Lama niwasayak hoyaganna help

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Yaluwane oyala kiyapu hamathanak ganama hoyala wadathma udaw one saha ape budget ekata set wena thanak api select karanawa. Ehema kiyala anik than walatat api udaw karanawa. Mokada aye next june walath help karanna inne :D
     

    asanka0715770798

    Junior member
  • Feb 21, 2011
    70
    6
    8
    oyala koheda.dura wadi nadda.angunukole thiyenne hambanthota,mena wage udawwakda karana balaporoththu wenne
    cleardot.gif
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    වැල්ලවායේ තියනවා ළමා නිවාසයක්. එකේ ඉන්නේ ඔක්කොම මන්දමානසික ළමයි. එයාලට වැඩිපුරම ඕන වෙන්නේ ඇදුම්. හැබැයි හොද ඇදුම් වලට වැඩිය ඕන පරණ ඇදුම් තමයි. හේතුව දවසයි දෙකයි ඇදුම් අදින්න පුළුවන්. upset ළමයි නිසා ඇදුම නාස්ති කරලා අදින්න බැරි වෙනවලු. තව දානයක් වගේ දෙන්න පුළුවන්.