~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    mchan mage plan eka 2500 ft2 meke structure eka with bricks ewarakaranna kochcharak withara yaida?

    Foundation + First floor slab + Roof (rafter ceiling)

    මට හිතෙන විදිහට තට්ටු දෙකේ ගෙයක් ටයිල් කරලා ෆිනිශින්ග් වහලේතුත් එක්ක සම්පුර්ණ කරන්න අඩුම ගානේ වර්ග අඩියකට 4000ත් 4500ත් අතර ගානක් යනවා..
    හැබැයි මේක ඉඩමේ හැඩය, නිවාස සැලසුම වගේ දේවල් මත රඳා පවතිනවා

    මෙන්න මේකත් බලපන් මචන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1776712
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ගෙදර පදිංචියට යන්න හදන්නේ..බොහොම සාමාන්‍ය විදියට..කෑලි 03 නක් හදාගෙන.kitchen එකයි,කාමරෙයි ,bathroom එකයි..

    Kitchen එකට දැනට සින්ක් එකක් තියන්න ලී වලින් බිත්තියටම අල්ලලා table එකක් ගහන්න හැදුවේ...

    නැත්නම් ගන්න තියෙනවද සින්ක් table ? මිල අඩු ක්‍රමයක් නැද්ද?
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ගෙදර පදිංචියට යන්න හදන්නේ..බොහොම සාමාන්‍ය විදියට..කෑලි 03 නක් හදාගෙන.kitchen එකයි,කාමරෙයි ,bathroom එකයි..

    Kitchen එකට දැනට සින්ක් එකක් තියන්න ලී වලින් බිත්තියටම අල්ලලා table එකක් ගහන්න හැදුවේ...

    නැත්නම් ගන්න තියෙනවද සින්ක් table ? මිල අඩු ක්‍රමයක් නැද්ද?

    ලී වලින් සින්ක් table එක ගැහුවොත් කාලයක් යද්දී දිරන්න බලන එකක් නැද්ද ??
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ගෙදර පදිංචියට යන්න හදන්නේ..බොහොම සාමාන්‍ය විදියට..කෑලි 03 නක් හදාගෙන.kitchen එකයි,කාමරෙයි ,bathroom එකයි..

    Kitchen එකට දැනට සින්ක් එකක් තියන්න ලී වලින් බිත්තියටම අල්ලලා table එකක් ගහන්න හැදුවේ...

    නැත්නම් ගන්න තියෙනවද සින්ක් table ? මිල අඩු ක්‍රමයක් නැද්ද?
    uba dora janle lee da damme??

    lee adiyak kiyak unada?

    aluminium danna eka wasi nadda?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙදර පදිංචියට යන්න හදන්නේ..බොහොම සාමාන්‍ය විදියට..කෑලි 03 නක් හදාගෙන.kitchen එකයි,කාමරෙයි ,bathroom එකයි..

    Kitchen එකට දැනට සින්ක් එකක් තියන්න ලී වලින් බිත්තියටම අල්ලලා table එකක් ගහන්න හැදුවේ...

    නැත්නම් ගන්න තියෙනවද සින්ක් table ? මිල අඩු ක්‍රමයක් නැද්ද?

    ටෙම්පරි වැඩක් නම් 3/4" බොක්ස් බාර් වලින් ෆ්‍රේම් එකක් හදලා සින්ක් එක ඒකට හයිකරන්න.බොක්ස් බාර් එකක් රු 550-750 අතරේ ගානක් වෙන්නේ.සින්ක් එකට ඕනි බාර් 2යි.ටෙම්පරි කිවුවට අවුරුදු 3-4ක් ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    yaluwane...kussiye sink eke wathura yanna walak kapaganna one..size eka keeyak wageda kapanna one...

    උඹලගේ පැත්තේ අඩි කීයක් කපද්දීද වතුර එන්නේ?

    සාමාන්‍යයෙන් අඩි 3 උස සිලින්ඩර් දෙකක් දැම්මනම් ඇති.සිලින්ඩර් ගන්නකොට වටේ හිල් තියෙන එක ගන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Wathura enna nam baba 6wath kapanna one..mekata podi walak athida ban..adi 3nai 3na..5k gabura walak...cilinder ganan neda bng

    අඩි 3 උස 3 විශ්කම්භය තියෙන සිලින්ඩර් දෙකක් දාහන්.සිලින්ඩරයක් මහ ලොකු ගානක් වෙන්නේ නෑ.උඹ වල බැන්දත් ඔය ගානට වඩා යනවා.මතක ඇතුව මේ වගේ සිලින්ඩරයක් ගනින්.
    Plmg088DF.jpg
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩි 3 උස 3 විශ්කම්භය තියෙන සිලින්ඩර් දෙකක් දාහන්.සිලින්ඩරයක් මහ ලොකු ගානක් වෙන්නේ නෑ.උඹ වල බැන්දත් ඔය ගානට වඩා යනවා.මතක ඇතුව මේ වගේ සිලින්ඩරයක් ගනින්.

    You must spread some Reputation around before giving it to shaminda peiris again.​
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    අඩි 3 උස 3 විශ්කම්භය තියෙන සිලින්ඩර් දෙකක් දාහන්.සිලින්ඩරයක් මහ ලොකු ගානක් වෙන්නේ නෑ.උඹ වල බැන්දත් ඔය ගානට වඩා යනවා.මතක ඇතුව මේ වගේ සිලින්ඩරයක් ගනින්.
    Plmg088DF.jpg
    newa toilet wlawal walta dannda barida ban?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    manදman;21398255 said:
    newa toilet wlawal walta dannda barida ban?

    ටොයිලට් වල වතුර උරාගන්න වලට දාන්න පුලුවන්.ඒ කියන්නේ සෙප්ටික් ටැංකියට පස්සේ හයිකරන්න පුලුවන්.කෙලින්ම ටොයිලට් එකට මේක හයිකරන්න බෑ.
     
    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා මේ දවස් වල පුච්චපු ලොකු ගඩොල් වලින් යට තට්ටුවේ බිත්ති බදින්න යන rate දන්නා කෙනෙක් කියනවද ?
    (මම දෙන්නේ ගඩොල් විතරයි)
    වැලි,සිමෙන්ති ,පලංචි,බාස් කුලී ...ඔක්කොම එක්ක 1 sqfeet price කොහොමද?