Kendara gelapen na

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    kawda yako dan owa balanne. Hadda pitisara dial nam balanawa

    ලිදට කබෙ හරියනවා නන් එච්චරයි... ඔය ජොතිෂ්‍ය හින්දා ලංකාවේ ජනාධිපතිත් කෙලවගත්තේ.. මුන් ඒත් තේරුම්ගන්නේ නෑනේ දැන් ඉන්න උන් කරන්නෙ බොරු. හදහන කියන්නෙ සාපේක්ෂ දෙයක්. එකෙන් කියන දේවල් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඔය කේන්දරය උපන් වෙලාවටනෙ හදන්නෙ. ඕක ලියපු එක නිකන් හරි වැරිදි වෙලාවක් ලිව්වොත් උබල මොකද කරන්නේ.අපි දන්නෙ නෑ ඊලග මොහොත අපිට මොනවා වෙයිද කියලා. ඉතින් අබියෝග වලට මූන දෙන එක තමා ජීවත් වෙනවා කියන්නෙ. හදහන් නෙවෙයි මොන දේවල් ගැලපුවත් දෙන්නෙක් එක්ක එක ගමනක් යනකොට විවිධ අදහස් එක්ක එක මතයකට ඇවිත් වැඩ කරනවා කියන්නෙ දැලි පිහියෙන් කිරිකනවා වගේ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කෙන්දරය මුලින්ම හදුන්වා දුන්නෙ දේවදත්ත.එකෙන් දේවදත්තත් කපටිකමින් හමිබත් කරා.දැන් කේන්දරකාරයෝ කරනවා වගෙ.
    හැමදේටම මුල හිත කියලා දේශනා කරේ බුදුහාමුදරැවෝ.
    එ කියන්නෙ සිංහල මෝඩ යක්කු සත්‍ය ධර්මය කියා දුන්න බුදුන්වහන්සේට නපුරැකමි කරපු දේවදත්තවත් අදහනවා කියන එක අචිචර උතුමි සත්‍ය යතාර්තය ධර්මය තේරැමි ගන්නෙ නැතුව.එකෙන් සිංහලයා පස්සට යනවා.ඉතින් ඔිවා බලන ලංකාවට මිනිස්සුන්ට හරියයිද ?
    පිටරට අය සහ වෙනත් ආගමෙි අය ඔිවා බලනවද.බදිනවා නමි බදිනවා නැත්තමි ලෙහනවා.ගනන් නොගෙන එන දේට එඩිතරව සතුටින් මුහුන දෙනවා.හදාගන්න තියෙන්න ඔින හොද මනුස්ස ගතිගුනයි.
    තමන්ගෙ හැසිරිම තමාගෙ හිත ගති තමා නියම කෙන්දරය.
    බුදුන්ගෙ ධර්මය මෙි ලෝකෙ කාටත් පොදුයි.කේන්දර එක් ව්‍යාපාරයක් පමණයි.අනික නෙගටිවි දේවල් කියනවා.හිත කඩනවා.අපල කියලා තව අරවා මෙිවා කරන්න කියලා සල්ලි ගන්නවා.දියුනුවට ප්‍රයෝජනවත් වෙන වැඩක් නොකර ඔිවා පස්සෙන් යනවා කාලය ජිවිතය නාස්ති කරනවා.එ ගැන වැඩිය හිතන්න යන්න එපා.නෙගටිවි හිතුවාම හිත දුර්වල වුනාම නෙගටිවි දේවල් කරදර වෙන්න පුලුවන්.එකයි හැමදේටම හිත මුල් වෙන්නෙ..

    බුද්ධර්මය අනුව යතාර්ථය තේරැමි අරන් බුද්ධිමත්ව කටයුතු කරන්න.
    අමිමාට අවවාද කරන්න හොද උගත් හාමුදුරැ හෝ උගත් කෙනෙක් ගාවට යන්න.
    කේන්දර පස්සෙ යන්න එපා.කොල්ල හොද නමි ඔයා කැමති නමි බලලා කරන්න.
    එන දේට දෙන්නා එකතුවෙලා එඩිතරව ඉවසිමෙන් මුහුණ දෙන්න ඔින..
    එතකොට ඔය බොරැ කතා සියල්ලම ධර්මයට යටත් වෙයි.
    පිං දහමි කරන්න.දියුනුවෙන්න ඔින නමි මුලින්ම කේන්දරය සහ නෙගටිවි හිතන එක ඇතහැරලා ප්‍රස්නවලට මුහුන දෙන්න පුරැදුවෙන්න.
    කෙන්දරය බැලිම බුද්ධධර්මය අනුමත කරන්නෙ නැහැ.
    ඔයාලා දෙන්න හිත පාලනය කරගෙන, ඉවසිමෙන්, අවබෝධයෙන්.. පවුල් ජිවිතය හොදින් පවත්වගෙන ජිවත්වෙන්න.
    බයවෙවි සැකයෙන් අඩ අඩ අසුභව හිතලා ඔය මගුල කරන්න යන්නත් එපා.හිත හදාගෙන කරන දෙයක් කරන්න.නැත්තමි ඇතහැරලා දාලා වෙන එකක් බලන්න.
    ඔයාට ජය..:)

    409d29711233562d4fd1421ead3990f9.jpg

    :yes::yes::yes:

    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Meva ahannath asai.mn hena avlen inne ma da nsa.

    ලංකාවේ උන් කේන්දර හදහන් නැකත් බලල කරන දේවල් වල හැටියට ලංකාව ලෝකේ හොදම ආර්ථිකේ තියෙන රට වෙන්න ඕනේ බන්. ඔකෙන්ම ඕවගේ තියෙන බොරුව තේරුම් ගන්න. අනෙක ලෝකේ හැම රටකම කේන්දර බලලද බදින්නේ නෑ නේ. එහෙම කේන්දර නොබලා බැදපු අය කොච්චර හොදට ජිවත් වෙනවද බන්. අනෙක කේන්දර බලලා නැකත් බලල බැදපු ලංකාවේ අය කොච්චර ඩිවෝස් වෙලා ඉන්නවා ද බන්. උසාවියකට ගිහින් බලපන්කො නිකමට ඩිවෝස් නඩු කොච්චර තියෙනවද කියල.:yes:
     
    Mar 2, 2017
    28
    5
    0
    කෙන්දරය මුලින්ම හදුන්වා දුන්නෙ දේවදත්ත.එකෙන් දේවදත්තත් කපටිකමින් හමිබත් කරා.දැන් කේන්දරකාරයෝ කරනවා වගෙ.
    හැමදේටම මුල හිත කියලා දේශනා කරේ බුදුහාමුදරැවෝ.
    එ කියන්නෙ සිංහල මෝඩ යක්කු සත්‍ය ධර්මය කියා දුන්න බුදුන්වහන්සේට නපුරැකමි කරපු දේවදත්තවත් අදහනවා කියන එක අචිචර උතුමි සත්‍ය යතාර්තය ධර්මය තේරැමි ගන්නෙ නැතුව.එකෙන් සිංහලයා පස්සට යනවා.ඉතින් ඔිවා බලන ලංකාවට මිනිස්සුන්ට හරියයිද ?
    පිටරට අය සහ වෙනත් ආගමෙි අය ඔිවා බලනවද.බදිනවා නමි බදිනවා නැත්තමි ලෙහනවා.ගනන් නොගෙන එන දේට එඩිතරව සතුටින් මුහුන දෙනවා.හදාගන්න තියෙන්න ඔින හොද මනුස්ස ගතිගුනයි.
    තමන්ගෙ හැසිරිම තමාගෙ හිත ගති තමා නියම කෙන්දරය.
    බුදුන්ගෙ ධර්මය මෙි ලෝකෙ කාටත් පොදුයි.කේන්දර එක් ව්‍යාපාරයක් පමණයි.අනික නෙගටිවි දේවල් කියනවා.හිත කඩනවා.අපල කියලා තව අරවා මෙිවා කරන්න කියලා සල්ලි ගන්නවා.දියුනුවට ප්‍රයෝජනවත් වෙන වැඩක් නොකර ඔිවා පස්සෙන් යනවා කාලය ජිවිතය නාස්ති කරනවා.එ ගැන වැඩිය හිතන්න යන්න එපා.නෙගටිවි හිතුවාම හිත දුර්වල වුනාම නෙගටිවි දේවල් කරදර වෙන්න පුලුවන්.එකයි හැමදේටම හිත මුල් වෙන්නෙ..

    බුද්ධර්මය අනුව යතාර්ථය තේරැමි අරන් බුද්ධිමත්ව කටයුතු කරන්න.
    අමිමාට අවවාද කරන්න හොද උගත් හාමුදුරැ හෝ උගත් කෙනෙක් ගාවට යන්න.
    කේන්දර පස්සෙ යන්න එපා.කොල්ල හොද නමි ඔයා කැමති නමි බලලා කරන්න.
    එන දේට දෙන්නා එකතුවෙලා එඩිතරව ඉවසිමෙන් මුහුණ දෙන්න ඔින..
    එතකොට ඔය බොරැ කතා සියල්ලම ධර්මයට යටත් වෙයි.
    පිං දහමි කරන්න.දියුනුවෙන්න ඔින නමි මුලින්ම කේන්දරය සහ නෙගටිවි හිතන එක ඇතහැරලා ප්‍රස්නවලට මුහුන දෙන්න පුරැදුවෙන්න.
    කෙන්දරය බැලිම බුද්ධධර්මය අනුමත කරන්නෙ නැහැ.
    ඔයාලා දෙන්න හිත පාලනය කරගෙන, ඉවසිමෙන්, අවබෝධයෙන්.. පවුල් ජිවිතය හොදින් පවත්වගෙන ජිවත්වෙන්න.
    බයවෙවි සැකයෙන් අඩ අඩ අසුභව හිතලා ඔය මගුල කරන්න යන්නත් එපා.හිත හදාගෙන කරන දෙයක් කරන්න.නැත්තමි ඇතහැරලා දාලා වෙන එකක් බලන්න.
    ඔයාට ජය..:)

    409d29711233562d4fd1421ead3990f9.jpg

    :yes::yes::yes:

    Thnk u.oya aththa kyla tynne.math kendara vshvasa karan na.oyala mehema katha karaddi mage hithata sanaseema denenava.mkda meka mata lokuma prashnayak vela tbba dyk.