ඇතුලට වරෙන් මචෝ මේක ලොකුම ලොකු පින් වැඩක්.....
මේ වැඩේ Mobitel එකෙනුයි Dialog එකෙනුයි කරන මහම මහා ජරා වැඩක්
අහින්සක ආච්චිලා සීයලා තමා මේකෙන් හුඟක් කරද විඳින්නේ. අපේ සීයගේ ෆෝන් එකෙත් සල්ලි කැපෙනවා වැඩියි කිව්වම, මම චෙක් කරලා බලද්දි ඒ ෆෝන් එකෙත් මේ වැඩේමයි වෙලා තිබුනේ. හැමෝම දැනුවත් කරලා අහින්සක මිනිස්සුනේ සල්ලි වලට විදින මේ බලු වැඩේ නවත්වමු. 
දැනට සල්ලි කැපෙන අය අනිවාරෙන් ෆෝන් කම්පැනි එකේ කස්ටමර් කෙයා(ර්) එකට කතා කරලා, සල්ලි කැපෙන සේවාවන් ටික ඉවත් කරගන්න.
ඊට අමතරව ෆෝන් මෙනු (Phone Menu) එකේ තියන Mobitel හරි Dialog හරි Icon එක click කරලා Live Screen එකට ගිහින් Diactivate කරගන්න.
මේ ටික කරල දෙන්න දන්නේ නැති අයට දන්න අය කියල දෙන්න.
විශේෂයෙන්ම ආච්චිලා සීයලාටත් උදව් කරන්න. පව් ඒ අය
.
පුලුවන් තරම් ශෙයාර් කරලා කට්ටිය දැනුවත් කරන්න.

.පුලුවන් තරම් ශෙයාර් කරලා කට්ටිය දැනුවත් කරන්න.
Last edited: