බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදු හාමුදුරුවෝ කොහේ ඉපදුනත් මටනම් කමක් නැ ..ඕකට මරා ගන්න ඕන නැනේ ..උන්නාන්සේ කිවේ ධර්මය දැකලා නිවන් දකින්න කියලා ..ධර්මය ලබා ගන්න sources තියනවනම් උන් වහන්සේ කොහේ ඉපදුනාම මොකද :confused::confused:ඉපදුන තැනෙ වැදගත්කම එක තැනකදී ආනන්ද හාමුදුරුවන්ටනම් වදාරලා තියෙනවා කියලා රේඩියෝ එකේ හරි ඇහුවා මතකයි ..සෝවාන් මග පලය ලබා ගැනීමට දර්මය ඇසුරු කරගෙන ඉන්න කෙනෙක් බුදු හාමුදුරුවෝ ඉපදුන තැන බුදු උන තැන පිරිනිවන් පාපු තැන දැක බලාගෙන ශ්‍රද්දාව ඇති කරගෙන මග පල ලබා ගන්න පුළුවන්ලු..:yes::yes:

    ලංකාවේ බුදුන් ඉපදුනා කියන අය සමාදියෙන් දැකලා කියන ඒවා වෙන්න පුළුවන් නමුත් ඒවා එක්ක තර්ක කරන්න බැනේ .එ වගේ සමාන සමාදී මට්ටමක් තියන කෙනෙක්ටම විතරයි ඕක බලන්න පුළුවන් :baffled::baffled:
    නෑ ඉතින් ඉතිහාසය ගැන දැනගන්න එක හොඳයි නෙ.

    සමාධියෙන් දැකල කියනවා කියන එක ඕනේ මනුස්සයෙක්ට කියන්න පුළුවන් ඉතින් ඕවා ගෙඩිය පිටින් පිළිගන්න බෑ එහෙම.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ලංකාවෙ උපන්නෙ කොහෙද බන් ? පට්ටපල් බොරුවක් නෙ? තායිල්න්තෙ උන් හිතනවා ඇති තායි ලන්තෙ බුදුන් උපන්නා කියලා
    සෙරම ගොතාපු කතන්දර බොලව්. උරුවෙල දන්ව්ව, වාරාණසීය, කුසිනාරාව ලංකාවෙද තිබ්බෙ ?
    අංගුලිමාලත් ලංකාවෙද ? නාලාගිරි, ආලවක සෙරම ලංකවෙ උන්ද ? එතකොට දෙවදත්ත අජාසත්ත ??

    මේක අහපු දැකපු සැනින් බොරුවක්ද ඇත්තක්ද කියල නිගමනය කරන්න ඉක්මන් වෙන්නෙ නැතුව ඒ ගැන විස්තර හොඳට හොයල බලන්න.බොරුවකට ආයුශ නෑ වගේම තමයි සත්‍යත් හැමදාම යටපත් කරල තියන්න බෑ කියන එක.සත්‍ය කොයි මොහොතේ හරි මතුවීම කාටවත්ම වලක්වන්නත් බෑ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ ඉතින් ඉතිහාසය ගැන දැනගන්න එක හොඳයි නෙ.

    සමාධියෙන් දැකල කියනවා කියන එක ඕනේ මනුස්සයෙක්ට කියන්න පුළුවන් ඉතින් ඕවා ගෙඩිය පිටින් පිළිගන්න බෑ එහෙම.
    :no::no::no: කාටද පුළුවන් බොල ..දරුණු ගනයේ සමාදී තියන ය අඩුයි බන් ..මිත්‍යා සමාදී තියන අයනම් හිමාලයේ ඉන්නවලු :baffled::baffled:
    ඕක සමාජෙට ආවම ලොකු අවුලක් වෙනවනේ බන් හිතපන් මේ ටිකම ..අර බ්ලොග් එකේ විදියට 18xx ගාන්කළු ඔය ඉන්දියාවේ ඉපදුනා කියන එක සමාජෙට දැම්මේ ..එහෙමනම් එ කලේ හිටිය අපේ මුත්තලා කට වහරින් හරි මෙහෙම දෙයක් තිබ්බ කියලා කියන්න ඕන ..

