Pagani Huayra Hermes Edition

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,352
    15,992
    113
    hermes-pagani-huayra-3-680x510.jpg


    hermes-pagani-huayra-13-680x510.jpg


    hermes-pagani-huayra-4-680x453.jpg


    hermes-pagani-huayra-6-680x590.jpg


    hermes-pagani-huayra-2-680x453.jpg


    hermes-pagani-huayra-12-e1487182850836-680x659.jpg


    hermes-pagani-huayra-10-680x680.jpg


    hermes-pagani-huayra-8-453x680.jpg


    hermes-pagani-huayra-7-453x680.jpg


    hermes-pagani-huayra-5-680x453.jpg


    hermes-pagani-huayra-1-680x680.jpg


    pagani-automobili-logo_708x300.jpg


     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    පගානිලට එන්ජින් එක දෙන්නේ මර්සිඩීස් ලද? :sorry::sorry:

    ඔව් මචං.
    මර්සිඩීස්ලගෙ කාර් කීපයකටම යූස් කරන M275 AMG එන්ජින් එක බේස් කරගෙන විශේෂයෙන්ම පගානි එකේ ඉල්ලීමට අනුව හදපු M158 කියන එන්ජින් එක තමා හුඅයිර එකේ තියෙන්නෙ.

    සරලවම කිව්වොත් M275 එකේ අප්ග්‍රේඩඩ් එන්ජිමක් තමා M158 එන්ජිම.

    M275 එකේ එන්ජින් බ්ලොක් එකමයි තියෙන්නෙ, ලීටර් 6යි.
    හැබැයි අඩු RPM වලට ඔප්ටිමයිස් කරපු පොඩි ට්වින් ටර්බෝ ඇතුලු ගොඩාක් දේවල් වෙනස් M158 එකේ.

    එන්ජිම විතරක් නෙමේ, මට මතක විදියට පගානි හුඅයිර එකේ කොටස් වලින් 90%ක්ම හදන්නෙ පගානි එකෙන් නෙමෙ.
    පගානි එකට ඕන විදියට එක්ස්ටර්නල් පාර්ට්නර් කම්පනීස් වලින්.