GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    7pHPNPu.jpg

    40HhUW3.jpg

    lqUw16C.jpg
    :D:D
    11.gif

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    athi ban mage palit gtx 1080
    HDD 3i SSD 2i tyenwa
    4790k cpu
    16 gb ddr3
    aulak ne godak games max settings dala gahanda puluwan
    PSU eka aulk ne
    අම්මටසිරි එහේනම් ගේමක් නැනේ ඉතින් හාඩ් ඹවර්ක්ලොක් ඹක්කොම තිබිලත් දුවනවානම් :yes::yes:
    මටත් VGA එකක් දාගන්න ඹනේ ගේම් වලට බහින්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Man ara powersupply volt calculate ekata daala baluwa machan... Awlk tibun na... 550v walanhodata WADA krnawa..:yes:
    මමත් එකකට දාලා බැලුවා මචන් 1080 දාලා යන්නේ 480 වගේ ඉතින් 550යක් ගත්තා
    uba asus motherboard ekada gahanne strix version eke?
    H series wala loku ram freq ekak gahuwata maximum denne 2400 neda?
    Z270 ekak gahala i5 unlock ekakata yanna:dull::dull: overclocking walata
    mata 2kakata kittu wenna giya machan

    Asus Strix H270F බොඩ් එක
    මම වැඩිය ඹක පාවිච්චි කරන්නේ නැ ගේමින් වලටම එක නිසා overclock ගියේ නැ ස්ල්ලි තියෙන්නත් එපැයි මචන් තව 30ක් විතර වැඩිපුර යනවා OC ගියා නම් එ ටික ඉතුරු කරගත්තේ VGA එකක් ගන්න
    ඹව් රැම් සපොට් කරනවා 3300 වෙනකන්ම ගේමින් එඩිෂන් එකක් නිසා
    දැනට 1.35 කට කිට්ටු වෙන්න ගියා VGA නැතුව 23inch HP IPS එකත් එක්කලා කොහේන්ද ගත්තේ බඩුටික
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මමත් එකකට දාලා බැලුවා මචන් 1080 දාලා යන්නේ 480 වගේ ඉතින් 550යක් ගත්තා

    Asus Strix H270F බොඩ් එක
    මම වැඩිය ඹක පාවිච්චි කරන්නේ නැ ගේමින් වලටම එක නිසා overclock ගියේ නැ ස්ල්ලි තියෙන්නත් එපැයි මචන් තව 30ක් විතර වැඩිපුර යනවා OC ගියා නම් එ ටික ඉතුරු කරගත්තේ VGA එකක් ගන්න
    ඹව් රැම් සපොට් කරනවා 3300 වෙනකන්ම ගේමින් එඩිෂන් එකක් නිසා
    දැනට 1.35 කට කිට්ටු වෙන්න ගියා VGA නැතුව 23inch HP IPS එකත් එක්කලා කොහේන්ද ගත්තේ බඩුටික

    asus monitare nam gatte unity eken ban,, 26500k una 24 inch. mn kaali kali gatte ban,, godak ewa nanotek eken..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    asus monitare nam gatte unity eken ban,, 26500k una 24 inch. mn kaali kali gatte ban,, godak ewa nanotek eken..
    මටත් සෙට් උනා මොනිටර් එකක් රේට් වැඩි එ උනාට සල්ලි තියෙන්නත් එපැ ඉතින්
    දැන් ප්‍රදානම වැඩේ තියෙන්නේ VGA එකක් ගන්න එක :cool:
    උබ ගාව තියෙන්නේ 1080 ද ?

    zotac-geforce-gtx-1080-amp-extreme-fans.jpg
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මටත් සෙට් උනා මොනිටර් එකක් රේට් වැඩි එ උනාට සල්ලි තියෙන්නත් එපැ ඉතින්
    දැන් ප්‍රදානම වැඩේ තියෙන්නේ VGA එකක් ගන්න එක :cool:
    උබ ගාව තියෙන්නේ 1080 ද ?

    zotac-geforce-gtx-1080-amp-extreme-fans.jpg

    1060 xtreme gaming bn,, 1080 gahanna koheda salli :baffled::baffled::baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1060 xtreme gaming bn,, 1080 gahanna koheda salli :baffled::baffled::baffled:
    :yes::yes: ආපො ඹව් දැන් Ti එකකුත් ආපු නිසා මිල ගනන් ඉක්මනට එහාට මෙහාට වෙනවා කිව්වා ලගදි එක නිසා ගන්නේ නැතුව හිටියා ඉතින් සල්ලි ටිකක් එකතු කරගන්න ඹනේ ඉතින් :rolleyes:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    :yes::yes: ආපො ඹව් දැන් Ti එකකුත් ආපු නිසා මිල ගනන් ඉක්මනට එහාට මෙහාට වෙනවා කිව්වා ලගදි එක නිසා ගන්නේ නැතුව හිටියා ඉතින් සල්ලි ටිකක් එකතු කරගන්න ඹනේ ඉතින් :rolleyes:

    :P:P
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    අඩෝ මගේ My Pc Performance :rolleyes::rolleyes:
    i3 5th Generation
    H81M-C Motherboard
    12Gb Ram
    1tb Hard drive

    ASUS GeForce GTX 1060 3GB Dual-fan OC Edition
    VGA එකක් Set කරනවා නම් Power Supply Unit මොකක්ද බන් ගන්න ඕනේ ? :confused::confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    550-600w 80+ ගෝල්ඩ් certified එකක් ඇති හොඳටම උඹ ඉස්සරහට update කරන්නේ නැත්තන් hardware

    20-Overview-Card-Different-Load-Levels.png

    Last edited:
    • Like
    Reactions: chanaka

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    550-600w 80+ ගෝල්ඩ් certified එකක් ඇති හොඳටම උඹ ඉස්සරහට update කරන්නේ නැත්තන් hardware

    20-Overview-Card-Different-Load-Levels.png

    අපෝ තව update කරන්න ආසාවක් නැතෝ බොහොම ස්තුති මෙනන් බොට Rep 6 ++ :yes::yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපෝ තව update කරන්න ආසාවක් නැතෝ බොහොම ස්තුති මෙනන් බොට Rep 6 ++ :yes::yes:

    එල එල
    ඔය founders edition එකක පවර් consumption එකක්
    එත් aftermarket card එකක වුනත් ඕකට වඩා ටිකයි වැඩිවෙන්නේ එක හින්ද අර w ගැන shape වෙයි

    ප්රෝසාට
    mb එකට
    hdd වලට
    කූලින්ග් equipment වලටත් කරන්ට් එකක් ඔනෙන්නේ
    ඒ ඔක්කොම අරගෙන කිවේ.