    හැබැයි තව තැනක තියනවා බුදුන් පිරිනිවන් පාලා වසර 500කින් මොකක් හරි අවුලක් උනා කියලා ..ඕවා හරියට දන් නැතුව කියලා මේ ස්කයිලාක් වගේ උන්දලා මේවා කොපි කරන ගිහින් මට විරුද්දව පෝස්ටර් ගහයි :rofl::rofl::rofl::lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේක අහපු දැකපු සැනින් බොරුවක්ද ඇත්තක්ද කියල නිගමනය කරන්න ඉක්මන් වෙන්නෙ නැතුව ඒ ගැන විස්තර හොඳට හොයල බලන්න.බොරුවකට ආයුශ නෑ වගේම තමයි සත්‍යත් හැමදාම යටපත් කරල තියන්න බෑ කියන එක.සත්‍ය කොයි මොහොතේ හරි මතුවීම කාටවත්ම වලක්වන්නත් බෑ.
    :yes::yes::yes:ඕවා බොහොම ඉක්මනටම එලි දරව් වේවි ;) ;)
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." පවසා තමන් මහත් ධර්ම ඥාණයෙන් එසේ කියන්නේ යැයි හඟවන්න ගොස් ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරිවූ හිස් පුද්ගලයෙකු ගැන විස්තර ටිකක්:

    1. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19701659
    ධර්මය විකෘති කල පමණකින්ම සංඝ භේදය නම් ආනන්තරිය පාප කර්මය වේ යැයි වරදවා කීම.

    2. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19733448
    පාලි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය නිවන වසා ඇතැයි ආදී ලෙස සීමාව ඉක්මවා දොස් පැවරීම.

    3. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734127
    මහා පරිමාණයෙන් බුදු දහම විකෘති කර මිනිසුන් මුලාවට පත් කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන "උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ." යැයි පැවසීම.

    4. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734614
    "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පවසා ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරි වීම.

    5. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1727257
    මජ්ජිමා පටිපදාව ගැන අසත්‍ය විස්තරයක් දැක්වීම.

    6. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19745823
    ධර්මය සජ්ජායනා කිරීම ගැන බොරු කීම

    7. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19746320
    ධර්ම සජ්ජායනාව ගැන බොරු කියා ධර්ම සජ්ජායනාව නොවැදගත් දෙයක් ලෙස දක්වා ඊට හේතු ලෙස ධම්මානුධම්ම පටිපදාව දක්වා ඉන් පසුව ධම්මානුධම්ම පටිපදාවට ධර්ම සජ්ජායනාව අඩංගු නැති බව හඟවන්න උත්සාහ ගත්තත් ඒ බොරුවත් විස්තර කර ගන්න බැරි වීම.

    8. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්
    http://www.elakiri.com/forum/showthread.php?p=20211499
    "නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන මුලාවූ කතාව කීම.

    9. මීවනපලානේ මොඩර්න් බණ!
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671
    sgrdk1 විසින් ලියන ලද සහ කරන ලද නොයෙක් දේවල්

    10. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි." යැයි සෑම මිනිසෙකුටම කරන්න බැරි දෙයක් ගැන සැම මිනිසෙකුටම කරන්න පුළුවන් දෙයක් ලෙස බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    11. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප‍්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි." ලෙස මිනිසුන්ට පමණක් සීමා නොවූ ධර්මාවබෝධය ගැන බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    12. නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494
    ධර්මයට සහ විනයට අනුව දහම් විමසීම නොකොට වැදගැම්මකට නැති කතා කීම, ධර්මයට සහ විනයට අනුව කටයුතු කරන අයට දොස් පැවරීම, අසභ්‍ය වචන භාවිතා කිරීම, නැති අඩුපාඩු කීම යන ක්‍රියාවන් කර සිදුවන යහපත වැලැක්වීමට බොහෝ උත්සාහ ගැනීම.

    13. පරම සත්‍යය
    http://www.elakiri.com/forum/showthread.php?t=1752445
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අඥාන බවින් පවසන අධර්මය හා අවිනය "පරම සත්‍යය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    14. පරම නිබ්බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1739783
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අධර්මය හා අවිනය ප්‍රචාරය කරන තැනක් "පරම නිබ්බාන ධර්මායතනය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    15. බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
    http://www.elakiri.com/forum/showthread.php?t=1713250
    බුදුන් උපන්නේ ලංකාවේ යැයි බොරුවක් ප්‍රචාරය කිරීම.

    කළු පාටට සුදු පාට කියන්නා සේ, සුදු පාටට කළු පාට කියන්නා සේ ධර්මය සහ විනය මෙය යැයි අධර්මය සහ අවිනය බහුලව වපුරවන මීවනපලානේ පචෝරිස් හිමිගේ ගෝලයිනුත් යම් ආකාරයකින් දැකිය යුත්ත දකින්නේ අන්‍ය පරිද්දකින් නොවැ.

