thanks mahan godak .. good idea. man karala wade goda daganna balannam .
kella ekka wenadata wada wadiya katha karaddi ekita unath daneine mn gana wenasak?
![]()
වදයක් වෙන්න මැසේජ් කරන්නත් එපා එකදිගට.
ඒකි උබේ දේවල් උබ එක්ක කියද්දි , උබ උබේ දේවල් ඒකි එක්ක කියද්දි උබලාට උබලව තේරෙයි මීට වඩා.
එතකොට උබලට තේරෙයි මෙයාව මට හරියනවද නැද්ද කියලා.
ඒකි උබේ දේවල් උබ එක්ක කියද්දි , උබ උබේ දේවල් ඒකි එක්ක කියද්දි උබලාට උබලව තේරෙයි මීට වඩා.
එතකොට උබලට තේරෙයි මෙයාව මට හරියනවද නැද්ද කියලා.

ඒ නිසා ඒ ෆ්රෙන්ඩ්ෂිප් එක ගු කරගන්න එපා ඕවා අහන්න ගිහින්

matath kelin ma ahanna bari kamata inne bn me 