කොච්චර වෙලා පුලුවන්ද UPS

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මචන්ලා 650VA UPS එකක් normally කොච්චර වෙලා පුලුවන්ද ?

    මේකයි මගේ CCTV unit එකට use කරන්න තමයි ඕනි. DVR and 4 Cameras. Total 60W වගේ තමයි.

    උබල කොහොමද කරලා තියෙන්නේ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    1.2K UPS එක ගත්තෙ 14,000ට 2022 දි. එක පාරක් වොරන්ටි ක්ලේම් කලා. දැන් කරන්ට් ගිහින් තත්පර 10න් ඩෙඩ් වෙනවා. කාලෙ ඉවරයි. දැන් අලුතෙන් ගන්නව නම් 20,000ක්.. 😤
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1.2K UPS එක ගත්තෙ 14,000ට 2022 දි. එක පාරක් වොරන්ටි ක්ලේම් කලා. දැන් කරන්ට් ගිහින් තත්පර 10න් ඩෙඩ් වෙනවා. කාලෙ ඉවරයි. දැන් අලුතෙන් ගන්නව නම් 20,000ක්.. 😤
    replace battery
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    1.2K UPS එක ගත්තෙ 14,000ට 2022 දි. එක පාරක් වොරන්ටි ක්ලේම් කලා. දැන් කරන්ට් ගිහින් තත්පර 10න් ඩෙඩ් වෙනවා. කාලෙ ඉවරයි. දැන් අලුතෙන් ගන්නව නම් 20,000ක්.. 😤
    machan ube thiyenne loku setup ekakneh. ekatanam loku power ekak oni athi.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    • Wow
    Reactions: Heshan Daminda

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    UPS tiyenne crrnt giyama aye enakan weda karanna neme. power awulak wunama badu tika safe wa off karaganna time eka denna.
    wena power source ekak set karaganin power nathiwunama cctv weda karanna on anam. anywas 60W nam itin 30+mins puluwan wei oya ups eken. try karala balpan welawaka
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    around 45min- 1hour
    connected to CCTV da

    UPS tiyenne crrnt giyama aye enakan weda karanna neme. power awulak wunama badu tika safe wa off karaganna time eka denna.
    wena power source ekak set karaganin power nathiwunama cctv weda karanna on anam. anywas 60W nam itin 30+mins puluwan wei oya ups eken. try karala balpan welawaka
    yes thats true. but cctv walata wena low cost backup option ekak naneh
    ------ Post added on Mar 10, 2025 at 10:32 AM
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මචන්ලා 650VA UPS එකක් normally කොච්චර වෙලා පුලුවන්ද ?

    මේකයි මගේ CCTV unit එකට use කරන්න තමයි ඕනි. DVR and 4 Cameras. Total 60W වගේ තමයි.

    උබල කොහොමද කරලා තියෙන්නේ?
    uparima winadi 10 k tiyey. eta wada tiyenna be. okata ups newe. car battery ekak dala . eken 12 use karanna hadapan. nettam

    230 > to 12 venava,
    ayema
    12 < 230 karanawa ups eken

    ekarala 230 > 12 karanawa cam eka laga adaptor eken.

    hodama de thama car battery eka chargin walata hodata hadala. 12v line eka cctv walata use karana eka
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මේකෙ බැටරි දෙකක් ඕනද 1.2 එකකට?
    ඔව් දෙකක් ඕනේ, මම ඕකෙන් දෙකක් ගේනවා අවුලක් උනේ නැහැ ඔයිට වඩා අඩු ඒවත් තියෙනවා පොඩ්ඩක් බලන්න.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    ඔව් දෙකක් ඕනේ, මම ඕකෙන් දෙකක් ගේනවා අවුලක් උනේ නැහැ ඔයිට වඩා අඩු ඒවත් තියෙනවා පොඩ්ඩක් බලන්න.
    උඹේ මොකක්ද UPS ඒක? මගේ DCP Link එකක්.
    උඹ දැන් කොච්චර කල් ද දාලා?
    අලුත් එකක් ගන්නවා වගේ කල් පැවැත්මක් නෑ කියනව නේද බැටරි දැම්මම? 🤔
     
    • Like
    Reactions: Keshan94

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    dan nam 10 seconds :lol: . UPS ekama gatte prolink 3500i, prolink original battery ma replace kara aurudu 2n 2ta 2parak wage 2500ta. dan UPS ekama 12000i batterya 8500i. terumak nathi wada. wasteage wadi convert weddi. cctv nam lithium battery pack ekak dapan. slt router ekama 10000 power bank ekain peya ganak adinna puluwan. cctv should be same
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    උඹේ මොකක්ද UPS ඒක? මගේ DCP Link එකක්.
    උඹ දැන් කොච්චර කල් ද දාලා?
    අලුත් එකක් ගන්නවා වගේ කල් පැවැත්මක් නෑ කියනව නේද බැටරි දැම්මම? 🤔

    PROLINK UPS PRO1201SFC මෙන්න මේක මචන් තිබ්බේ 2019 වගේ මම ගත්තේ 13000 කට අවුරුදු දෙකක් වගේ යුස් කරලා කෙල වෙලා ගිය.

    ඊට පස්සේ ඔය කිව්වා වගේ බැටරි දෙකක් දැම්ම ඒක අවුරුදු එකහමාරක් විතර තමා යුස් කරේ ඊට පස්සේ අලුත් මැෂින් එකක් හැදුව නිසා ඔයිට වඩා ලොකු UPS එකකට ගියා PROLINK UPS PRO2000SFC මේක නම් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා අවුලක් නැතුව් වැඩ.

    ඔය UPS එකේ තියෙන බැටරි එකම හොයාගන්න අමරුයි ඒක නිසා කොහොමත් ගොඩක් කල් අදින්න බැහැ :dull:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara

    PROLINK UPS PRO1201SFC මෙන්න මේක මචන් තිබ්බේ 2019 වගේ මම ගත්තේ 13000 කට අවුරුදු දෙකක් වගේ යුස් කරලා කෙල වෙලා ගිය.

    ඊට පස්සේ ඔය කිව්වා වගේ බැටරි දෙකක් දැම්ම ඒක අවුරුදු එකහමාරක් විතර තමා යුස් කරේ ඊට පස්සේ අලුත් මැෂින් එකක් හැදුව නිසා ඔයිට වඩා ලොකු UPS එකකට ගියා PROLINK UPS PRO2000SFC මේක නම් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා අවුලක් නැතුව් වැඩ.

    ඔය UPS එකේ තියෙන බැටරි එකම හොයාගන්න අමරුයි ඒක නිසා කොහොමත් ගොඩක් කල් අදින්න බැහැ :dull:

    කමක් නෑ, Still worth it නේ..
    මේකට සෙට් වෙයිද උඹ දාලා තියෙන ජාතියේ බැටරි දෙකක්?
     
    • Like
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    කමක් නෑ, Still worth it නේ..
    මේකට සෙට් වෙයිද උඹ දාලා තියෙන ජාතියේ බැටරි දෙකක්?
    සෙට් වෙනවා පුළුවන් නම් Prolink Battery එක ගන්න ඒක හොදයි
     
    • Love
    Reactions: Heshan Daminda