Kellekgen kamaththa ahamu

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes::yes::cool::cool: thanks mahan godak .. good idea. man karala wade goda daganna balannam . :cool::cool::cool: kella ekka wenadata wada wadiya katha karaddi ekita unath daneine mn gana wenasak? :yes::yes::yes:

    වදයක් වෙන්න මැසේජ් කරන්නත් එපා එකදිගට.
    ඒකි උබේ දේවල් උබ එක්ක කියද්දි , උබ උබේ දේවල් ඒකි එක්ක කියද්දි උබලාට උබලව තේරෙයි මීට වඩා.
    එතකොට උබලට තේරෙයි මෙයාව මට හරියනවද නැද්ද කියලා.

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    වදයක් වෙන්න මැසේජ් කරන්නත් එපා එකදිගට.
    ඒකි උබේ දේවල් උබ එක්ක කියද්දි , උබ උබේ දේවල් ඒකි එක්ක කියද්දි උබලාට උබලව තේරෙයි මීට වඩා.
    එතකොට උබලට තේරෙයි මෙයාව මට හරියනවද නැද්ද කියලා.

    පිස්සෙක් වගේ මැසේජ් කරන්න එපා පුතා.. එකි කැමතිනෑ හරි අපු යාලුවොවගේ ඉමු කිව්වොත් හරි... අන්තිමට උඹ දන්නෑ උඹ යවපු ඒවා පස්සේ හුල්ලන්න වෙන්නේ මන් ඇයි අච්චර නොන්ඩි වුනේ කියලා...:)
     
    • Like
    Reactions: battiya

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිස්සෙක් වගේ මැසේජ් කරන්න එපා පුතා.. එකි කැමතිනෑ හරි අපු යාලුවොවගේ ඉමු කිව්වොත් හරි... අන්තිමට උඹ දන්නෑ උඹ යවපු ඒවා පස්සේ හුල්ලන්න වෙන්නේ මන් ඇයි අච්චර නොන්ඩි වුනේ කියලා...:)

    :yes::yes:
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    365
    83
    somewhere I belong
    liZHasq.gif

    :lol::lol::lol::lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    kelinma ahapn. eki akamati wage nm kiyapan joke ekak kare kiyala. kamati nm st weyan rawlai kadai 2kama berenawa.
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඕක ලව් එකක් නෙවේ.. ඔය හොයන්නේ replacement එකක්.. ඕකත් ටික කාලෙකින් එපා වෙනවා :nerd: ඒ නිසා ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගු කරගන්න එපා ඕවා අහන්න ගිහින් :rolleyes:

    Ane manda machan.. math me wade passata danne oka wei kiyala thama anthime :dull::dull::dull::dull::oo::oo::oo::oo:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    වදයක් වෙන්න මැසේජ් කරන්නත් එපා එකදිගට.
    ඒකි උබේ දේවල් උබ එක්ක කියද්දි , උබ උබේ දේවල් ඒකි එක්ක කියද්දි උබලාට උබලව තේරෙයි මීට වඩා.
    එතකොට උබලට තේරෙයි මෙයාව මට හරියනවද නැද්ද කියලා.

    :):):):):) hari machan.. mama sheap eke wade karala balannam.. :):):):):):):)
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    පිස්සෙක් වගේ මැසේජ් කරන්න එපා පුතා.. එකි කැමතිනෑ හරි අපු යාලුවොවගේ ඉමු කිව්වොත් හරි... අන්තිමට උඹ දන්නෑ උඹ යවපු ඒවා පස්සේ හුල්ලන්න වෙන්නේ මන් ඇයි අච්චර නොන්ඩි වුනේ කියලා...:)

    :):):):):):) ow eka aththa machan. sheap eke wachane dala balannamko machan... thanks idea ekata bro :):):):):):):):):):):)
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    oyagana exp naha bn :( matath kelin ma ahanna bari kamata inne bn me :no:

    :yes:hoda deyak wei kiyala hithanawa good luck machn :D
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උබ දෙතුන් පාරක් අතේ ගහලා ඒකිගෙන් අහන්න පලයන්. :dull: කැමති නම් අහයි. නැත්තම් නෑ..