak wagema winasayak...ex: homagama new bus stand eke land eka ..thamath gila bahinawa.... habai nawinne ground ekanam sucess project ekak..
ඔකේ තිය්න්නේ එහෙම කොම්පොස්ට් හදන කුනු නෙමෙයි බන්. ලගට ගිහින් බලහන්කො. ඔකේ උඩ තනිකරම තියෙන්නේ පොලිතීන්, ප්ලාස්ටික්. බයො ඩිග්‍රේඩබල් ඔක්කොම දැන් පස් වෙලා යට වෙලා ඉවරයි. ඒ පොලිතින් උඩට තව දාන්න දාන්න වෙන්නේ තට්ටු හැටියට එකතු වෙන එක. කොයි වෙලේකහරි ඔක කන්ද පිටින් නාය යනවා ස්ලයිඩ් පිටින්.
නැ බන්. මමත් ඉස්සර හිතන් හිටියේ ඔකේ ලොකු සල්ලියක් ඇති කියලා. ඒත් ඇත්ත තත්වේ ගත්තම ඔක මරනයක්. රිසයිකල් ප්‍රොජෙක්ට්වලට දැන් යුරොප් චයිනීස් උන් නැ බන්. උන් දැන් රිසයිකල් කරන්නේ ඔවා නෙමෙයි, ඉලෙක්ට්‍රොනික් වේස්ට් ඇන්ඩ් කෙමිකල්. කොම්පොස්ට් හදන එක උන්ට පාඩුයි. ඊට වඩා ලාබ ප්‍රොජෙක්ට් තියනවා උන්ට. ඔකෙන් කරන්න පුලුවන් එකම දේ තමයි මම අර කිව්ව සීන් එක. කෘතිම බූමියක් හදන එක. ඒ වැඩේට යොදවන්න තරම් සල්ලියක් ලන්කාවේ ආන්ඩුවල නැ. ඩුබායි උන් මූදුවැලි පුරවල දූපත් හදනවා වගේ. ඔකත් බේස් එක මූදුවැලිවලින් පුරවල ඊට උඩින් ඔය කුනු කන්ද ඇතුරුවනම්, අවුරුදු 20ක් ඇතුලත ඔක සම්පූර්න ගොඩනැගිලි හදන්න පුලුවන් තරමට ගනකමට පොලවක් කරන්න පුලුවන්. එහෙම කරපු රටවල් තියනවා. සැහෙන වපසරියක බූමියක් හැදුවැකි. වැඩේ කියන්නේ ඔක දේශපාලනිකයි බන්. අවුරුදු 20ක් ඉන්න කවුරුත් කැමති නැ, අවුරුදු 5න් 5ට කුනු කන්ද එයාගෙන් මෙයාට විකුන විකුන චන්දේ ගන්න එක උන්ට ඊට වඩා ලාබයි.එහෙමද, හැබැයි පොලිතින් ප්ලස්ටික් තිබ්බට ලොකු අවුලක් නෑ මම හිතන විදියට, කුනු ගොඩවල් දිරන විදියට සෙට් කරලා ඊට පස්සෙ දැලකින් හලනවා, පොලිතින් ප්ලස්ටික් වගෙ දිරන්නෙ නැති දේවල් අයින් කරනවා. ඉතිරි වෙන පොලිතින් ප්ලස්ටික් අයෙත් recycle කරන්න යවනව වෙන්න ඇති.
ඔක් කරන්න බැරි දෙයක් නෙවෙයි මචන්. තව ටික දවසකින් Chinese හරි European කොම්පනියක් ඇවිත් කුනු සුද්ද කරනවට අපෙන් ලොකු ගානකුත් අරගෙන කුනු වලින් හදන කොම්පොස්ට් අපිටම විකුනලා යාවි.