සසර පුරා ඔබ ඈතට ඇඳුණා
චායාවකි මෙය මායාවකි එය - සසර පුරා ඔබ ඈතට ඇඳුණා
මෑතකදී “අපිකවුරුද” කියන ගීතයේ මුල් හිමිකරුවා වන සේනක බටගොඩ මහතාගැන සංවාදයක් එළකිරියේ පවා ඇතිවුනා. එතකං අපි බොහෝදෙනෙක් ඔහුව දැනගන හිටියේ නෑ. ඇතැම් නිර්මාණ ජනතාවට දායද කරපු මිනිස්සු පුදුමාකාරවිදිහට විදිහට සමාජ-අවදානයෙන් දුරස්වෙලා සැගවිලා ගිහින් තියනවා. අද මං මතක්කරදෙන්න යන්නේ ඉතාමත් සරල හා සුන්දර පදරචනා , ගීත දයාදකරලා ඉතාමත් තරුණ වයසදේම (අ.36) අප අතරින් හදිසයේම සමුගත්තු සුන්දර මිනිසෙකු ගැනයි.
මෙතුමා නමින් “උපාලි ධනවලවිතාන”. මෙතුමාගේ හැකියාවන් ගැන අදහසක් ගන්න හොදම ක්රමය තමයි මොහු දායාදකරලා තියන ගීතවල විවිදත්වය හා ගායකයන් සංකයාව නිරීක්ෂණය කිරීම. මම මෙතුමා ගැන වැඩි විස්තරයක් මෙහි ලියන්න යන්නේ නෑ--නමුත් ඔබට ඔහුගැන පහත ලිපියෙන් කියවන පුළුවන්.
http://sinduano.blogspot.com/2015/04/blog-post.html
මම මෙතුමාගේ දකින විශේෂ දක්ෂතාවය වන්නේ සරල පදබාවිතයකින් ඉතාමත් සුන්දර හා ලගන්නාසුළු ගීත නිර්මාණය කිරීම. මම ඔහුගේ ඉතාමත් ප්රියකරනම ගීතය තමයි විජය කුමාරතුංගයන් ගයන “රූස්ස ගහ ළඟ පාළු මාවතේ” කියන ගීතය . එය සාර්ථක වෙන්න විජය කුමාරතුංග කියන විසිස්ට ගායකයාගේ පවුර්ශයෙන් පිරුණු හඩත් දායකවෙනවා. බලන්න මෙහි පදවැල දෙස: සියල්ලම අපි දන්නා වචන , නමුත් ගලපාඇති ආකාරයම ගීතවත් නේද ..? මෙන්නමෙකයි ගිතරචනය කියන්නේ ....
පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
පියවර හඬ මා අසලම ඇසුණා
චායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇඳුණා.........................
අද අපට නිතරදෙවේලේ අසන්නට සලස්වන ගීතයැයි කියන අදෝනා නිෂ්පාදනය කරන සත්සර-අදබාලයන්ට මේවා අද්යනය කරන්න බැරි ඇයි ...??? ඔබට පුලුවන්නම් නැවතත් “රූස්ස ගහ ළඟ” කියන ගීතය පහල linkඑකෙන් අහන්න ..
http://topbadu.net/sinhala_mp3/Vijaya_Kumaranathunga_Russa_Gaha_Langa.mp3
චායාවකි මෙය මායාවකි එය - සසර පුරා ඔබ ඈතට ඇඳුණා
මෑතකදී “අපිකවුරුද” කියන ගීතයේ මුල් හිමිකරුවා වන සේනක බටගොඩ මහතාගැන සංවාදයක් එළකිරියේ පවා ඇතිවුනා. එතකං අපි බොහෝදෙනෙක් ඔහුව දැනගන හිටියේ නෑ. ඇතැම් නිර්මාණ ජනතාවට දායද කරපු මිනිස්සු පුදුමාකාරවිදිහට විදිහට සමාජ-අවදානයෙන් දුරස්වෙලා සැගවිලා ගිහින් තියනවා. අද මං මතක්කරදෙන්න යන්නේ ඉතාමත් සරල හා සුන්දර පදරචනා , ගීත දයාදකරලා ඉතාමත් තරුණ වයසදේම (අ.36) අප අතරින් හදිසයේම සමුගත්තු සුන්දර මිනිසෙකු ගැනයි.මෙතුමා නමින් “උපාලි ධනවලවිතාන”. මෙතුමාගේ හැකියාවන් ගැන අදහසක් ගන්න හොදම ක්රමය තමයි මොහු දායාදකරලා තියන ගීතවල විවිදත්වය හා ගායකයන් සංකයාව නිරීක්ෂණය කිරීම. මම මෙතුමා ගැන වැඩි විස්තරයක් මෙහි ලියන්න යන්නේ නෑ--නමුත් ඔබට ඔහුගැන පහත ලිපියෙන් කියවන පුළුවන්.
http://sinduano.blogspot.com/2015/04/blog-post.html
මම මෙතුමාගේ දකින විශේෂ දක්ෂතාවය වන්නේ සරල පදබාවිතයකින් ඉතාමත් සුන්දර හා ලගන්නාසුළු ගීත නිර්මාණය කිරීම. මම ඔහුගේ ඉතාමත් ප්රියකරනම ගීතය තමයි විජය කුමාරතුංගයන් ගයන “රූස්ස ගහ ළඟ පාළු මාවතේ” කියන ගීතය . එය සාර්ථක වෙන්න විජය කුමාරතුංග කියන විසිස්ට ගායකයාගේ පවුර්ශයෙන් පිරුණු හඩත් දායකවෙනවා. බලන්න මෙහි පදවැල දෙස: සියල්ලම අපි දන්නා වචන , නමුත් ගලපාඇති ආකාරයම ගීතවත් නේද ..? මෙන්නමෙකයි ගිතරචනය කියන්නේ ....
පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
පියවර හඬ මා අසලම ඇසුණා
චායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇඳුණා.........................
අද අපට නිතරදෙවේලේ අසන්නට සලස්වන ගීතයැයි කියන අදෝනා නිෂ්පාදනය කරන සත්සර-අදබාලයන්ට මේවා අද්යනය කරන්න බැරි ඇයි ...??? ඔබට පුලුවන්නම් නැවතත් “රූස්ස ගහ ළඟ” කියන ගීතය පහල linkඑකෙන් අහන්න ..

http://topbadu.net/sinhala_mp3/Vijaya_Kumaranathunga_Russa_Gaha_Langa.mp3

වෙනස පැහැදිලියි 