බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේද?

Madyastha

Member
Mar 11, 2017
121
11
0
බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේද?

බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේද? :oo:

  • Like
Reactions: sgrdk1

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදුන් උපන්නේ ජන්බුද්වීපයේ. ජන්බුද්වීපය එකල සිව් හෙළයට අයිති විශාලම කොටස.

    17264843_191670021324387_3137425602313752801_n.jpg
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මෙය පිළිගන්න අයගෙන් මම අහන්නේ ඔබ සරණ ගියේ ඒ උතුම් ධර්මයද නැතිනම් ඒ උතුම් ගෞතම බුදු රජානන් වහන්සේගේ විසු දේශයද කියලායි......

    ධර්මය සරණ යන්නන්ට මෙය වැදගත් නොවේ මන්ද ඔවුන් නිවන අරමුණු කර ඇති බැවින්,
    ඒ උතුම් ගෞතම බුදු රජානන් වහන්සේගේ උපන් ස්ථනය, බුදු වු ස්ථානය, පිරිනිවන් පෑ ස්ථානය හා අනෙකුත් ස්ථාන සෙවිමට මහන්සී වීම නිෂ්පළය මන්ද ඒ උතුම් ගෞමත බුදු රජානන් වහන්සේම දේශනා කර තිබෙනවා සියලු සංස්කාර අනිත්‍ය බව...
    මේ සංසාරය නිම කිරිමට උපකාරි වන්නේ ඒ උතුම් ගෞතම බුදු රජානන් වහන්සේගේ උපන් ස්ථනය, බුදු වු ස්ථානය, පිරිනිවන් පෑ ස්ථානය හා අනෙකුත් ස්ථාන සොයා ගැනිම හා පිලිගැනාම නොවල මේ උතුම් ධර්මය මයි අපට අරහත්වයට උපකාරි වන්නේ..

    තෙරැවන් සරණයි..
     
    මහා පරිනිබ්බාන සුත්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත.

    “ චත්තාරි මානි ආනන්ද,
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
    කතමානි චත්තාරි”

    1) “ඉධ තථාග‍තෝ ජා‍තෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    2) ඉධ තථාග‍තෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
    අභිසම්බුද්ධෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    3) ඉධ තථාග‍තෝ අනුත්තරං ධම්ම චක්කං
    පවත්තන්ති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    4) ඉධ තථාග‍තෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා
    පරිනිබ්බු‍තෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං”

    ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,

    1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
    http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
    2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
    http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
    3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
    http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
    4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
    http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16

    යන හතරයි.

    chaththaro_tanani.jpg

    ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විෂේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මඟපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ්‍රයෙන් ම පමණි. එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ්‍රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස කුලපුත්‍රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැක බලා වැඳ පුදා ගැනීමෙනි.

    පරම පවිත්‍ර බුද්ධ ධර්මය ම මතුකර පෙන්වා දී ලෝකයාට, දේශනා කරමින් ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයින් පිරිසක් ද බිහි කරමින් එවන් පිරිසකට මඟපල ලබා නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන පරිදි අවංක අදහසින් ම මෙම උතුම් ස්ථානයන් ද නිවැරදිව ම සොයා දැන ඒවා ලෝකයාට ප්‍රකාශ කිරීම ද කළ යුතු යුග මෙහෙවරකි. මෙසේ සත්‍යය හෙළි කරන්නේ කාගේවත් හිත රිදවීමට හෝ කාටවත් ලැබෙන ලාභ සත්කාර අප වෙත ලබා ගැනීමට හෝ කිසියම්ම ආකාරයක ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් හෝ නොවන බවත් අවංකව ම ප්‍රකාශ කළ යුතු ය. මෙහිදී යම් යම් විරුද්ධතා මතු විය හැකි බව ද පැහැදිලිව ම පෙනෙන්ට ඇතත් මේ සත්‍යය කවදා හෝ නොබියව ම හෙළි පෙහෙළි කළ යුතු ම ය. භය යනු පෘතග්ජන සිතක පහළවන ගතියකි. අද වන විට පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අවංකව ම අනුගමනය කරන විශාල ජන සමූහයක් මේ හෙළ දිවයින තුළම බිහිවී ඇති නිසා එවැනි අයට නිසි මඟ පෙන්වා දීමට මේ පරම සත්‍යය මෙසේ හෙළිදක්වමි. මෙහිදී කිසිම ආකරයක ප්‍රසිද්ධියක්, ප්‍රචාරයක්, ප්‍රණාමයක් හෝ ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවන බවද පෙන්වා දිය යුතුය.

