2017 Mar-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජානක අයියේ අයිවෝ ඩෙනිස්ගේ සෙනෙහස පුපුරා පුපුරා සිහිනය මියයයි කියලා ගීතයක් තියෙනවා හංස විලක් කියන ෆිල්ම් එකට කරපු.ඒ ගීතය තියෙනවද?

    https://www.youtube.com/watch?v=0e4kBjR3m0M
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    තරිදුවා ඔන්න දැනුයි රික්වෙස්ටුව ඩැම්මෙ හොදෙ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද රික්වෙස්ටුව Aadhavan පිලුම් එකේ Andrea Jeremiah, Sudha Ragunathan, Shail Hada විසින් ගායනා කොරන Yeno Yeno Panithuli සින්ඩුව
    ඔක්කොම එකතුකර ගන්නවා

    තෝ මැරියන්. :angry::angry:

    මොකක්ද මේ පනිට්ටුවක් ඉල්ලල තියෙන්නේ :confused::confused:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    තෝ මැරියන්. :angry::angry:

    මොකක්ද මේ පනිට්ටුවක් ඉල්ලල තියෙන්නේ :confused::confused:

    මැරෙන්න බෑ මේ නිසා
    17264248_294046547680709_4787387963299487415_n.jpg

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තෝ මැරියන්. :angry::angry:

    මොකක්ද මේ පනිට්ටුවක් ඉල්ලල තියෙන්නේ :confused::confused:

    මාව එකතු කරගන්න එපා :frown::frown:

    අනේ පීස් මාවත් ඔය පනිට්ටු සින්දු වලට එකතු කරගන්ඩ එපා.

    බෝතල් සින්දු තියනවනම් බලෙන්ම එකතු කරගන්ඩ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ජානක අයියේ අයිවෝ ඩෙනිස්ගේ සෙනෙහස පුපුරා පුපුරා සිහිනය මියයයි කියලා ගීතයක් තියෙනවා හංස විලක් කියන ෆිල්ම් එකට කරපු.ඒ ගීතය තියෙනවද?

    https://www.youtube.com/watch?v=0e4kBjR3m0M

    මගේ ලඟ නම් නැහැ සහෝ කිඹුලා ගාව ඇති මම හිතන්නේ