Budget case ekk naththm solar pannel kellakata battery ekak dala gaththnam hari 24*7 365 free power! security case enneth na power nthi wenw kiylyes 60W
Okata aluthen battery ekak daapan..owaaye thiyenne lead acid battery podi ewa1.2K UPS එක ගත්තෙ 14,000ට 2022 දි. එක පාරක් වොරන්ටි ක්ලේම් කලා. දැන් කරන්ට් ගිහින් තත්පර 10න් ඩෙඩ් වෙනවා. කාලෙ ඉවරයි. දැන් අලුතෙන් ගන්නව නම් 20,000ක්..![]()
ඕක ඇතුලේ බැට්රි 2ක් තියනවා. Pro linkවගේ හොද බැට්රි දෙකක් ගෙනත් දාගනින්1.2K UPS එක ගත්තෙ 14,000ට 2022 දි. එක පාරක් වොරන්ටි ක්ලේම් කලා. දැන් කරන්ට් ගිහින් තත්පර 10න් ඩෙඩ් වෙනවා. කාලෙ ඉවරයි. දැන් අලුතෙන් ගන්නව නම් 20,000ක්..![]()
මටම දාගන්න ඇහැක් වෙයිද?ඕක ඇතුලේ බැට්රි 2ක් තියනවා. Pro linkවගේ හොද බැට්රි දෙකක් ගෙනත් දාගනින්
ඇහැක් ඇහැක්. පොසිටිව් නෙගටිව් බලල ක්ලිප් හතර මාරු කරගන්නෙ නැතිව ගහන්න. හොඳ බැටරි දෙකක් ගන්න වොරන්ටි තියෙන තැනකින්. නැත්තම් වැලි පුරෝපුව, වීදුරු ප්ලේට් දාපුව කඩේ ඉඳන් ගෙදරට ගේන එකත් පාඩුයි.මටම දාගන්න ඇහැක් වෙයිද?
https://www.sense.lk/product-category/ups-batteriesමටම දාගන්න ඇහැක් වෙයිද?
ඒ කියන්නෙ වෙන කෝඩ් මුකුත් බලන්න දෙයක් නැද්ද? ඇම්පියර් ගාන විතරක් සෙට් වුනාම ඇතිද?https://www.sense.lk/product-category/ups-batteries
උබටම දාගන්න පුලුවන්. කේසින් එකේ ඇන්ටික ගැලෙව්වා, බැට්රි 2 ක්ලිප් ටීක ගලවලා පරණ බැට්රි එළියට ගන්න. බැට්රියේ ගහලා තියන ඇම්පියර් ගාණට සමාන බැට්රි 2ක් ගෙනත් හයි කරගන්න,
Amp වැඩි එක ගන්න. ලින්ක් එකේ ඒවවලින් 9AH AKඒ කියන්නෙ වෙන කෝඩ් මුකුත් බලන්න දෙයක් නැද්ද? ඇම්පියර් ගාන විතරක් සෙට් වුනාම ඇතිද?
Thiyena battery eke details amperes gaana balala ganin. Podi ewun wage neyඒ කියන්නෙ වෙන කෝඩ් මුකුත් බලන්න දෙයක් නැද්ද? ඇම්පියර් ගාන විතරක් සෙට් වුනාම ඇතිද?
Amp වැඩි එක ගන්න. ලින්ක් එකේ ඒවවලින් 9AH AK
ela mama galawala photo ekak dannam..Thiyena battery eke details amperes gaana balala ganin. Podi ewun wage ney
Ah, we suggested that you change battery ney, assuming that the circuitry is fine. Most probably your battery is now not usable. Ekai aluth battery ekak ganna kiwwuwe1.2K UPS එක ගත්තෙ 14,000ට 2022 දි. එක පාරක් වොරන්ටි ක්ලේම් කලා. දැන් කරන්ට් ගිහින් තත්පර 10න් ඩෙඩ් වෙනවා. කාලෙ ඉවරයි. දැන් අලුතෙන් ගන්නව නම් 20,000ක්..![]()
තියෙන battery model එක නැතුව වෙන එකක්නම් ගන්නෙ සයිස් එක ටිකක් බලන්න. රූම් ඒරියා එකට රින්ගවල වහගන්න බැරි වෙයි. පොඩි සයිස් වෙනස්කම් තියෙනව බැටරිවල.ela mama galawala photo ekak dannam..
Monitor ekata wenama denna oni...nathnam wedi welawak baha...UPS eka malfunction wenawa keti kalekadi...මචන්ලා 650VA UPS එකක් normally කොච්චර වෙලා පුලුවන්ද ?
මේකයි මගේ CCTV unit එකට use කරන්න තමයි ඕනි. DVR and 4 Cameras. Total 60W වගේ තමයි.
උබල කොහොමද කරලා තියෙන්නේ?
වෙන මොකුත් බලන්න දෙයක් නෑ බන්. උබට ඕනි නම් පරණ බැට්රියක් අරගෙන ගිහින් ඒක පෙන්නලා අලුත් ඒවා අරගෙන එන්නඒ කියන්නෙ වෙන කෝඩ් මුකුත් බලන්න දෙයක් නැද්ද? ඇම්පියර් ගාන විතරක් සෙට් වුනාම ඇතිද?
මෙහෙම කරන්නමචන්ලා 650VA UPS එකක් normally කොච්චර වෙලා පුලුවන්ද ?
මේකයි මගේ CCTV unit එකට use කරන්න තමයි ඕනි. DVR and 4 Cameras. Total 60W වගේ තමයි.
උබල කොහොමද කරලා තියෙන්නේ?