    මේ උතුම් බුද්ධ ශක්තිය ගැබ්වී පවතින ස්ථාන හතරම පසුගිය වසර 1500 ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ම ධර්මතාවයෙන් ම වැසී යටපත් වී ගොස් තිබිණි. මේ ස්ථානයන් සියල්ල ම කාලයාගේ වැලි තලාවෙන් වැසී යටපත් වී යෑමත් සමග ම බොහෝ මිනිසුන්ට නිවන් දැක ගන්නට තිබූ උතුම් අවස්ථාව ද වැසී යටපත් වී අහිමි වී ගිය බවත් ප්‍රකාශ කළ යුතුම ය. මේ ප්‍රධාන ස්ථානයන් හතර පමණක් නොව බුදුපියාණන් වසර විස්සක් පමණ ම වැඩ සිටි දෙව් රම් වෙහෙර, රජගහ නුවර, වේලුවනය මෙන් ම බුද්ධ ස්පර්ශය ලැබූ තවත් වැදගත් සිද්ධස්ථාන රාශියක් ම මෙසේ යටපත්ව ගියේ උතුම් බුද්ධ ධර්මය විකෘති වී යටපත් වී යෑමත් සමගම බවද පෙන්වා දිය යුතුය. පරම පවිත්‍ර බුද්ධ ධර්මය යටපත් වී, බුද්ධාගමක් බවට පත් වීමත් ආගම් ඇදහිල්ලක් බවට පත් වීමත් සමග ම ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෝ ද දුලබ වී ගියහ. භක්තියෙන් ආගම් අදහන, ඇදහිලි වලට මුල් තැන දුන් පෘතග්ජන අය ම බහුල වූහ. මේ නිසා මේ උතුම් ස්ථාන ධර්මතාවයෙන් ම යටපත් වී ඒ වෙනුවට වෙනත් ආකෘති ස්ථාන සම්මත කර ගැනීම ද සිදු වූ බව පෙනේ. එය ධර්මතාවයයි. සද්ධස්ස කුලපුත්‍රයින් නැති කාලයකදී මේ උතුම් ස්ථානයන්ද ධර්මතාවයෙන්ම යටපත් වී අභාවයට පත් වීම ධර්මතාවයකි.

    පරම පවිත්‍ර බුද්ධ ධර්මය දේශනා කර, “සං” දේශනාව දේශනා කර අනුශාසනා ප්‍රාතිහාර්ය පෑම, තරමට ම මෙම ස්ථානයන් නිවැරදිව ම හඳුනාගෙන ඒවා මතුකර ශ්‍රද්ධාවන්ත පුද්ගලයන්ට වැඳ පුදා ගන්නට පෙන්වා දීමත් නිවන් මාර්ගයට බෙහෙවින් ම උපකාරක ය. පටිච්ච සමුප්පාද ධර්මය, ද්වතා ධර්මය, තිපරිවට්ටය, හා චතුරාර්ය සත්‍යය නිවැරදිව ම දේශනා කරමින් ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලබා දෙන අතරේ ම අතීත බුදුපියාණන් වහන්සේලා නිකුත් කළ විශ්ව ශක්තිය සමග ද අනුගත විය හැක්කේ මෙම ස්ථානයන්ද වැඳ පුදා ගැනීමෙනි. මේ අනුව අවංකවම මේ ලබා ගත් මිනිස් ආත්මභාවයේ දී ම මඟපලයකට පත් වන්නට උර දරන ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයින්ට මේ නිවැරදි තොරතුරු හෙලි කර දැනුම් දීම ද මහත් වූ අස්වැසිල්ලක් ම වනු ඇත. අදටත් මේ උතුම් ස්ථානයන් සියල්ල ම පිරිසිදුව ආරක්ෂා වී ‍රැකී පවතින අතර මේවා හෙලිකර දීමේ අවංක වූ චේතනාව, බලාපොරොත්තුව නිවන් දකින්නට පින් ඇති මිනිසුන්ට මේ ස්ථානයන් ලෙහෙසියෙන් හා පහසුවෙන් දැක බලා වැඳපුදා ගන්නට ද අවස්ථාව ලබා දීමයි.

