SEO project එකක් ගැන

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
SEO ගැන හරියට දන්නෙ නැතිව ප්‍රොෙජක්ට් එකට අතගහන්න එපා මචං. Client පව්. උගෙ බලාපොරොත්තු බිඳ වැටෙනවා හරියට උනේ නැත්නම්.

SEO වෙන්න ගතවන කාලය සයිට් එක මොකක් ගැනද කියන එක මත තීරණය වෙනවා. ගොඩක් තරඟකාරී නිච් එකක සයිට් එකකනම් කාලය යනවා වැඩි. නැතිනම් අඩුයි. කොහොමටත් මාස 4~6 දක්වා යනවා.

SEO පටන්ගන්නේ site එකට ඩොමේන් එකක් තෝරන තැන ඉඳලම තමයි.

1) Onsite SEO
2) Offsite SEO

ඔය දෙකම වෙන්න ඕන. අපි SEO කිව්වාම Google Ranking ගැනනේ දැන බලන්නේ ඒ නිසා Google Ranking Factors ගැන හොඳ අවදානයෙන් කරන්න ඕනි. ඒ වගේම Google එකෙන් දාන Updates ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනි. පහුගිය කාලෙ ආපු පෙන්ගුයින් සහ පැන්ඩා අප්ඩේට්ස් වලින් පස්සේ Google වල ranking algorithm එක හරිම බුද්ධිමත්. ඉස්සර වගේ පොඩි පොඩි ට්‍රික්ස් දාල රවට්ටන්න ගියොත් කෙල වෙලාම යනවා.

මතක තියාගන්න ඕන දේ තමයි Content is the king කියන එක.

දැන Google හොයලා දෙන්නේ Visitor ට අදාලම කන්ටෙන්ට් තියන සයිට්ස්.

සයිට් එකේ ඉමේජ් හරියට Optimize කරලා තියෙන්න ඕනි. ඒ ගැන මම මෙන්න මෙතන ආටිකල් එකක ලියලා තියනවා.
SEO සඳහා Images Optimize කිරීම

සයිට් එක Mobile optimize වෙන්න ඕනි.

සයිට් එකේ Google Page Speed Test Score එක වැඩි වෙන්න ඕනි.

SEO friendly Coding standards අනුගමනය කරලා තියෙන්න ඕනි.

ඉස්සර වගේ අහුවෙන හැම තැනම බැක්ලින්ක්ස් ඔබාගන ඔබාගන යන්න එපා. එහෙම උනොත් කෙලවෙනවා. ඒ කියන්නේ හොඳ Authority එකක් තියන සයිට් එකකින් බැක් ලින්ක් ආවට කමක් නෑ. එහෙම නැතිව චාටර් සයිට් වලින් බැක් ලින්ක් තිබ්බොත් රෑන්ක් බහිනවා නහුතෙට.

Google Analytics සහ Alexa rank එක දිනපතා චෙක් කරන්න.

404 එරර්ස් එන්න දෙන්න එපා. මගේ සයිට් එකක 404 pages දෙකක් තිබිලා පැය විසි හතරට ඇලෙක්සා රෑන්ක් එක බැස්සා ලක්ෂෙකට ආසන්න ගාණින්. 404 වලට 301 හෝ 302 Redirects දෙන්න ඕනි.

මේක එක පෝස්ට් එකකින් දාන්න පුලුවන් එකක් නෙවෙයි.

මම නම් Client ගෙන් ගාන ගන්නේ මාසෙට මෙච්චරයි කියලා. ඒ කියන්නේ මට SEO Project එකක් ආපුවාම මම එයාගෙ සයිට් එක බලලා කියනවා මේකෙ මෙන්න මේවගේ දේවල් කරන්න ඕන කියලා. සයිට් එක රෙස්පොන්සිව් නැති අඩුපාඩු ගොඩක් තියන Classic site එකක් නං මම එයාට ඒක Revamp කරන්න ඕන කියලා ඒකත් SEO එකේ ගාණටම දාල Site එක ආයෙ මුල ඉඳලා Standard එකට අනුව හදනවා. Onsite SEO හදන්න තියනවා නම් ඒවා හදනවා. ගාණ ඉතිං Web site එකේ ස්වභාවය මත තමයි තීරණය වෙන්නේ.

machan seo (Utube seo) 0 patana ganna inna ekatta mula sita agata igenaganna rec karanna puluwan hoda (ebook /u channel hari site ) monda :)

yup google deiya innwa deiya gawata giyama ekaking sahimkata path wen nathiwa ayale yanawa anthimata mukuth ma nha :dull:
 
a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,945
    5,587
    113
    machanla mata seo+trip advisor wadak karaganna one. payment no problem. kalin bara gatta kena ala kala.. hoda kenek innawa nam kiyanna. :D

    වෙන්න ඕන දේ PM එකක් දාපං බලන්න.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,587
    113
    machan seo (Utube seo) 0 patana ganna inna ekatta mula sita agata igenaganna rec karanna puluwan hoda (ebook /u channel hari site ) monda :)

    yup google deiya innwa deiya gawata giyama ekaking sahimkata path wen nathiwa ayale yanawa anthimata mukuth ma nha :dull:

    මම නම් මචං අත්දැකීම්වලින් තමයි කියන්නේ. Google SEO ගැන ඉගන ගන්න නම් Google SEO Blog එක කියවපං.ඒකෙ උන් දානවා උන්ගෙ අප්ඩේට්ස් රෑන්කින් ෆැක්ටර්ස් ගැන.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    machan seo (Utube seo) 0 patana ganna inna ekatta mula sita agata igenaganna rec karanna puluwan hoda (ebook /u channel hari site ) monda :)

    yup google deiya innwa deiya gawata giyama ekaking sahimkata path wen nathiwa ayale yanawa anthimata mukuth ma nha :dull:

    mehema deyak podak hitapanko

    ube geta horu wagekta panina one
    un awilla uben upades gannawada kohomada geta paninne kiyala?

    ea wage tamai google ekat
    google eke rank karanna google eke dena upades 100% hari dewal nemei

    oya google eka kiyane nati widi walata rank wecha sites one taram tiyenawa
     
    • Like
    Reactions: nuwa11
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම නම් මචං අත්දැකීම්වලින් තමයි කියන්නේ. Google SEO ගැන ඉගන ගන්න නම් Google SEO Blog එක කියවපං.ඒකෙ උන් දානවා උන්ගෙ අප්ඩේට්ස් රෑන්කින් ෆැක්ටර්ස් ගැන.

    :baffled:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    SEO ගැන හරියට දන්නෙ නැතිව ප්‍රොෙජක්ට් එකට අතගහන්න එපා මචං. Client පව්. උගෙ බලාපොරොත්තු බිඳ වැටෙනවා හරියට උනේ නැත්නම්.

    SEO වෙන්න ගතවන කාලය සයිට් එක මොකක් ගැනද කියන එක මත තීරණය වෙනවා. ගොඩක් තරඟකාරී නිච් එකක සයිට් එකකනම් කාලය යනවා වැඩි. නැතිනම් අඩුයි. කොහොමටත් මාස 4~6 දක්වා යනවා.

    SEO පටන්ගන්නේ site එකට ඩොමේන් එකක් තෝරන තැන ඉඳලම තමයි.

    1) Onsite SEO
    2) Offsite SEO

    ඔය දෙකම වෙන්න ඕන. අපි SEO කිව්වාම Google Ranking ගැනනේ දැන බලන්නේ ඒ නිසා Google Ranking Factors ගැන හොඳ අවදානයෙන් කරන්න ඕනි. ඒ වගේම Google එකෙන් දාන Updates ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනි. පහුගිය කාලෙ ආපු පෙන්ගුයින් සහ පැන්ඩා අප්ඩේට්ස් වලින් පස්සේ Google වල ranking algorithm එක හරිම බුද්ධිමත්. ඉස්සර වගේ පොඩි පොඩි ට්‍රික්ස් දාල රවට්ටන්න ගියොත් කෙල වෙලාම යනවා.

    මතක තියාගන්න ඕන දේ තමයි Content is the king කියන එක.

    දැන Google හොයලා දෙන්නේ Visitor ට අදාලම කන්ටෙන්ට් තියන සයිට්ස්.

    සයිට් එකේ ඉමේජ් හරියට Optimize කරලා තියෙන්න ඕනි. ඒ ගැන මම මෙන්න මෙතන ආටිකල් එකක ලියලා තියනවා.
    SEO සඳහා Images Optimize කිරීම

    සයිට් එක Mobile optimize වෙන්න ඕනි.

    සයිට් එකේ Google Page Speed Test Score එක වැඩි වෙන්න ඕනි.

    SEO friendly Coding standards අනුගමනය කරලා තියෙන්න ඕනි.

    ඉස්සර වගේ අහුවෙන හැම තැනම බැක්ලින්ක්ස් ඔබාගන ඔබාගන යන්න එපා. එහෙම උනොත් කෙලවෙනවා. ඒ කියන්නේ හොඳ Authority එකක් තියන සයිට් එකකින් බැක් ලින්ක් ආවට කමක් නෑ. එහෙම නැතිව චාටර් සයිට් වලින් බැක් ලින්ක් තිබ්බොත් රෑන්ක් බහිනවා නහුතෙට.

    Google Analytics සහ Alexa rank එක දිනපතා චෙක් කරන්න.

    404 එරර්ස් එන්න දෙන්න එපා. මගේ සයිට් එකක 404 pages දෙකක් තිබිලා පැය විසි හතරට ඇලෙක්සා රෑන්ක් එක බැස්සා ලක්ෂෙකට ආසන්න ගාණින්. 404 වලට 301 හෝ 302 Redirects දෙන්න ඕනි.

    මේක එක පෝස්ට් එකකින් දාන්න පුලුවන් එකක් නෙවෙයි.

    මම නම් Client ගෙන් ගාන ගන්නේ මාසෙට මෙච්චරයි කියලා. ඒ කියන්නේ මට SEO Project එකක් ආපුවාම මම එයාගෙ සයිට් එක බලලා කියනවා මේකෙ මෙන්න මේවගේ දේවල් කරන්න ඕන කියලා. සයිට් එක රෙස්පොන්සිව් නැති අඩුපාඩු ගොඩක් තියන Classic site එකක් නං මම එයාට ඒක Revamp කරන්න ඕන කියලා ඒකත් SEO එකේ ගාණටම දාල Site එක ආයෙ මුල ඉඳලා Standard එකට අනුව හදනවා. Onsite SEO හදන්න තියනවා නම් ඒවා හදනවා. ගාණ ඉතිං Web site එකේ ස්වභාවය මත තමයි තීරණය වෙන්නේ.

    එල
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    SEO ගැන හරියට දන්නෙ නැතිව ප්‍රොෙජක්ට් එකට අතගහන්න එපා මචං. Client පව්. උගෙ බලාපොරොත්තු බිඳ වැටෙනවා හරියට උනේ නැත්නම්.

    SEO වෙන්න ගතවන කාලය සයිට් එක මොකක් ගැනද කියන එක මත තීරණය වෙනවා. ගොඩක් තරඟකාරී නිච් එකක සයිට් එකකනම් කාලය යනවා වැඩි. නැතිනම් අඩුයි................

    මචං උබ හොඳ උත්තරයක් දීලා තියෙනවා.
    ගොඩක් උන් බාගෙට දැනගෙන ගිහින් අනාගන්න field එකක්.හරියට ඉගෙන ගත්තොත් අඩු මහන්සියකින් client ගෙන් ලොකු ගනන් කඩන්න පුලුවන් field එකක්.මමත් IT තමෛ කරන්න ඒත් SEO නෙවෙයි.
    මේකෙ කියලා තියෙනවා වගේ නිතරම updates ගැන බලන් ඉන්න ඕනා මචන්.ඇත්තටම හරියට SEO කරන අය හරිම අඩුයි.
    හොදට ඉගෙන ගනින් මචන් :)
    good luck
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mehema deyak podak hitapanko

    ube geta horu wagekta panina one
    un awilla uben upades gannawada kohomada geta paninne kiyala?

    ea wage tamai google ekat
    google eke rank karanna google eke dena upades 100% hari dewal nemei

    oya google eka kiyane nati widi walata rank wecha sites one taram tiyenawa

    :nerd:
    igena ganna thanak kiyanko okkma piliwelata (eg-; w3school wage (me wagema nha kiyla dannawa ) nathanam rec karamnna puluwan hoda cource ekak:dull: )

    deiyagen hoyala blckhat eke td ,tim ge videos balanawa https://www.youtube.com/channel/UCcB3bcWy0_QK7uPQvTD0LwQ habai hithena thram danumak ganna bari wuna :dull: