බලු_බද්ධ අලුත් විදිහට

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    බලු_බද්ධ අලුත් විදිහට

    සුනඛයින් අයාලේ ගියොත් දඩය රු.25,000යි -සිරදඬුවම වසර 2යි

    1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    අයාලේ යන සුනඛයින් හේතුවෙන් පොදු මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති අතර, 1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත තුළ මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රමාණවත් නෛතික විධිවිධාන නොමැති බව සඳහන්ය.

    සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ ජලභීතිකා ආඥාපනත පරිච්ඡින්න කර මෙම සියලු ප්‍රශ්න ආමන්ත්‍රණය කළ හැකි නව පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇතත් එම කාර්යය මෙතෙක් අවසන් වී නොමැත.

    ඒ අනුව අයාලේ යන සුනඛයින් පිළිබඳ ප්‍රශ්නය වහාම නිරාකරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, සුනඛයින් අයාලේ යෑමට ඉඩ හරින ඔවුන්ගේ හිමිකරුවන් වෙත අධිකරණය මඟින් නියම කළහැකි දඩ මුදල රුපියල් 25,000/-දක්වා වැඩි කරමින් හා ලබා දිය හැකි සිර දඬුවම වසර 02 දක්වා ඉහළ නංවමින් සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව කියැවෙයි.

    logo.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අනේ යකෝ බලු බද්ද කියල දාපන්.. බලු බද්ධ කියල දැම්මම :rolleyes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    හොදම වැඩක්. බයික් වල යන උන්ට පැනලා වෙන ජන්ජාල බලපන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    etca ගිවිසුම චීනෙත් එක්ක අස්සං කල්ල චීන්නු ගෙන්නගත්තනං ඔය ප්‍රශ්ණ නිකංම විසඳෙනව :yes: :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    බල්ලව ලියාපදිංචි කරල නෑ කියල ආණ්ඩුවෙන් බල්ලව ගෙනියයිද?:sorry:

    අරන්ගිහින් බල්ලගෙන් ප්‍රශ්න කරයිද බන්?:rofl:

    යකෝ මේ ලෝකේ ජීවත්වෙන්න අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට විතරද?
    :angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම දැන්වීමක් දැක්කා එකේ හැටියට බල්ලාගේ පොත තියෙන්න ඕනේ නියමිත විදිහට බෙහෙත් විදපු

    නැත්තම් ප්ර්ධේශීය සබාවේ ලියාපන්දිචිය ඕනේ

    නැත්තම් බල්ලාව නෙමේ උත්සන් යන්නේ පොලිසියෙන් ටිකක් වටපිටාවේ මිනිස්සුන්ගෙන් අහලා බල්ලාගේ අයිති කාරයා

    imf එකෙන් රජයට දරුණු කොන්දේසි දාලා තියෙන්නේ එක නිසා බල්ලෝ කවාගෙන රජයේ රෝහල් වලට එන උන්ව පාලනය කරන්න වෙලා තියනවා මොකද පොත නැති උනහම රජයේ රෝහල් වලටත් යම් කිසි වියදමක් එනවා
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    සුනඛයින් අයාලේ ගියොත් දඩය රු.25,000යි -සිරදඬුවම වසර 2යි

    1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    අයාලේ යන සුනඛයින් හේතුවෙන් පොදු මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති අතර, 1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත තුළ මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රමාණවත් නෛතික විධිවිධාන නොමැති බව සඳහන්ය.

    සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ ජලභීතිකා ආඥාපනත පරිච්ඡින්න කර මෙම සියලු ප්‍රශ්න ආමන්ත්‍රණය කළ හැකි නව පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇතත් එම කාර්යය මෙතෙක් අවසන් වී නොමැත.

    ඒ අනුව අයාලේ යන සුනඛයින් පිළිබඳ ප්‍රශ්නය වහාම නිරාකරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, සුනඛයින් අයාලේ යෑමට ඉඩ හරින ඔවුන්ගේ හිමිකරුවන් වෙත අධිකරණය මඟින් නියම කළහැකි දඩ මුදල රුපියල් 25,000/-දක්වා වැඩි කරමින් හා ලබා දිය හැකි සිර දඬුවම වසර 02 දක්වා ඉහළ නංවමින් සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව කියැවෙයි.

    logo.jpg

    hamabyo ballanta kamathi na meka unge rata

    :yes::yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අරන්ගිහින් බල්ලගෙන් ප්‍රශ්න කරයිද බන්?:rofl:

    යකෝ මේ ලෝකේ ජීවත්වෙන්න අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට විතරද?
    :angry:
    අනේ මේ සොනාල්. තුන්වේලට කුකුල් මස් කන නත්තලට ඌරුමස් එක්ක විස්කි බොන, පාස්කුවට එලු මස් එක්ක ගල් ගහන උබ බල්ලගේ පණ ගැන කතා නොකර හිටපන්. මහප්පගේ නම කන්න එපා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අයාලේ යෑම නිර්වචනය කරන්නෙ කොහොමද :oo: පාරේ ඉඳල අහුවුනොත් කියන්න පුළුවන් නෙ බල්ලාගේ ලොකු නැන්ද බලන්න ගිහින්, නැත්තන් ව්‍යායාම කරන්න ගිහින් වගේ. මොකෝ නෑ කියන්නද :baffled: