manදman;21345934 said:mu hena patta salli kaarayek neda? nissan GTR 2k da kohedot tiyanwa neda?
ඔව් බන්.. ඕකට V8 එකකුත් තියනවද කොහෙද.. photo දාල තියනව දැක්ක..
manදman;21345934 said:mu hena patta salli kaarayek neda? nissan GTR 2k da kohedot tiyanwa neda?
ඕක ළමය හම්බුනට පස්සේ තාර පීප්පේ වගේ හිටියේ
දැන් ආයේ ගානට ඇග හදාගෙන![]()

manදman;21345934 said:mu hena patta salli kaarayek neda? nissan GTR 2k da kohedot tiyanwa neda?
ඔව් බන්.. ඕකට V8 එකකුත් තියනවද කොහෙද.. photo දාල තියනව දැක්ක..
වාහනෙයි කෙල්ලයි දැක්කම කියන්න පුලුවන් ඌ නම් සුපිරි ඩයල් එකක්..
වාහනෙයි කෙල්ලයි දැක්කම කියන්න පුලුවන් ඌ නම් සුපිරි ඩයල් එකක්..
Janake Tillekeratne නේ
තිලක් Machinery & Equipment මුගේ 

Janake Tillekeratne නේ
තිලක් Machinery & Equipment මුගේ
හාබර් එකේ තියන containers බාන crane ඔක්කොම මුන්ගේ, එක container එකක් බානවට 8000ක් ගෙවනවා හිතල බලහන් දවසට කීයක් බානවද කියල![]()
මූ පටන් ගත්ත business එකක්ද නැත්නම් මුට පවුලෙන් හම්බෙච්ච එකක්ද බන්...

ඔන්න ඕක තමා කියන්නෙ පුටේ කෙල්ලො පස්සෙ යන කාලෙ සල්ලි පස්සෙ පලයන් කියල දැන් පේනව නෙහ්. ගෑනු පස්සෙන් එන්නෙ මුගෙ.
Ammoo Gateway 1 ta enava bodi ekava ganna. mata nikan pissu vage, Yaksa edum adinney