    වසර 1500 ක් තරම් දිගු කාලයක්ම මේ උතුම් ස්ථානයන් යම්කිසි බලවත් ධර්මතාවයකින් ම වැසී යටපත් වී ගොස් තිබිණි. මේ ස්ථානයන් වෙනුවට මේ වෙනුවෙන් ම ගොඩ නැඟූ, ආකෘති සහිත වූ වෙනත් ස්ථානයන් සම්මත කරගෙන වැඳපුදා ගත් බවත් නිවැරදිව ම තේරුම් ගත යුතුය. ජන්බුද්වීපයෙන් බාහිර තැනක පිහිටි මෙම ආකෘති ස්ථාන වල බුද්ධ ශක්තිය හෝ විශ්ව ශක්තිය හෝ ‍රැඳී නැති නිසා මිනිසුන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය මතු වීමට උපකාර වන සුදුසු බලයක් එම ස්ථාන වල ගැබ් වී නැත. ඒ අනුව පසුගිය කාලයේ බුද්ධ ශක්තිය – විශ්ව ශක්තිය සොයා වන්දනාවේ ගිය පිංවතුන්ට ඒ ශක්තිය ලබාගැනීමේ අවස්ථාවද අහිමි වී ගියේය. මේ ස්ථාන සියල්ල ම දැන් නිවැරදිවත්, පිරිසිදුවත් සොයා දැන මතු කරගෙන ලෝකයාට ප්‍රකාශ කරන්නට සුදුසු ම කාලය දැන් එළඹ ඇති නිසා මේ නිරාවරණය කිරීම සිදු කරන බවද ප්‍රකාශ කරමි. මෙය අවංක පිරිසිදු චේතනාවක් මිස වෙනත් කිසිම ආකාරයක සැඟවුණු චේතනාවක්, ප්‍රතිලාභ ලැබීමේ අපේක්ෂාවක් හෝ වෙනත් කෙනෙකුන් ගැරහීමේ හෝ පහත් කොට සැලකීමේ චේතනාවක් මෙහි නැත. මෙය යුග මෙහෙවරක් ඉ‍ටු කිරීමේ චේතනාවෙන්ම කරන සත් ක්‍රියාවකි. අනුරාධපුර යුගයේ, අනුරාධපුරයේ වාසය කළ සමහර හාමුදුරුවරුන් යාන්ත්‍රික ජීවිතයක් ගත කළා මිසක උතුම් බුද්ධ දේශනාවෙන් මතුකර පෙන්වා වදාළ ආධ්‍යාත්මික යථාවබෝධය, යථා භූත ඤාණ දර්ශනය ලබා තිබුණේ නැහැයි කියා වල්පොල රාහුල හාමුදුරුවන් පොතක ලියා තිබේ. අද බුද්ධාගම අදහන උගත් ගිහි පැවිදි දෙපක්ෂයට ම මේ කියමන නැවතත් සිහිපත් කර දෙන්නට කාලය දැන් උදා වී තියෙන බවද පෙනේ. මේ යාන්ත්‍රික ජීවිතයකට පුරුදු වූ පැවිදි පිරිස අද එහි අන්තයට ම ගොස් ඇති නිසා සත්‍යය විවෘත කර දීමට නියම සුදුසු කාලයක් උදාවී තියෙන බවද කිව යුතුයි.

