දැන් නැහැ බන්. මිට අවුරුද්දකට කලින් වගේ මම ගියා. යනකොට එක වහලා. ඔය දෙවැනි පාරට වැහුවේ. මිට වසර 15 විතර කලින් බංකොලොත් උනා. ඊට පස්සේ ආයේ ඕපන් කළා . දැන් ලොස්ට්. අයෙත් වහලා.
ආකාස කඩේ කෑම සාමාන්‍ය කඩවල වගේ . නමුත් ගාන සැරයි. එකයි මිනිස්සු ගියේ නැත්තේ. ආකාස කඩේ බුෆේ එකට ගෙවන ගානට තව පොඩි ගානක් දාල හිල්ටන් එකේ බුෆේ එකෙන් කන්න පුළුවන්.