A simple elakiri tip

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල මට හරිම සිම්පල් දෙයක් ගැන උඹලව දැනුවත් කරන්න හිතුව.මේක ඇත්තටම කිව්වොත් දෙයක් නෙමෙයි ඒත් මචන්ල අපිට එලකිරි ආවයින් පස්සෙ තියෙන දාහක් වැඩත් එක්ක මේක එච්චර නෝට් වෙන්නෙ නෑ:P.මටත් මේක ලඟදි නෝට් උන සෑහෙන්න සිම්පල් දෙයක් හැබැයි ගොඩක් අයට මේක මීටර් වෙලා නැතුව ඇති.

    එලකිරි ඒකේ ගොඩ දෙනෙක්ගෙ හැමතිස්සෙම වගේ INBOX පිරිල තියෙනව මම දැක්ක.මේකට හේතුව මචන්ල ඔයාලගෙ sent box එකේ pages දෙක තුන මැසේජස් පිරිල තියෙනව ඒකයි පොඩ්ඩක් බලන්න මචන්ල පරන වැඩක් නැති sent messages ගොඩක් ඇති ඒකයි කේස් එක.ඒ පරන මැසේජ්ස් පිටු ගනන් ඇති ඒව ඩිලීට් කරානන් ආයෙ INBOX හිරවෙන්නෙ නෑ කාලෙකට.මේක සෑහෙන්න පොඩි දෙයක් උනත් වැඩිය කට්ටියට මීටර් වෙන්නෙම නැති සීන් එකක් මොකද අපි පුරුදුවෙලා ඉන්නෙත් INBOX එක ඩිලීට් කරන්න විතරනෙ........
     
    • Like
    Reactions: kolavari and tewera

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මගෙනුත් tip එකක්, විසිටර් මැසේජස් මකන්න යන්න එපා ඒවා අයින් වෙන්නෙ නෑ. මකපු ඒවා එතනම තියෙනව මූ මේක මැකුවා කියල දාල. උදාහරණ ඕනෙනං මගේ එකේ බලන්න :(

    ඒවා මකන්න දන්න පින්වතෙක් ඉන්නවනං කියන්න
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගෙනුත් tip එකක්, විසිටර් මැසේජස් මකන්න යන්න එපා ඒවා අයින් වෙන්නෙ නෑ. මකපු ඒවා එතනම තියෙනව මූ මේක මැකුවා කියල දාල. උදාහරණ ඕනෙනං මගේ එකේ බලන්න :(

    ඒවා මකන්න දන්න පින්වතෙක් ඉන්නවනං කියන්න

    ඇඩ්මින්ට pm කරන්න ඕනෙ :rolleyes: :rolleyes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මගෙනුත් tip එකක්, විසිටර් මැසේජස් මකන්න යන්න එපා ඒවා අයින් වෙන්නෙ නෑ. මකපු ඒවා එතනම තියෙනව මූ මේක මැකුවා කියල දාල. උදාහරණ ඕනෙනං මගේ එකේ බලන්න :(

    ඒවා මකන්න දන්න පින්වතෙක් ඉන්නවනං කියන්න

    ඕකත් පොඩි අව්ලක් තමයි මචන්!!:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    ඇඩ්මින්ට pm කරන්න ඕනෙ :rolleyes: :rolleyes:
    ඔය උඹේ බොරු :rolleyes:
    ඕකත් පොඩි අව්ලක් තමයි මචන්!!:yes:
    පොඩි නෙවේ ලොකු අවුලක්, දැන් ඕව එවපු එකා බලනව ඇයි මම එවපුව මුට වැදගත් නැද්ද මකන්නේ ඇයි කියල. මකන්න හේතුව ඇහුවම unnecessary කියල දැම්ම දැන් ඒකත් පෙන්නනව කියහන්කෝ :( විලිලැජ්ජයි නෙ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය උඹේ බොරු :rolleyes:

    පොඩි නෙවේ ලොකු අවුලක්, දැන් ඕව එවපු එකා බලනව ඇයි මම එවපුව මුට වැදගත් නැද්ද මකන්නේ ඇයි කියල. මකන්න හේතුව ඇහුවම unnecessary කියල දැම්ම දැන් ඒකත් පෙන්නනව කියහන්කෝ :( විලිලැජ්ජයි නෙ

    උඹටත් මාර ප්‍රස්න නේ බන්?:P:rofl::rofl::D