athi ban mage palit gtx 10801080 ekata dala tiyenne 550da machan eka adda
card eka mokadda machan ?
man gatte seasonic 550 Gold80 k 12500
meka ati wei ne![]()
අම්මටසිරි එහේනම් ගේමක් නැනේ ඉතින් හාඩ් ඹවර්ක්ලොක් ඹක්කොම තිබිලත් දුවනවානම්athi ban mage palit gtx 1080
HDD 3i SSD 2i tyenwa
4790k cpu
16 gb ddr3
aulak ne godak games max settings dala gahanda puluwan
PSU eka aulk ne


මමත් එකකට දාලා බැලුවා මචන් 1080 දාලා යන්නේ 480 වගේ ඉතින් 550යක් ගත්තාMan ara powersupply volt calculate ekata daala baluwa machan... Awlk tibun na... 550v walanhodata WADA krnawa..![]()
uba asus motherboard ekada gahanne strix version eke?
H series wala loku ram freq ekak gahuwata maximum denne 2400 neda?
Z270 ekak gahala i5 unlock ekakata yannaoverclocking walata
mata 2kakata kittu wenna giya machan
මමත් එකකට දාලා බැලුවා මචන් 1080 දාලා යන්නේ 480 වගේ ඉතින් 550යක් ගත්තා
Asus Strix H270F බොඩ් එක
මම වැඩිය ඹක පාවිච්චි කරන්නේ නැ ගේමින් වලටම එක නිසා overclock ගියේ නැ ස්ල්ලි තියෙන්නත් එපැයි මචන් තව 30ක් විතර වැඩිපුර යනවා OC ගියා නම් එ ටික ඉතුරු කරගත්තේ VGA එකක් ගන්න
ඹව් රැම් සපොට් කරනවා 3300 වෙනකන්ම ගේමින් එඩිෂන් එකක් නිසා
දැනට 1.35 කට කිට්ටු වෙන්න ගියා VGA නැතුව 23inch HP IPS එකත් එක්කලා කොහේන්ද ගත්තේ බඩුටික
මටත් සෙට් උනා මොනිටර් එකක් රේට් වැඩි එ උනාට සල්ලි තියෙන්නත් එපැ ඉතින්asus monitare nam gatte unity eken ban,, 26500k una 24 inch. mn kaali kali gatte ban,, godak ewa nanotek eken..

මටත් සෙට් උනා මොනිටර් එකක් රේට් වැඩි එ උනාට සල්ලි තියෙන්නත් එපැ ඉතින්
දැන් ප්රදානම වැඩේ තියෙන්නේ VGA එකක් ගන්න එක
උබ ගාව තියෙන්නේ 1080 ද ?
![]()



1060 xtreme gaming bn,, 1080 gahanna koheda salli![]()

ආපො ඹව් දැන් Ti එකකුත් ආපු නිසා මිල ගනන් ඉක්මනට එහාට මෙහාට වෙනවා කිව්වා ලගදි එක නිසා ගන්නේ නැතුව හිටියා ඉතින් සල්ලි ටිකක් එකතු කරගන්න ඹනේ ඉතින් 
1060 xtreme gaming bn,, 1080 gahanna koheda salli![]()


ආපො ඹව් දැන් Ti එකකුත් ආපු නිසා මිල ගනන් ඉක්මනට එහාට මෙහාට වෙනවා කිව්වා ලගදි එක නිසා ගන්නේ නැතුව හිටියා ඉතින් සල්ලි ටිකක් එකතු කරගන්න ඹනේ ඉතින්
![]()


අඩෝ මගේ My Pc Performance
i3 5th Generation
H81M-C Motherboard
12Gb Ram
1tb Hard drive
ASUS GeForce GTX 1060 3GB Dual-fan OC Edition
VGA එකක් Set කරනවා නම් Power Supply Unit මොකක්ද බන් ගන්න ඕනේ ?![]()
550-600w 80+ ගෝල්ඩ් certified එකක් ඇති හොඳටම උඹ ඉස්සරහට update කරන්නේ නැත්තන් hardware
![]()


අපෝ තව update කරන්න ආසාවක් නැතෝ බොහොම ස්තුති මෙනන් බොට Rep 6 ++![]()