FACEBOOK pages unpublish kare ayi?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ෆේස්බුක් පිටු ගනනාවක් හේතුවක් නොදන්වාම වසා දැමේ .​

    ආණ්ඩුවට පක්ෂග්‍රාහී නොවන ෆේස්බූක් පිටු ගණනාවක් මේ මොහොත වන විට වැසි ගොසින් තිබෙනවා. අන්තර්ජාලයේ බොහොමයක් ෆේස්බුක් පිටු ක්‍රියාත්මක වන්නේ රජයට පක්ෂග්‍රාහී නොවන තත්වයකයි.විකල්ප මත දරන බොහෝ පුද්ගලයන් සිය මතය මෙන්ම ප්‍රසිද්ධ මාධ්‍යය ආයතනවලින් නොපෙන්වන සත්‍ය තොරතුරු ජනතාව හමුවට ගෙන ආවේ මෙවැනි ෆේස්බුක් පිටු හරහාය.පසුගියදා පාර්ලිමේන්තුවේද කතාබහට ලක් වූ “ඇසට පෙනෙන දුරින් සිටි මිනිසා”ඇතුලු සිංහල බෞද්ධ ෆේස්බුක් පිටු ගනනාවක් අද සන්ධ්‍යාව වන විට වැසි ගොස් තිබෙන්නේ හේතු නොදන්වාමය.මෙය වත්මන් ආණ්ඩුව බලයට පත් කල අන්තර්ජාලයටම කල අපුරු ප්‍රතිඋපකාරයක් නොවන්නේද ?

    මහින්ද වෙබ් සයිට් බෑන් කරා මුන් ෆේස් බුක් ඵකට කෙලිනවා..වෙනස..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Facebook pages block කරලා porn site unblock කරලා මේ දෙක අතරේ සම්බන්ධයක් දකින්නෙ නැද්ද
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කිඅන්නේ මයිත්‍රිට හරි රනිල්ට හරි හරීන්ට හරි ෆේස්බුක් ඇඩ්මින් කමක් හම්බෙලාද :oo:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,745
    8,528
    113
    In Your Heart
    Facebook pages block කරලා porn site unblock කරලා මේ දෙක අතරේ සම්බන්ධයක් දකින්නෙ නැද්ද

    dakinawa facebook pages karana godak un manda manasika ponn*yo .. boru news mawala minissunwa nomage yawanawa thenak. porn sites walin wenne minissunge stress eka adu wena ekai .. FB ban karanna ona Porn site no prob .. Lankawe gon haththata Porn sites magic unata godak ratawala legal :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,576
    2
    54,121
    113
    ඒ කිඅන්නේ මයිත්‍රිට හරි රනිල්ට හරි හරීන්ට හරි ෆේස්බුක් ඇඩ්මින් කමක් හම්බෙලාද :oo:

    නෑ SLCERT වගේ ආයතනයක් හරහා රික්වෙස්ට් කරන්න පුළුවන් ෆේස්බුක් එකෙන්, නිකං යූසර් කෙනෙක් රිපෝට් කළා වගේ නෙමේ නේ රටක රජයක් involve වුණාම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ SLCERT වගේ ආයතනයක් හරහා රික්වෙස්ට් කරන්න පුළුවන් ෆේස්බුක් එකෙන්, නිකං යූසර් කෙනෙක් රිපෝට් කළා වගේ නෙමේ නේ රටක රජයක් involve වුණාම

    ඒත් වැරදි දෙයක් පේජ් එකේ නැතුව නිකන් ආණ්ඩුව කිව්වා කියල පේජ් බ්ලොක් කරන එකක් නෑ නෙ. මට පේන්නේ කවුරුහරි එකෙක් ඔක්කොම සල්ලි වලට අරන් ඇති එකපාර.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,576
    2
    54,121
    113
    ඒත් වැරදි දෙයක් පේජ් එකේ නැතුව නිකන් ආණ්ඩුව කිව්වා කියල පේජ් බ්ලොක් කරන එකක් නෑ නෙ. මට පේන්නේ කවුරුහරි එකෙක් ඔක්කොම සල්ලි වලට අරන් ඇති එකපාර.

    අපෝ බ්ලොක් කරනවා, කවුරුහරි ඔයාගේ නමින් ෆේක් ප්‍රොෆයිල් එකක් කරනවානම් කම්ප්ලේන් එකක් දාපන්කෝ SLCERT එකට, (ඩොකියුමන්ට්ස් ඉල්ලනව මහිතේ - කෙල්ලෙක් කළා ඕක) සතියෙන් බ්ලොක් :yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිරිසේනගේ පොටෝස් එහෙම එඩිට් කරලා දාපුවට ඇක්ෂන් ගන්නවා කියලා තිබ්බා නේ.. දැන් එහෙම දාපු පේජ් ටික නේ ඔය නැත්තේ.. නේද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ බ්ලොක් කරනවා, කවුරුහරි ඔයාගේ නමින් ෆේක් ප්‍රොෆයිල් එකක් කරනවානම් කම්ප්ලේන් එකක් දාපන්කෝ SLCERT එකට, (ඩොකියුමන්ට්ස් ඉල්ලනව මහිතේ - කෙල්ලෙක් කළා ඕක) සතියෙන් බ්ලොක් :yes:
    ෆේක් නං බ්ලොක් කරන එක සාධාරණයි :yes: මම කියන්නේ එහෙම හේතුවක් නැතුව නිකන් ආණ්ඩුවට විරුද්ධව පෝස්ට් දැම්ම කියල බ්ලොක් කරන එකක් නෑ නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,576
    2
    54,121
    113
    ෆේක් නං බ්ලොක් කරන එක සාධාරණයි :yes: මම කියන්නේ එහෙම හේතුවක් නැතුව නිකන් ආණ්ඩුවට විරුද්ධව පෝස්ට් දැම්ම කියල බ්ලොක් කරන එකක් නෑ නෙ.

    මොකක් හරි වෙන හේතුවක් කියාවි ඕවයේ මුස්ලිම් විරෝධී පෝස්ට් එහෙම තිබුණා නම් ඒවා පෙන්නල අයින් කරන්න පුළුවන් නේ :yes:
     
  • Jul 12, 2012
    447
    74
    28
    සමහරු රජයෙන් ෆේස් බුක් ගත්තද කියල අහල තිබුනනෙ.
    ලංකාවෙ ආන්ඩුවට හරි මොන රටක ආන්ඩුවකට හරි පුලුවන් internet පාලනය කරන්න. ෆේස් බුක් අරබුක් මේ බුක් කියල නෑ.
    eg. north korea
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,931
    113
    Kottawa
    සිරිසේනගේ පොටෝස් එහෙම එඩිට් කරලා දාපුවට ඇක්ෂන් ගන්නවා කියලා තිබ්බා නේ.. දැන් එහෙම දාපු පේජ් ටික නේ ඔය නැත්තේ.. නේද ?

    Bro ඒ කාලේ සෑහෙන්න හිටන්ට කඩේ ගියා නේ? :confused::confused: උටත් බඩු පැකට්.. :rolleyes::rolleyes::baffled:

    මේ ආණ්ඩුවට නොසෑහෙන්න මඩ ගහන ලෙල්ල හුටනුත් තාම ඔය ඉන්නේ යස අගේට.. :confused::confused:

    වෙන සින් එකක් තියෙනවා වගේ මෙතන.. :eek::eek: