හපොයි මම එකපාරයි බැලුවේ ආය ඇල්ලුවෙවත් නෑ. ඒ ජාතියේ කතා ආය ආය බලන්න හිතෙන්නේ නෑ නෙ.
LazyLizard:21358964 said:හපොයි මම එකපාරයි බැලුවේ ආය ඇල්ලුවෙවත් නෑ. ඒ ජාතියේ කතා ආය ආය බලන්න හිතෙන්නේ නෑ නෙ.
Voltage:21358972 said:
Breaking Bad - The Evolution of Walter White || Fan Tribute || [HD]

anthimw wenakan balapan bitch.balannama barinum 2 hour fan made film ekak thiyenawa.eka balapan.tv series eke gathiyanum ganna baaa ithin
තෝ මොකෙක්ද යකෝ ,ඇයි තෝ මෙහෙම කියන්නෙ , උඹ නිරවුල් මනසකින් බලපන් සීරියස් එකම

Kasippu Sira:21358998 said:දැන් එතකොට ඕක බලපු නැති එකම එකා මන් විතරද?
LazyLizard:21359004 said:anthimw wenakan balapan bitch.balannama barinum 2 hour fan made film ekak thiyenawa.eka balapan.tv series eke gathiyanum ganna baaa ithin
තෝ මොකෙක්ද යකෝ ,ඇයි තෝ මෙහෙම කියන්නෙ , උඹ නිරවුල් මනසකින් බලපන් සීරියස් එකම
ඔක්කොම එකදිගට බැලුවා. ආය බලල වැඩක් නෑනෙ බන් කතාව දන්නවනේ. අනික දුක්බර අවසානයක් තියෙන්නේ මම ඒවට කැමති නෑ. දෙපාරකට වඩා බැලුවනං බැලුවේ අර මෙසේ යටින් කකුල අතගාන සීන් එක විතරද කොහෙද![]()
Kasippu Sira:21359063 said:ඔව්වා බලන්න ගත්තොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ බන්බලපිය
![]()
දැන් එතකොට ඕක බලපු නැති එකම එකා මන් විතරද?
mama balalath na banදැන් එතකොට ඕක බලපු නැති එකම එකා මන් විතරද?
mama balalath na ban

SSR@:21359141 said:Better Call Saul Balahan Kukuloh, BB Spinoff Series Eka