TRC Approval for eBay Mobile Phones

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මචන්, ළගදි eBay එකෙන් Phone අරන් TRC Approval ගත්ත අය ඉන්නවාද?

    කොහොමද Approval ගන්න ඕන, එක දවසින් ගන්න පුලුවන්ද..?

    ඕනවෙන Documents මොනවද ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු වැඩ නොකර ඉදහන්. ෆොන් එක හදන්නේ රෙපියුටඩ් කම්පැනි එකක්නම් ආච්චිට් හාල් ගරන්නද ලන්කාවේ උන්ගෙන් ඇපෘවල්. හරියට ලන්කාවේ උන් දන්නවා වගේ කොලිටිය. SAR වැලියු එකවත් දන්නවත් TRCSL උන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ade Fedex eken awa ekak machan, uba kiyanne custom eken wade karaganna kiyalada kelinma?
    උබ කොහෙද ඉන්නේ. ලගම ඩිලිවරි ඔෆිස් එකට ඇවිත් ඇති. එතන ඇති කස්ටම් එකේ බුවෙක්. ඌට සින්හල ක්‍රමේට කතා කරලා ගනින්. උදේ පාන්දරම යන්න එපා. ලොකු කතා කියන්නත් එපා. නැති විදියට වැදගත් පිලිවෙලට 12ට 1ට විතර යමන්. (ඌ දවල්ට කාලා බුදියගන්න ලැස්ති වෙනකොට වගේ. ) හිමීට ගනුදෙනුව කතා කරගෙන වැඩේ කරගනින්. අන්ඩුවේ පින් පෙට්ටියට කීයක් හරි දාපන්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    උබ කොහෙද ඉන්නේ. ලගම ඩිලිවරි ඔෆිස් එකට ඇවිත් ඇති. එතන ඇති කස්ටම් එකේ බුවෙක්. ඌට සින්හල ක්‍රමේට කතා කරලා ගනින්. උදේ පාන්දරම යන්න එපා. ලොකු කතා කියන්නත් එපා. නැති විදියට වැදගත් පිලිවෙලට 12ට 1ට විතර යමන්. (ඌ දවල්ට කාලා බුදියගන්න ලැස්ති වෙනකොට වගේ. ) හිමීට ගනුදෙනුව කතා කරගෙන වැඩේ කරගනින්. අන්ඩුවේ පින් පෙට්ටියට කීයක් හරි දාපන්.

    :lol::lol: මෙන්න මෙතොඩ් එක :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol: මෙන්න මෙතොඩ් එක :yes::yes:
    ඒ එ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියලා යන ක්‍රමේට හැඩ ගැහෙනවා හැරෙන්න මේ රට හදන්න අපිට බැ බන්. බදු ගෙවලා ඒකෙන් ඇත්තටම සමාජෙට නම් ලැබෙන්න අපිත් ගෙවනවා ලොස් නැතුව. ඒත් ගෙවන රුපියලක් පාසා මහමුහුදට පොල්ලෙලි දානවා වගේ. ඊට හොදා මෙහෙම කරන එක.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    keeyak hari deela ooka ganin bun TRC eke un danna labba un dannawada oowa approve karanna