ඉකිලි

gimhan24

Member
Oct 5, 2016
127
5
0
මම කරන ජොබ් එකට මට සමහර දවස් වලට ටිකක් දාඩිය දාගෙන ඇවිදින්න වෙනව මචන්.
එහෙම වැඩිපුර ඇවිදපු දවස් වලට ඉකිලිය ගාව පොඩි දිය පට්ට වගේ ඇවිත් සමහර ඒව පොඩි තුවාලම වෙනව.
එහෙම උනාම මාර දැවිල්ලක් එන්නෙ. දවස් දෙකක් විතර යනව හොඳ වෙන්න.
උබලටත් මෙහෙම වෙනවද බන්. මොකක්ද මේකට විසඳුම ?
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    B90-3470.jpg


    hot water walin hodala hodata dry karala meka gapan hamadama
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    cotton boxer jokku adapan
    gedara awilla la unu wathuren hodapan
    raa ta beclomin cream eka gapan
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබ ගොඩක් මහතයිද මචං? කකුල් දෙකේ කලව එකට ගෑවෙනවද ඇවිදිනකොට?

    නෝමල් ජොකානම් අදින්නෙ. බොක්සර් ඇඳපන්.
     

    gimhan24

    Member
    Oct 5, 2016
    127
    5
    0
    කඩ්ඩ බැරි එකා;21366039 said:
    උබ ගොඩක් මහතයිද මචං? කකුල් දෙකේ කලව එකට ගෑවෙනවද ඇවිදිනකොට?

    නෝමල් ජොකානම් අදින්නෙ. බොක්සර් ඇඳපන්.

    ow machan tikak mahathai.
    boxer thamai ban adinne
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ow machan tikak mahathai.
    boxer thamai ban adinne

    මචං ඔය හරියට දාඩිය දාන නිසා දිලීර ආසාදන එන්න පුුලුවන්. බලපන් ඒ හරියට ටිකක් රතු වෙලා හමේ පාට වෙනස් වලොද කියල. micogel වගේ දිලීර වලට ගාන ක්‍රීම් එකක් සතියක් විතර ගාපන් නාල හොදට ඒ හරිය පිහදාල. තව මහත අඩු කරගනින්.
     

    gimhan24

    Member
    Oct 5, 2016
    127
    5
    0
    කඩ්ඩ බැරි එකා;21366076 said:
    මචං ඔය හරියට දාඩිය දාන නිසා දිලීර ආසාදන එන්න පුුලුවන්. බලපන් ඒ හරියට ටිකක් රතු වෙලා හමේ පාට වෙනස් වලොද කියල. micogel වගේ දිලීර වලට ගාන ක්‍රීම් එකක් සතියක් විතර ගාපන් නාල හොදට ඒ හරිය පිහදාල. තව මහත අඩු කරගනින්.

    මල කරුමයක් බන්. කොච්චර පිරිසිදුවට හිටියත් වැඩක් නැහැනෙ
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    උඩ කියලා තියෙනවා වගේ දිලීර ආසාදන එන්න පුළුවන් මහත්තයෝ.