    http://panhinda.sirisaddharmaya.net/
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113

    මේක තමා ඇත්ත ඒත් මීවනපලානේ වුඩ්ඩපබ්බජ්ජිත දීල තියෙන බ්‍රේන් වොෂ් එකේ හැටියට වෙන කිසිම දෙයක් පිළිගන්නෙ නෑ.. කුරානෙ කියෝපු තම්බි වගේ..:lol::lol::lol:
     
    බුදු රජුන් උපත සිදු වූ ස්ථානය, බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය, ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
    ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය... යන මේ සියල්ල නිවැරදි ස්තාන සොයා සිත් පැහැදගන්න කියලා නෑ නේද.... එම ස්ථාන දැක සිත් පැහැද වන්දනා කර පින් රැස් කරගන්න.....

    මෙහෙම නේද හරි.....

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    පොන්න ආතල් ...
    එක පාරක් හරි දඹදිව ගියපු එකෙක් මෙහෙම ගොන් කතා කියන් නැ ....
    එතකොට යකෝ දබදිව තියන නටබුන් ..සිද්දස්ථාන ..තොපේ අප්පල හිටපු තැන්ද .....
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Sgrdk1 kiyana eka thamai fake hadala kalen kaleta me magula promote karanne. Ita passe u ma awith comment karanawa

    මම වෙන එකවුන්ට් වලින් ඇවිල්ල මේ කතාව කියල නෑ.සැකනම් ඇඩ්මින්ගෙන් අහල දැනගන්න පුලුවන්.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    බුදු රජුන් උපත සිදු වූ ස්ථානය, බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය, ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
    ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය... යන මේ සියල්ල නිවැරදි ස්තාන සොයා සිත් පැහැදගන්න කියලා නෑ නේද.... එම ස්ථාන දැක සිත් පැහැද වන්දනා කර පින් රැස් කරගන්න.....

    මෙහෙම නේද හරි.....

    ඉතින් මේ තැන් දෙක ගානෙ තියෙන්න පුලුවන්ද ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    පොන්න ආතල් ...
    එක පාරක් හරි දඹදිව ගියපු එකෙක් මෙහෙම ගොන් කතා කියන් නැ ....
    එතකොට යකෝ දබදිව තියන නටබුන් ..සිද්දස්ථාන ..තොපේ අප්පල හිටපු තැන්ද .....

    මම මූටකිව්වා දඹදිව යන්න සල්ලි එකතු කරපන් කියල ටික ටික හරි.. දැන් 80ක් ද කොහෙද යනවා වන්දනාවෙ ගිහින් එන්න.:lol::lol::lol:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ඉතින් මේ තැන් දෙක ගානෙ තියෙන්න පුලුවන්ද ?

    දැන් ඔයා කල්පනා කරන්න ඔය තැන් දෙකක් තියෙනවානම් මොන තැන ද ගැන හිත් පහදාගේන වන්දනා කරොත්ද කුසාල් රැස්වෙන්නේ.... එතකොට එකට උපකාරි වුනේ මොකක්ද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දැන් ඔයා කල්පනා කරන්න ඔය තැන් දෙකක් තියෙනවානම් මොන තැන ද ගැන හිත් පහදාගේන වන්දනා කරොත්ද කුසාල් රැස්වෙන්නේ.... එතකොට එකට උපකාරි වුනේ මොකක්ද?

    මේ තැන් වල ඔයා නොදන්න භෞතික ශක්තියකුත් ගැබ් වෙලා තියෙනව.ඒකයි මේ ස්ථාන එතරම්ම වැදගත් වෙන්නෙ.

    goce_gravity_field_786map.gif