අද රික්වෙස්ටුව Aadhavan පිලුම් එකේ Andrea Jeremiah, Sudha Ragunathan, Shail Hada විසින් ගායනා කොරන Yeno Yeno Panithuli සින්ඩුව
ඔක්කොම එකතුකර ගන්නවා

යකෝ විනාඩි 20ක් නෑවා![]()

උඹගේ විනාඩි 20 හැදුනේ නාන්න විනාඩි 5 + කන්න විනාඩි 15 = 20 

තෝ මැරියන්.
මොකක්ද මේ පනිට්ටුවක් ඉල්ලල තියෙන්නේ![]()
උඹගේ විනාඩි 20 හැදුනේ නාන්න විනාඩි 5 + කන්න විනාඩි 15 = 20

තෝ මැරියන්.
මොකක්ද මේ පනිට්ටුවක් ඉල්ලල තියෙන්නේ![]()
මාව එකතු කරගන්න එපා![]()
කවුද බන් ඕක රණ්ඩු කර කර ඉල්ලපු උන් ඒ දවස්වල?![]()

උඹගේ විනාඩි 20 හැදුනේ නාන්න විනාඩි 5 + කන්න විනාඩි 15 = 20

ජානක අයියේ අයිවෝ ඩෙනිස්ගේ සෙනෙහස පුපුරා පුපුරා සිහිනය මියයයි කියලා ගීතයක් තියෙනවා හංස විලක් කියන ෆිල්ම් එකට කරපු.ඒ ගීතය තියෙනවද?
https://www.youtube.com/watch?v=0e4kBjR3m0M