Tin Tin books..

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    "Expographic Books Private Limited" - Batteramulla They have, i saw last week
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,503
    2,466
    113
    කොලොම්තොට
    Sarasavi, vijitha yapa, makeen, ekakwath dan naha.
    මගේ ලග තියෙනවා දැන් ටින් ටින් ඇමරිකාවේ ටින් ටින් කළු දිවයින් සරසවියෙන් ගහපු එක ඒක තමයි හොදම තත්වයෙන් ගහපු එක
    බුක් ෆෙයා ගිහිල්ලත් බැලුව තිබ්බේ නැහැ

    කොලිටි එක හරි නැති එක තියෙනව මරදානේ ඒක බලන්න හිතන්නෙ නැහැ

    සරසවියෙ ඇති english එක නම්

    "Expographic Books Private Limited" - Batteramulla They have, i saw last week
    Sinhala ?
    ------ Post added on Feb 13, 2024 at 2:28 PM
     
    Elsa00

    Junior member
  • Feb 13, 2024
    63
    37
    18
    මගේ ලග තියෙනවා දැන් ටින් ටින් ඇමරිකාවේ ටින් ටින් කළු දිවයින් සරසවියෙන් ගහපු එක ඒක තමයි හොදම තත්වයෙන් ගහපු එක
    බුක් ෆෙයා ගිහිල්ලත් බැලුව තිබ්බේ නැහැ

    කොලිටි එක හරි නැති එක තියෙනව මරදානේ ඒක බලන්න හිතන්නෙ නැහැ

    සරසවියෙ ඇති english එක නම්

    Sinhala ?
    ------ Post added on Feb 13, 2024 at 2:28 PM
    Sinhala neme english collection eka one.