අයියො....

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
:confused::confused::confused: දන්න එකෙක් කියපල්ලකො :angry: මට මෙකට 4ටො අප්ලෝඩ් කරන්න බැ.:no: කියල දීපල්ලකො බං. :frown::frown:

imgur.com මේකට ගිහින් 4ටො එක අප්ලෝඩ් කරන්න, ඊට පස්සේ get share link කියන එක ක්ලික් කරාම ලින්ක් අනම් මනම් තියෙන වින්ඩෝ එකක් එයි ඒකෙන්,
මෙහෙම තියෙන එක තෝරගෙන මෙතෙන්ට දාපන්,
උබම ට්‍රයි කරපන් වැඩිය කියන්න යන් නෑ:yes: