Tinder පවිච්චිකරනවද ?
මචං උබල Tinder හෝ 6tin වගේ app use කරනවද ? කොහොමද මේවගෙන් ලංකාවේ කෙල්ලෝ dating සෙට්කරගන්න පුලුවන්ද ???
මචං උබල Tinder හෝ 6tin වගේ app use කරනවද ? කොහොමද මේවගෙන් ලංකාවේ කෙල්ලෝ dating සෙට්කරගන්න පුලුවන්ද ???

මම දවසක් සිතලවෙච්ච ප්ලේන්ටියක් ග්‍රොසරි බෑග්එකක දාගන 2/= වඩයක් කකා මරදානේ ස්ටේසම පැත්තෙන් යනකොට ඒ ගෑනි පස්සෙන් අවා වැදවැදා...වැඩේ ඉවරවෙලා යනගමන් paයිya ලොන්ඩරියට දාල හෝදගන ගෙදරගියේ ...