Akithama:21359407 said:ado patta TV show 1k
matath bota wage aye aye mathak wenawa bun
ඔව් බන්

Akithama:21359407 said:ado patta TV show 1k
matath bota wage aye aye mathak wenawa bun

salitha22:21359492 said:බ්‍රේකින්ග් බෑඩ් එකේ කතාවෙන් තේරුම් ගත්ත එකම දේ තමයි මිනිහෙක් අසරන උනහම ඒ මනුස්සයට කරන්න පුලුවන් දේව්ල් ගොඩක් තියනවා කියන එකයි.ඒ වෙලාවට තමයි මනුස්සයෙක්ගේ ඇගේ ඉන්න යක්ශයා එලියට එන්නේ.ඒ වගේම පින්ක්මන් වගේ උන්ට ලේ දුන්න්නට මොලේ දේන්න බෑ කියන එකත් හොදට තේරුනා.
NPDJs:21359577 said:wadakna kathakarala eka gananam machan
kathawa patangammai awasabnayai lassanata thiyanawa.. a wage hoda end ekak thiyana tv series eta passe set une ma na
හපොයි මම එකපාරයි බැලුවේ ආය ඇල්ලුවෙවත් නෑ. ඒ ජාතියේ කතා ආය ආය බලන්න හිතෙන්නේ නෑ නෙ.
Prison Break එක 4පාරක් විතර බැලුවමගේ favorite ම TV series වලින් එකක් GOT. ,Last ship ,Narcos...... තවත් ඇති


Breaking bad Balance inne ...
Me dawaswala " Game of Trong" deveni vathaavatath balanawa.
Stanger Things Hodaida?[/QUOTE]
![]()
TwoTone:21362478 said:Oya sick eka hariyanawa "Narcos" balapan![]()