mchan mage plan eka 2500 ft2 meke structure eka with bricks ewarakaranna kochcharak withara yaida?
Foundation + First floor slab + Roof (rafter ceiling)
Everything depends on the house design and material ....may be around 50 - 60 lak.
mchan mage plan eka 2500 ft2 meke structure eka with bricks ewarakaranna kochcharak withara yaida?
Foundation + First floor slab + Roof (rafter ceiling)
mchan mage plan eka 2500 ft2 meke structure eka with bricks ewarakaranna kochcharak withara yaida?
Foundation + First floor slab + Roof (rafter ceiling)
ගෙදර පදිංචියට යන්න හදන්නේ..බොහොම සාමාන්‍ය විදියට..කෑලි 03 නක් හදාගෙන.kitchen එකයි,කාමරෙයි ,bathroom එකයි..
Kitchen එකට දැනට සින්ක් එකක් තියන්න ලී වලින් බිත්තියටම අල්ලලා table එකක් ගහන්න හැදුවේ...
නැත්නම් ගන්න තියෙනවද සින්ක් table ? මිල අඩු ක්‍රමයක් නැද්ද?
කව්රුහරි දන්නා එකෙක් දැන් යන market rates ටික දාපන්කෝ

uba dora janle lee da damme??ගෙදර පදිංචියට යන්න හදන්නේ..බොහොම සාමාන්‍ය විදියට..කෑලි 03 නක් හදාගෙන.kitchen එකයි,කාමරෙයි ,bathroom එකයි..
Kitchen එකට දැනට සින්ක් එකක් තියන්න ලී වලින් බිත්තියටම අල්ලලා table එකක් ගහන්න හැදුවේ...
නැත්නම් ගන්න තියෙනවද සින්ක් table ? මිල අඩු ක්‍රමයක් නැද්ද?
ගෙදර පදිංචියට යන්න හදන්නේ..බොහොම සාමාන්‍ය විදියට..කෑලි 03 නක් හදාගෙන.kitchen එකයි,කාමරෙයි ,bathroom එකයි..
Kitchen එකට දැනට සින්ක් එකක් තියන්න ලී වලින් බිත්තියටම අල්ලලා table එකක් ගහන්න හැදුවේ...
නැත්නම් ගන්න තියෙනවද සින්ක් table ? මිල අඩු ක්‍රමයක් නැද්ද?
yaluwane...kussiye sink eke wathura yanna walak kapaganna one..size eka keeyak wageda kapanna one...
Wathura enna nam baba 6wath kapanna one..mekata podi walak athida ban..adi 3nai 3na..5k gabura walak...cilinder ganan neda bng
අඩි 3 උස 3 විශ්කම්භය තියෙන සිලින්ඩර් දෙකක් දාහන්.සිලින්ඩරයක් මහ ලොකු ගානක් වෙන්නේ නෑ.උඹ වල බැන්දත් ඔය ගානට වඩා යනවා.මතක ඇතුව මේ වගේ සිලින්ඩරයක් ගනින්.
You must spread some Reputation around before giving it to shaminda peiris again.

newa toilet wlawal walta dannda barida ban?අඩි 3 උස 3 විශ්කම්භය තියෙන සිලින්ඩර් දෙකක් දාහන්.සිලින්ඩරයක් මහ ලොකු ගානක් වෙන්නේ නෑ.උඹ වල බැන්දත් ඔය ගානට වඩා යනවා.මතක ඇතුව මේ වගේ සිලින්ඩරයක් ගනින්.
![]()
manදman;21398255 said:newa toilet wlawal walta dannda barida ban?