දැන් එන JDM කාර්වල පස්සේ LED එක හෙන බ්රයිට් පිටිපස්සෙන් එන එකාගේ ඇස් නිලංකාර වෙලා යනව![]()

OLED බං![]()


මොන LED වුනත් එපාවෙනවනේ පිටිපස්සෙන් එන එකාට
ජපානේ නම් අවුලක් නැතුව ඇති රෝඩ් ලයිට් තියෙන හින්ද, මෙහෙ මහ අන්ධකාරේ ඕකක් පත්තු වුණාම එපාවෙනවා![]()


දැන් මේක දැක්කම අපි හිතන්න ඕනෙ මූ සිග්නල් දානව කියලද? කොහොම උනත් වැඩි දවසක් යන්න කලින් ඔය වගේ ලයිට් ත්රීවීල් වලටත් හයි කර ගනියි

Dan thyna Audi type Lights thynawa import car models okkotama aliexpress eke![]()


දැන් එන JDM කාර්වල පස්සේ LED එක හෙන බ්රයිට් පිටිපස්සෙන් එන එකාගේ ඇස් නිලංකාර වෙලා යනව![]()
සිරාවට... රෑට එපා වෙනවා.... අර කියන්න වගේ ස්ට්රීට් ලයිට් තියෙනකොට නම් අවුලක් නෑ...