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඔබ සොවන්ද පින්වත !!හිස ගිනිගන්න් එය නිවන්නාක් මෙන් සතර අපායෙන් මිදෙන්නයි බුදුන් වදාළේ ..නැතුව වැරදියට ධර්මය දේශනා කරන අය සොයා මඩ ගහන්න කිවේ කුමන සුත්‍රයේද පින්වත ??මට එම සුත්‍රය කියා දෙනු මැනවි :baffled:

    මමනම් හිසි ගිනිගන්නක් මෙන් සතර අපායෙන් මිදෙන්න බලන කෙනෙක් ..ආර්ය ශ්‍රාවකයෝ විතරයි ශාසනේ රකින්නේ ..එහෙම නොවී රකිනවා කියලා විනාශයක් කරන්නේ :(

    යම් අයෙක් හිස ගිනිගන්නක් මෙන් සතර අපායෙන් මිදෙන්න බලන ආකාරය:

    මේවද මනුස්සයෝ බුදු හාමුදුරුවෝ කියලා දුන්නේ ..ලැජ්ජයි මිනිහෝ .මේකේ අසහන කාරයෝ මිට වඩා හොදයි ..පිස්සෙක් වගේ එකම ඩේ දාගෙන ස්පෑම් කරන්නේ මේ එකම ඩේ දානවට කවුරු හරි ගෙවනවද ? ජරා වැඩ කරන්න එපා මන්ස්සයෝ මේ අමාරුවෙන් ලැබුන ජිවිත කාලේ :(

    ඔබ නිවැරදි පින්වත් මම මෝඩයෙකි නැතිනම් මමද මේ වන විට අරහත් පලය සාක්ෂාත් කරන්නේ .. :)
    චීවරදාරි සියලු දෙනාට මම නමස්කාර කරනවා උන් වහන්සේලාගේ ධර්මයේ ගත යුතු යමක් තමන්ට හරි මේක හරි මාර්ගය වශයෙන් දැනෙන ඩේ ගන්නවා මිසක් වැරදි වැරදි කියා කියා යන්නේ නැ ..තමන් මොලයක් නැති කෙනෙක් වගේ එහෙයි එහෙයි කියනවනම් ඉතින් ඔබ පවසන ජාතියේ දේශකයෙක්ම ඕන ඉතින්

    කොහොම හරි ඔබලා යන මාර්ගයේ වැරදි හොයමින් ගිහින් බලන්න .මම අනිත් අයගේ වැරදි හොයන නැතුව ගිහින් බලන්න .....මේ සාකච්චාවට මන් සම්බන්ද උනේ තව කෙනෙක් තෙර නමකට බයින එක නවත්තන්න ,ඔබලා කියන එක දෙයක් වැරදිලා එක දැකලා තව කෙනෙක් තෙර නමකට බැන්නොත් සිදුවන පාපය ගැන අවබෝද ඇතිනේ ....එහෙනම් ඔබලා දෙන්නාට සුභ පැතුම් .

    :rofl::rofl:අර බිස්නස් කරලා බන අහලා සෝවාන් උන කෙනාගේ නම මතක නැ ..බුදු හාමුදුරුවොම කිවලු එයා සෝවාන් කියලා ..

    ඉතින් කදපලට ගියාම මේ මනුස්සයා වෙලදාම් කරද්දී යටතේ ඉන්න අයට බයිනවලු ..බාන්නට පස්සේ හිතෙනවලු මන් අපායේ යයිද දන් නැ මට කේන්ති එනවනේ කියලා ..බුදුහාමුදුරුවෝ ආපහු ආපහු 3 පාරක්ම හම්බෙලා ඇහුවලු මම අපයේ යයිද මට ගොඩක් තරහා යනවා එ වෙලාවට සේවකයන්ට බැනගෙන බැනගෙන යනවා කියලා ..
    සෝවාන් උතුමෙක් එහෙම කල එකේ මන් කවරෙක්ද පින්වත ..ඔබට මේවා පමණක් නෙවේ සාමාන්‍ය විදියට මිනිස්සු එක්ක කතා කරන වචන උබ පලයන් බන් බොලන් ඔක්කොම සංවාද මන්දපෙට ආවොත් බලාගන්න පුළුවන් මන් කොහොම කෙනෙක්ද කියලා :baffled::baffled:..උයාට දාන්න වැරදි ගොඩාක් හම්බෙයි ..එන්න ඇවිත් වැරදි හොයන යන්න

    ewijesekara සහ skylark යන දෙකේම හිමිකරු එක පුද්ගලයෙක් වීම ගැන සතුටුයි :lol::lol:

    :yes::yes::yes: මේකේ බුද්දාගම කෑමේ සංගමය ..ප්‍රචාරණය කරන මුවාවෙන් මඩ ගහන එකමනේ කරන්නේ ..එක දහම් කරුණක් සාකච්චා කරනවද ..කොහෙන් හරි වීඩියෝවක් උස්සන් හැම තැනම එකම දානවා .

    අපායේ අවම දුකවත් දැකලා නැති පිරිසක් වෙන්න ඕන ..දැක්කනම් ඔහොම වැරදිලාවත් කරන නැ :D

    ekama de hama tanama danna pissuda ban.pissan kotuwen panapu ekekda?ekama post eka dan ki tanaka dammada balapan.wilo lajja nadda ban

    deshana 500post karat wadakda me thread eke giya kata walin skylark kiyanne kauda theruna ..

    kamak na ohoma karaganna denna.ohoma minissut inna epai.issara tama meyama thread dagena self promote kale.dan dana dana eka gana kata karanna mama innawa :D

    e nisa kenek nomaga yana eken walakiwi :D
    skylark obatai me arayuma ona taram thread danna dana dana ekata man enawa.oyage pattata kata karanna hadan ena profile wala reputation dakkama mata sahena awul wage.rathu pata kotu tiyana aya tama meyage sahayakayo :P

    apahu ekama de dammane :) ane manda waradila minisat bawak labila tiyenne.gonek unat deyak epa kiwama aya karanawa adui
    ekata skylark gon wada epa kiyanna kiyanna karanawa.ridunada??wachana nadda skylark ekama de danne :P oyaata mat ekka kata karala dinanna onanam tawa igenagena enna.nattan ithin an tiyana mi haraka wage ekama post eka copy paste karanna :P

    මෙතනටත් ඇවිල්ලා ..අනේ මන්ද ..කොහේ හරි අස්සකට මේ වීඩියෝව ඔබන්න බලන්නේ :rofl::rofl:

    කොටු 3ක් තියන එක 2 ත් උනා ....රතු කොටු පුරෝ ගන්නකන්ම spam කරපන් මචන් :baffled::baffled:

    බුදු හාමුදුරුවෝ කොහේ ඉපදුනත් මටනම් කමක් නැ ..ඕකට මරා ගන්න ඕන නැනේ ..උන්නාන්සේ කිවේ ධර්මය දැකලා නිවන් දකින්න කියලා ..ධර්මය ලබා ගන්න sources තියනවනම් උන් වහන්සේ කොහේ ඉපදුනාම මොකද :confused::confused:ඉපදුන තැනෙ වැදගත්කම එක තැනකදී ආනන්ද හාමුදුරුවන්ටනම් වදාරලා තියෙනවා කියලා රේඩියෝ එකේ හරි ඇහුවා මතකයි ..සෝවාන් මග පලය ලබා ගැනීමට දර්මය ඇසුරු කරගෙන ඉන්න කෙනෙක් බුදු හාමුදුරුවෝ ඉපදුන තැන බුදු උන තැන පිරිනිවන් පාපු තැන දැක බලාගෙන ශ්‍රද්දාව ඇති කරගෙන මග පල ලබා ගන්න පුළුවන්ලු..:yes::yes:

    ලංකාවේ බුදුන් ඉපදුනා කියන අය සමාදියෙන් දැකලා කියන ඒවා වෙන්න පුළුවන් නමුත් ඒවා එක්ක තර්ක කරන්න බැනේ .එ වගේ සමාන සමාදී මට්ටමක් තියන කෙනෙක්ටම විතරයි ඕක බලන්න පුළුවන් :baffled::baffled:

    ඕක ගැන හරියට දන්නේ නැ බන් ඕක ගැන විස්ටරයක් එක හාමුදුරුවෝ නමකගේ වෙබ් සයිට් එකක දැක්කා .

    තායිලන්තේ ගැන කිව නිසා කියන්නම් එහෙ මහායාන බුදුදහම තියෙන්නේ ..පිරිනිවන පෑවම බුදුන්වහන්සේලා අලයේ වින්ක්නානය (ලියන්න දැන් නැ )එකේ වැඩ වෙසෙනවා කියලා එයාලට අනුව කියන්නේ ..නමුත් බුදුන් වදාළ පටිච්චසමුප්පාදය අනුව එහෙම එකක් තියෙන්නේ බැ ..ඉතින් එහෙ කාලත් සමග විපරිත උන බුදු දහමක් තියනවා කියලයි මට හිතෙන්නේ

    :no::no::no: කාටද පුළුවන් බොල ..දරුණු ගනයේ සමාදී තියන ය අඩුයි බන් ..මිත්‍යා සමාදී තියන අයනම් හිමාලයේ ඉන්නවලු :baffled::baffled:
    ඕක සමාජෙට ආවම ලොකු අවුලක් වෙනවනේ බන් හිතපන් මේ ටිකම ..අර බ්ලොග් එකේ විදියට 18xx ගාන්කළු ඔය ඉන්දියාවේ ඉපදුනා කියන එක සමාජෙට දැම්මේ ..එහෙමනම් එ කලේ හිටිය අපේ මුත්තලා කට වහරින් හරි මෙහෙම දෙයක් තිබ්බ කියලා කියන්න ඕන ..

    හැබැයි තව තැනක තියනවා බුදුන් පිරිනිවන් පාලා වසර 500කින් මොකක් හරි අවුලක් උනා කියලා ..ඕවා හරියට දන් නැතුව කියලා මේ ස්කයිලාක් වගේ උන්දලා මේවා කොපි කරන ගිහින් මට විරුද්දව පෝස්ටර් ගහයි :rofl::rofl::rofl::lol::lol::lol:

    :yes::yes::yes:ඕවා බොහොම ඉක්මනටම එලි දරව් වේවි ;) ;)

    පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
    කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
    මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
    හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකකුළුව

    * මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.

    උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=20643895

    Skylark
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no: කාටද පුළුවන් බොල ..දරුණු ගනයේ සමාදී තියන ය අඩුයි බන් ..මිත්‍යා සමාදී තියන අයනම් හිමාලයේ ඉන්නවලු :baffled::baffled:
    ඕක සමාජෙට ආවම ලොකු අවුලක් වෙනවනේ බන් හිතපන් මේ ටිකම ..අර බ්ලොග් එකේ විදියට 18xx ගාන්කළු ඔය ඉන්දියාවේ ඉපදුනා කියන එක සමාජෙට දැම්මේ ..එහෙමනම් එ කලේ හිටිය අපේ මුත්තලා කට වහරින් හරි මෙහෙම දෙයක් තිබ්බ කියලා කියන්න ඕන ..

    හැබැයි තව තැනක තියනවා බුදුන් පිරිනිවන් පාලා වසර 500කින් මොකක් හරි අවුලක් උනා කියලා ..ඕවා හරියට දන් නැතුව කියලා මේ ස්කයිලාක් වගේ උන්දලා මේවා කොපි කරන ගිහින් මට විරුද්දව පෝස්ටර් ගහයි :rofl::rofl::rofl::lol::lol::lol:
    දැන් උඹ කියන්නේ ඔය මීවනපලානේ හාමුදුරුවන්ට ඔය කියන සමාධිය තියෙනව කියලද :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යම් අයෙක් හිස ගිනිගන්නක් මෙන් සතර අපායෙන් මිදෙන්න බලන ආකාරය:

    පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
    කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
    මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
    හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකකුළුව

    * මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.

    උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=20643895

    Skylark
    අනේ බන් මේක හරි හිසරදයක්නේ දාන මගුලක් කෙටියෙන් දාපන්කෝ ස්ක්‍රෝල් කරන්න ගියාම එපාවෙනවනේ :baffled: දැන් හරි ඔය පොස්ට් එක අපි එකපාරක් දැක්කා ආය ආය දාන්න ඕනෙකමක් නෑ මේකේ අමතකවෙන රෝගේ තියෙන අය නෑනේ. spam කරන්න එපා ත්‍රෙඩ්.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනේ බන් මේක හරි හිසරදයක්නේ දාන මගුලක් කෙටියෙන් දාපන්කෝ ස්ක්‍රෝල් කරන්න ගියාම එපාවෙනවනේ :baffled: දැන් හරි ඔය පොස්ට් එක අපි එකපාරක් දැක්කා ආය ආය දාන්න ඕනෙකමක් නෑ මේකේ අමතකවෙන රෝගේ තියෙන අය නෑනේ. spam කරන්න එපා ත්‍රෙඩ්.

    :yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අනේ බන් මේක හරි හිසරදයක්නේ දාන මගුලක් කෙටියෙන් දාපන්කෝ ස්ක්‍රෝල් කරන්න ගියාම එපාවෙනවනේ :baffled: දැන් හරි ඔය පොස්ට් එක අපි එකපාරක් දැක්කා ආය ආය දාන්න ඕනෙකමක් නෑ මේකේ අමතකවෙන රෝගේ තියෙන අය නෑනේ. spam කරන්න එපා ත්‍රෙඩ්.

    Mun dennama pisso. Un dharma osthar la kiyala pennanna bara wachana dala baka panditha talk denawa:growl: