ඊයේ පෙරේදා?
එෆ් බී එකේ ස්කූටර් ක්ලබ් එකක් තියෙනවා.මම ඒකේ සාමාජිකයෙක්.හැබැයි ස්කූටරයක් නෑ.![]()
ගණන් ගන්න එපා බන්
air force එකේ හැම එකාටම plane නැනේ

ඊයේ පෙරේදා?
එෆ් බී එකේ ස්කූටර් ක්ලබ් එකක් තියෙනවා.මම ඒකේ සාමාජිකයෙක්.හැබැයි ස්කූටරයක් නෑ.![]()

අක්කිට අද නිදහස සමරනව වගෙ.....![]()

ඊයේ පෙරේදා?
එෆ් බී එකේ ස්කූටර් ක්ලබ් එකක් තියෙනවා.මම ඒකේ සාමාජිකයෙක්.හැබැයි ස්කූටරයක් නෑ.![]()

මුලින්ම හෙල්මට් එකක් ගනින්

අනිවා එවපන්.පැණිමොර එවහන්.

ඒ යකා මහා මෝඩ මූසලයෙක්.ඒක වයර් කෑලි වලින් ගෙටගහලා අටවගෙන පදිනවා.මම 50ක් දෙන්නම් කිව්වා.![]()