Audi USA's innovative tail lights are mesmerizing

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    දැන් එන JDM කාර්වල පස්සේ LED එක හෙන බ්‍රයිට් පිටිපස්සෙන් එන එකාගේ ඇස් නිලංකාර වෙලා යනව :angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,762
    9,457
    113
    දැන් එන JDM කාර්වල පස්සේ LED එක හෙන බ්‍රයිට් පිටිපස්සෙන් එන එකාගේ ඇස් නිලංකාර වෙලා යනව :angry:

    OLED බං:love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    OLED බං:love:

    මොන LED වුනත් එපාවෙනවනේ පිටිපස්සෙන් එන එකාට :angry:
    ජපානේ නම් අවුලක් නැතුව ඇති රෝඩ් ලයිට් තියෙන හින්ද, මෙහෙ මහ අන්ධකාරේ ඕකක් පත්තු වුණාම එපාවෙනවා :baffled:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,762
    9,457
    113
    මොන LED වුනත් එපාවෙනවනේ පිටිපස්සෙන් එන එකාට :angry:
    ජපානේ නම් අවුලක් නැතුව ඇති රෝඩ් ලයිට් තියෙන හින්ද, මෙහෙ මහ අන්ධකාරේ ඕකක් පත්තු වුණාම එපාවෙනවා :baffled:

    :yes::D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,017
    1
    57,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මේක දැක්කම අපි හිතන්න ඕනෙ මූ සිග්නල් දානව කියලද? කොහොම උනත් වැඩි දවසක් යන්න කලින් ඔය වගේ ලයිට් ත්‍රීවීල් වලටත් හයි කර ගනියි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    දැන් මේක දැක්කම අපි හිතන්න ඕනෙ මූ සිග්නල් දානව කියලද? කොහොම උනත් වැඩි දවසක් යන්න කලින් ඔය වගේ ලයිට් ත්‍රීවීල් වලටත් හයි කර ගනියි

    Dan thyna Audi type Lights thynawa import car models okkotama aliexpress eke :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් එන JDM කාර්වල පස්සේ LED එක හෙන බ්‍රයිට් පිටිපස්සෙන් එන එකාගේ ඇස් නිලංකාර වෙලා යනව :angry:

    සිරාවට... රෑට එපා වෙනවා.... අර කියන්න වගේ ස්ට්‍රීට් ලයිට් තියෙනකොට නම් අවුලක් නෑ...