Breaking bad ඉවර වෙලත් දැන් අවු 4 ක් විතර වෙනවා නේ බන්, ඒත් මේ සික් එක තාම අඩු වෙලා නෑ, වෙන කතා බලන්න හිතෙන්නෙත් නෑ උඹලටත් එහෙමද?? :( උබටත් එහෙමද බං ? මම හිතුවේ මට විතරයි කියලා :(