~@~ Dialog , Mobitel බලු වැඩ~@~

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඇතුලට වරෙන් මචෝ මේක ලොකුම ලොකු පින් වැඩක්.....

    මේ වැඩේ Mobitel එකෙනුයි Dialog එකෙනුයි කරන මහම මහා ජරා වැඩක් :angry: අහින්සක ආච්චිලා සීයලා තමා මේකෙන් හුඟක් කරද විඳින්නේ. අපේ සීයගේ ෆෝන් එකෙත් සල්ලි කැපෙනවා වැඩියි කිව්වම, මම චෙක් කරලා බලද්දි ඒ ෆෝන් එකෙත් මේ වැඩේමයි වෙලා තිබුනේ. හැමෝම දැනුවත් කරලා අහින්සක මිනිස්සුනේ සල්ලි වලට විදින මේ බලු වැඩේ නවත්වමු. :yes:



    17352101_1842179309141291_2518425858148590467_n.jpg



    දැනට සල්ලි කැපෙන අය අනිවාරෙන් ෆෝන් කම්පැනි එකේ කස්ටමර් කෙයා(ර්) එකට කතා කරලා, සල්ලි කැපෙන සේවාවන් ටික ඉවත් කරගන්න.

    ඊට අමතරව ෆෝන් මෙනු (Phone Menu) එකේ තියන Mobitel හරි Dialog හරි Icon එක click කරලා Live Screen එකට ගිහින් Diactivate කරගන්න.

    මේ ටික කරල දෙන්න දන්නේ නැති අයට දන්න අය කියල දෙන්න.

    විශේෂයෙන්ම ආච්චිලා සීයලාටත් උදව් කරන්න. පව් ඒ අය :(.

    පුලුවන් තරම් ශෙයාර් කරලා කට්ටිය දැනුවත් කරන්න.




     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටත් ඔහොම එකක් වුන බන්
    මේ ලගදී

    අතේ සතේ තිබ්බ්බේ නැ
    පාර්ට් time වැඩකින් rs 1000 ක හම්බවුන com account එකට
    එකෙන් 900 ගත්තම 95 ඉතුරු
    ගෙදර ඇවිත් ෆොනේ එකෙට එකේ reload එකක් දාගත්ත online ගිහින්
    95ම්
    එක ෆෝන් එකට වැටිලා නැ credit විදියට

    එක idd පැකේජ් එකක් විදියට ඇක්ටිව් වෙලා
    බලපන්කො ඔතින්
    කලක්කනි හැත්තෑ :angry::angry:

    ඕක කතාකරන්න උන්ට ගන්නවා කියන්නේ ෆෝන් එකේ තියෙන සතපහත් කැපෙන එක
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මටත් ඔහොම එකක් වුන බන්
    මේ ලගදී

    අතේ සතේ තිබ්බ්බේ නැ
    පාර්ට් time වැඩකින් rs 1000 ක හම්බවුන com account එකට
    එකෙන් 900 ගත්තම 95 ඉතුරු
    ගෙදර ඇවිත් ෆොනේ එකෙට එකේ reload එකක් දාගත්ත online ගිහින්
    95ම්
    එක ෆෝන් එකට වැටිලා නැ credit විදියට

    එක idd පැකේජ් එකක් විදියට ඇක්ටිව් වෙලා
    බලපන්කො ඔතින්
    කලක්කනි හැත්තෑ :angry::angry:

    ඕක කතාකරන්න උන්ට ගන්නවා කියන්නේ ෆෝන් එකේ තියෙන සතපහත් කැපෙන එක
    :baffled::rofl:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    matath ohome ekak una bn, un live screen msg ewanawa. nodanna kamata e ena ewa ok karnawa bn, oken thamai package active wenne...
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මටත් ඔහොම එකක් වුන බන්
    මේ ලගදී

    අතේ සතේ තිබ්බ්බේ නැ
    පාර්ට් time වැඩකින් rs 1000 ක හම්බවුන com account එකට
    එකෙන් 900 ගත්තම 95 ඉතුරු
    ගෙදර ඇවිත් ෆොනේ එකෙට එකේ reload එකක් දාගත්ත online ගිහින්
    95ම්
    එක ෆෝන් එකට වැටිලා නැ credit විදියට

    එක idd පැකේජ් එකක් විදියට ඇක්ටිව් වෙලා
    බලපන්කො ඔතින්
    කලක්කනි හැත්තෑ :angry::angry:

    ඕක කතාකරන්න උන්ට ගන්නවා කියන්නේ ෆෝන් එකේ තියෙන සතපහත් කැපෙන එක


    :shocked::shocked::shocked::shocked:

    බලු වැඩ බන්. කතාකරලා ඇක්ටිව් වෙච්ච මගුල් අයින් කරගනින්.
    හැබැයි ඉතින් එහෙන් කතා කරනකන් විනාඩි 15ක් විතර ලයින් එකේ බලන් ඉන්න වෙනවා :yes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    :shocked::shocked::shocked::shocked:

    බලු වැඩ බන්. කතාකරලා ඇක්ටිව් වෙච්ච මගුල් අයින් කරගනින්.
    හැබැයි ඉතින් එහෙන් කතා කරනකන් විනාඩි 15ක් විතර ලයින් එකේ බලන් ඉන්න වෙනවා :yes:

    Mona reddatada ehema inne ara fb eken msg karapallako