Elakiri Aiyala tika enna.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    223
    63
    ඇතුලට වරෙන්කෝ බන් අයියේ..
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .

    මට තව කොටුවක් දියල්ලකෝ බන් අපිත් ආසයි කොටු පනින්න :(

    tumblr_m37go7mT0Z1r9rjs4.gif

    ​
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,638
    1,488
    113
    වයබ පාලාතේ
    :no::no:
    එවා නිකන් හම්බ වෙන්නේ නැ
    හොද හොද ත්‍රෙඩ් ටිකක් දාන්න
    එතකොට කොටු ඉල්ලා ඉල්ලා පස්සෙන් යන්න ඔනා නැ
    නිකන්ම පිරෙයි කොටු ටික
    ​
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    http://www.elakiri.com/forum/showthread.php?t=1789184

    ~2K17 එලකිරි කබ ඇදිම ~ සුදානම් වී සිටින්න
    avatar309167_2.gif

    සුදානම් වී සිටින්න 2017 අප්‍රේල් මාසේ 10 වන දින *ශාමින්ද පිරිස් විසින් මීලග අදියර සවස 5 ට පමණ ත්‍රෙඩ් එකක් ලෙස දමනු ඇත

    එම ත්‍රෙඩ් එකට පළමු 40 පොස්ට් කරනා *එළකිරි සාමාජිකයින් හට තරගයට සහබාගි වීමට හැකියාවක් ලැබෙනු ඇත

    කණ්ඩායම් නායකයින්ගේ නම් හා කණ්ඩායම් නිල නාමය එදිනට හෙළිදරව් කරනු ලැබේ

    *එළකිරි සාමාජිකයින්

    පොස්ට් 100 සම්පුර්න කර තිබිය යුතුයි පොසිට්ව් පොයින්ට් ගානක් ලබා සිටිය යුතුයි 2017 මාර්තු 1 පෙර ලියාපදිචි වී සිටිය යුතුයි

    * ශාමින්ද
    http://elakiri.com/forum/member.php?u=500621
    ​
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;21363769 said:

    මෙන්න කොටු පුරවගන්න චාන්ස් එක
    :D:D
    ​
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,772
    12,700
    113
    127.0.0.1:8080/Kandy

    matat puluwna da :rolleyes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,638
    1,488
    113
    වයබ පාලාතේ
    මෙන්න කොටු පුරවගන්න චාන්ස් එක
    :D:D
    ​

    ඔන්න ඇදපන් කොටු හම්බ වෙයි
    ඉක්මන් වෙලා චන්දෙ දෙන්න එපා
    වැඩිම කොටු ගානක් දෙන පැත්තට
    අන්තිම දවසෙ දිපන්

    :P​
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    සොහොන;21363769 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1789184

    ~2K17 එලකිරි කබ ඇදිම ~ සුදානම් වී සිටින්න
    avatar309167_2.gif

    සුදානම් වී සිටින්න 2017 අප්‍රේල් මාසේ 10 වන දින *ශාමින්ද පිරිස් විසින් මීලග අදියර සවස 5 ට පමණ ත්‍රෙඩ් එකක් ලෙස දමනු ඇත

    එම ත්‍රෙඩ් එකට පළමු 40 පොස්ට් කරනා *එළකිරි සාමාජිකයින් හට තරගයට සහබාගි වීමට හැකියාවක් ලැබෙනු ඇත

    කණ්ඩායම් නායකයින්ගේ නම් හා කණ්ඩායම් නිල නාමය එදිනට හෙළිදරව් කරනු ලැබේ

    *එළකිරි සාමාජිකයින්

    පොස්ට් 100 සම්පුර්න කර තිබිය යුතුයි පොසිට්ව් පොයින්ට් ගානක් ලබා සිටිය යුතුයි 2017 මාර්තු 1 පෙර ලියාපදිචි වී සිටිය යුතුයි

    * ශාමින්ද
    http://elakiri.com/forum/member.php?u=500621
    ​

    මෙන්න මේ මගුල හැම තෙර්ඩ් එකේම දාන එක තමයි අප්පිරියම වැඩේ

    එක ත්ර්ඩ් එකක දාල ඒක බම්ප් කරපන් නැත්නම් GT ට කියල ඒක ස්ටිකි කර ගනින්
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    223
    63
    Rep ekak deiyanko thiyena un godak pin. mam awrudu ganak wenawa elakiri ewith eth kotu purawaganna post daanna welawka nehe. mam hoda post walata comment danawa.
     
    • Like
    Reactions: Emios

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මෙන්න මේ මගුල හැම තෙර්ඩ් එකේම දාන එක තමයි අප්පිරියම වැඩේ

    එක ත්ර්ඩ් එකක දාල ඒක බම්ප් කරපන් නැත්නම් GT ට කියල ඒක ස්ටිකි කර ගනින්

    :no::no:

    a ba ba hama tred ekema dama obbe sahayogaya laba dena :love: